13– අර්යන්වහන්සේගේ 2025 වර්ෂයේ දේශනා

13.6-1 ජූනි (2025) දේශණා (0-30)
jun 1 නිවැරදි නිවන් මග නම් කෙලෙස් ප්‍රහීන වීමෙන් මාන්නය දුරුවෙමින් යන මගයි
jun 2 බුද්ධෝත්පාදෝ දේශනා වලින් ලොවට දායාද කල ප්‍රතිපදාව නිවැරදිව අනුගමනය කලොත් නිවන් දකිනවාමයි
jun 3 මහා සළායතනික සූත්‍රය | නිවන් දකින්නටනම් සූත්‍ර දේශනා කටපාඩම් කරනවා වෙනුවට මෙලෙසින් අන්තර්ගතය දකින්න
jun 4 මිත්‍යා දෘෂ්ටියේ සිටින කෙනාට, හැම තැනම "ආත්මය" හමුවේ
jun 5 සබ්බේ සංඛාරා අනිච්ඡා | සබ්බ සංඛාර වචනය, ක්‍රියාව, සිතුවිල්ල "දෙයක්" උනොත් එතන "කෙනෙක්" ඉන්නවා
jun 6 සිත අවබෝධ වෙනවා කියන්නේ ආයතන වල අවබෝධයයි | බුද්ධ ධර්මය නිවැරදිව පිරිසිදුව බුද්ධෝත්පාද දේශනා තුළින්
j7 ගින්න කියන්නෙම ආත්මය | සත්‍ය ධර්මය ලොවට විවර වෙයි
j8 තමාටම සාන්දිට්ඨික වෙන අන්ත නැති ද්ෘෂ්ටි නැති නිර්මල ශ්‍රී සද්ධර්මය
j9 අරමුණේ සත්‍යය ප්‍රායෝගිකව දැකීම | ලෝකයේ පවතින එකම ධර්මතාවය අකම්පිත නිවනයි
j10 දෙයක් නැති තැන කෙනෙකුත් නැත තමනුත් නැත | උතුම් මනුෂ්‍යයෙකුගේ ස්වභාවය සත්‍ය සොයාගැනීමයි
j11 මේ සිතේ මේ මොහොතේ සත්‍ය දකින ධර්මය තිබියදී කර්මයට ගැටගැහෙන්න එපා
j12 අවිද්‍යාව තිබෙනතාක් කල් දසසංයෝජන ධර්ම ප්‍රහීනනොවේ | ඔබ ඔබෙන් මිදිලද ඔබට තවම ඔබ ඉන්නවද
j13 බුදුන් වඳින්න වීතරාගී වීතද්වේශී වීතමෝහී ස්වභාවය ඔබටත් දැනෙයි
j14 "දෙයක්" තිබෙනවා නම් සසරත් ඇත. "දෙයක්" යනු "ඉත්ත" කම්පනයයි | ඒ මොහොතේ කම්පනයේ බලය අනුව සසර සකස් වේ
j15 පංච ඉන්ද්‍රීය ධර්ම බල ධර්ම වනහැටි ප්‍රායෝගිකව | ශ්‍රද්ධා වීර්‍යය සති සමාධි ප්‍රඥා
j16 ඉන්ද්‍රිය ධර්ම දෙයක් නැති ස්වභාවය දියවී යාමයි | බල ධර්ම නම් අධිගත සමාධියයි
j17 ඔබ "දෙයකට" ගිනි ගන්නවා නම් එතන තිබෙන්නේ "ආත්මයයි"
j18 ආශ්‍රය කෙලෙස් දියවන්නේ දන්න කෙනාටයි, අත්දකින කෙනාටයි
j19 ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය ප්‍රායෝගිකව | සම්මා දිට්ඨිය මාර්ගය හඳුනාගැනීම
j20 ඔබ දකින ලෝකය ඇත්තක්ද? | කම්පන වේගයට මැවෙන "ලෝකය" ඇත්තක් නොවේ
j21 ඔබ ඔබව හඳුනනවාද | අකාලික අනාත්ම දහමට කර්මභූමිය එක්කරන්නන් අසරණයි |
j22 ගින්නම තමයි ආත්මය | ගින්නක් තියෙනවද නැද්ද දැනෙන්නේ තමන්ටමයි |
j23 අකම්පිත නිවන මෙයයි
j24 අවුරුදු හතේ රාහුල කුමරුත් සෝවාන් වූයේ මේ උතුම් සද්ධර්මය ශ්‍රවණය කිරීමෙන්
j25 රහත්වයට පත්වූ බව ඔබ දැනගන්නේ කෙසේද
j26 නිර්මල නිවන් මග පාලි නැතිව සරල බසින් | අරමුණේ සකස් වෙන තුන් භූමිය |
j27 මෙය නේද ඔබට අත්දැකිය හැකි සුන්දර නිවන | ගෞතම බුදුසසුන නැවතත් සනිටුහන් කල බුද්ධෝත්පාදෝ දේශනා
j28 බුද්ධ දර්ශනය තුලින් ධර්මයෙහි සියලු ගැටළු වලට විසඳුම්
j29 සප්ත බොජ්ජංග ප්‍රායෝගිකව
j30 සත්‍ය නොදැන කිසිකෙනෙක් නිවන් දකින්නේ නෑ | භව තණ්හාව