13– අර්යන්වහන්සේගේ 2025 වර්ෂයේ දේශනා

13.7-3 ජූලි (2025) දේශණා (61-91)

13.7-61 පෘතග්ජන ස්වභාවය, මාර්ග ස්වභාවය සහ ඵල ස්වභාවය හඳුනාගන්න | යුගයේ ආන්දෝලනාත්මක යුගපෙරළිය
13.7-62 කම්පන අනුව සකස්වන සසර ඕඝය ගැන ඔබ දන්නවාද | අභිඥා දේශනා
13.7-63 සක්කායදෘෂ්ටිය ප්‍රහානය, බුද්ධ දර්ශනය මෙහෙනි කිරීමෙන්ම පමණයි අප්‍රමාදී වන්න | යුගයේ ආශ්චර්‍යමත් දේශනා
13.7-64 සේවිතබ්බ ධම්ම පර්යාය
13.7-65 දැනෙන ස්වභාවයට අවදිවන්න | ආන්දෝලනාත්මක සත්‍යය හෙළිකිරීමයි
13.7-66 ආත්මය හඳුනාගන්නේ කෙසේද | යුගයේ ආන්දෝලනාත්මක සත්‍යය හෙළිකිරීමයි
13.7-67 කය ඔබද? සිතුවිලි ඔබද? ඔබ කව්ද?
13.7-68 ප්‍රායෝගික ප්‍රතිපදාව තුලින්ම මතුවන "මට මම නැතිවන මග"
13.7-69 ජීවත්ව සිටියදීම ලබන, අකම්පනයේ අත්දැකීම | යුගයේ ආන්දෝලනාත්මක යුග පෙරළිය
13.7-70 ලෝක සත්වයා දුක්විඳින්නේ සිතුවිල්ලකටයි
13.7-71 දැනෙන ස්වභාවය සහ සිතන ස්වභාවය අතර වෙනස
13.7-72 ජීවත්ව සිටියදීම ලබන නිවනේ අත්දැකීම
13.7-73 රූප දර්ශනයෙන් මිදුණු ඕභාසය අත්දකිනවාද | යුගයේ ආන්දෝලනාත්මක හෙළිකිරීමයි
13.7-74 කුසලය අකුසලය නිවැරදිව ගලපාගෙනද | යුගයේ ආන්දෝලනාත්මක දේශනා ප්‍රාතිහාර්‍ය
13.7-75 තුන් සිත පහදවා පින් දහම් කරමු | යුගයේ ආන්දෝලනාත්මක සත්‍යය හෙළිකිරීමයි
13.7-76 මම ඉන්නවා සේ දැනෙන බලය කුමක්ද? | යුගයේ ආශ්චර්‍යමත් දේශනා
13.7-77 ඔබත් අනාත්ම අත්දැකීම ලබනවාද | යුගයේ ආන්දෝලනාත්මක සත්‍යය හෙළිකිරීමයි
13.7-78 සසර ගමනක ඔබත් මමත් සැරි සරන්නේ සත්‍යය නොදන්න නිසාමයි
13.7-79 බුද්ධෝත්පාදෝ දේශනා තුලින් නැවතත් අවදිවුනු කාලයේ වැලිතලාවට සැඟව ගිය නිර්මල බුදු දහම
13.7-80 ආත්ම සංඥාව සහ අනාත්ම සංඥාව | යුගයේ ආන්දෝලනාත්මක සත්‍යය හෙළිකිරීමයි
13.7-81 අභිඥා ඥානයට හසුවන පරම සත්‍යය
13.7-82 ආන්දෝලනාත්මක හෙළිකිරීමක් | මැරුනට පසු ස්වභාවයත්, මැරෙන්න පෙර ස්වභාවයත්, දෙකම එකක් බව ඔබ දන්නවාද
13.7-83 "අවදිය" බලවත් වන විට, ගිලිහී යන්නේ සිතුවිලි වලට දුන් බලයයි වටිනාකමයි
13.7-84 මේ අන්තිම හුස්ම බිංදුවයි
13.7-85 සත්‍ය දකින්න දක්ෂවන්න ඔබට තව ජීවත්වීමට ඇත්තේ කොපමණ කාලයක්ද | ආන්දෝලනාත්මක හෙළිකිරීම්
13.7-86 සිහිනය ඇත්තක්ද | යුගයේ ආන්දෝලනාත්මක දේශනා
13.7-87 විශේෂ ආශ්චර්‍යමත් දේශනා | චතුරාර්‍ය සත්‍යය එකම අරමුණක
13.7-88 සසර සදන "භව සංඥාව"
13.7-89 නිවැරදි නිවන් මග නම් රාග ද්වේශ මෝහ දුරු වෙමින් යන විදර්ශනා මාර්ගයයි
13.7-90 දහම් ඇස අවදි කරගන්න | ප්‍රායෝගික ප්‍රතිපදාව
13.7-91 අකම්පනයටත් බලයක් ඇත | යුගයේ ආන්දෝලනාත්මක සත්‍යය හෙළි කිරීමයි