13.1-45 දෙයක්, කෙනෙක් නැති තැන ආත්මයක් කොයින්ද | මේ සසර ඕඝයේ නිමාවයි
13.1-46 දස ධම්ම සූත්‍රය | නිවනටම උපනිශ්‍ර වන දේශණා
13.2-59 'සිත' කම්පනයට නිරූපණයක් හටගන්නා ධර්මයක් | සිත කියලා දෙයක් නෑ
13.2-59 'සිත' කම්පනයට නිරූපණයක් හටගන්නා ධර්මයක් | සිත කියලා දෙයක් නෑ
13.2-60 සත්‍ය අවබෝධය කියන්නේ කුමක්ද | මේ ඔබට ඇසෙන්නේ ප්‍රායෝගික දහමකි
13.2-61 යෝනිසෝමනසිකාරය, යථාභූත ඥාණය | සිත හැදෙනහැටි දකින්න | ප්‍රායෝගික ප්‍රතිපදාව තුල කටයුතු කරනඅයුරු
13.9-1 ජබ්බිසොධන සූත්‍රය | රහතන්වහන්සේලාට ලැබෙන පංචවිධ ආනිශංස
13.2-62 මිනිසාට සැනසීම නැත්තේ තණ්හාව නිසයි | සංතුට්ඨි පරමං ධනං | යහපත් සමාජයක් කරා නිර්මල සත්‍ය
13.2-63 සිත අවබෝධ කිරීමයි කලයුත්තේ | සිත චිත්ත සංඥාවයි
13.3-x1 ද්වතාවය සිතේ ස්වභාවයයි | අභිඤ්ඤාලාභී මුණිවරයෙක් ලොවට දේශණාකරන සත්‍යධර්මයයි
13.2-64 සත්‍ය ධර්මය ගවේශණය | ස්වාමීනී සෝතාපන්න වෙන්නේ කොහොමද? | සත්‍ය ධර්මය අවදිවිය
13.9-2 ආර්‍ය ඉන්ද්‍රිය සංවරය - ආර්‍ය තුශ්නිම්භූතභාවය - ආර්‍යශුන්‍යතාවය | ජබ්බිසොධන සූත්‍රය
13.2-65 සෝතාපන්න අත්දැකීම් | බුද්ධෝත්පාදෝ දේශනා අසන කිසිවකු දුගතියට යන්න හේතුනැහැ
13.9-3 ජබ්බිසොධන සූත්‍රය | රහතන්වහන්සේගේ ස්වභාවය | අධ්‍යාත්මික සංසුන්බව |ඔබේ සිත හඳුනාගන්න
13.2-66 ඔබට තවම පේන ඇහෙන දැනෙන දේවල් ඇත්ත වෙලාද | සිතේ ස්වභාවය
13.2-67 සොබාදහමය විරුද්ධවයාම නිසා පිරිහෙන මිනිසා | හැමතැනම ගැට ගැසෙමින් සසර ඕඝයේ යන සිත
13.2-68 අජ්ජත්ත බහිද්දා අන්ත දෙකෙන් මිදීම | බුද්ධෝත්පාද දේශනා ප්‍රායෝගික නිවන්මගයි
13.2-69 ධර්මය කාලානුරූපීව පැහැදිලි කිරීමෙන් අවබෝධය පහසුවීම | රහතන්වහන්සේලාගේ ශ්‍රේෂ්ඨ යුගයකට
13.2-70 යථාභූත ඥානය | අනිත්‍ය දැකිය හැකිවන්නේ අවබෝධයෙන් මිස වචනය කියවීමෙන් නොවේ
13.2-71 ක්ෂණ සම්පත්තිය | මේ මොහොතේ මේ සිතේ සැනසීමයි
13.2-72 ආර්‍ය භූමිය හඳුනාගත් භික්ෂූන් වහන්සේලා | ඒහි ඵස්සිකෝ
13.9-4 ජබ්බිසොධන සූත්‍රය | විදර්ශනාධූරය තුලින් ඇතිවෙන ධ්‍යාන | ලෝකෝත්තර සමාධි - ලෞකික සමාධි
13.2-73 විඥාන මායාවට මැවෙන සිතුවිලි | ලෝකය සත්‍යක් නොවේ | ආත්මය සිතුවිල්ලක්
13.2-74 ආත්ම ගින්න | ලෝකය කියන්නේ මම
13.2-75 ඉන්ද්‍රිය සංවරය | අවිද්‍යාව නම් සිත හඳුනා නොගැනීමයි
13.9-5 ජබ්බිසොධන සූත්‍රය | රහතන්වහන්සේ චතුරාර්‍ය සත්‍ය පැහැදිලි කරන අයුරු
13.3-x2 අභිඤ්ඤා දේශනා | කෘතීම තාක්ෂණයෙන් බිහිවන දරුවන්ගේ ස්වභාවය කෙසේ වෙයිද | රොබෝට නිවන් දකින්න පුලුවන්ද
13.2-76 සත්‍ය නොදන්නතාක් කල් අපි අන්ධයි | ඔබ බෞද්ධයෙක්ද?
13.2-77 ලෝකෝත්තර සමාධි සහ ලෞකික සමාධි ප්‍රායෝගිකව | ප්‍රත්‍යක්ෂ ඥානයෙන් දේශනා කරන ලද ලෝකෝත්තර සමාධිය
13.2-78 ධර්මය අවබෝධවීමෙන් සැහැල්ලුව සැනසීම සුඛ ස්වභාවය ඇතිවේ