12 – අර්යන්වහන්සේගේ 2024 වර්ෂයේ දේශනා

12.42- අභිධර්මයේ ප්‍රායෝගික පැතිකඩ – ත්‍රිපිටක සුත්‍ර ප්‍රායෝගිකව – ආර්‍ය ප්‍රතිපදාව – මාර්ගය කුමක්ද ? – අරහත්ත සමාධිය, නාම රූප පරිච්ඡේද ඥානය ප්‍රායෝගිකව – ලෝකෝත්තර ක්‍රියා සිත් (9)
12.42-1/9 අභිධර්මයේ ප්‍රායෝගික පැතිකඩ - අස්චර්යයි අද්භූතයි - ඔබ මේ අත්දකින්නේ නිවන නොවේද - දේශනා අංක 3111
12.42-2/9 අභිධර්මයේ ප්‍රායෝගික පැතිකඩ හඳුනා ගනිමු - දේශනා අංක 3112
12.42-3/9 ත්‍රිපිටක සුත්‍ර ප්‍රායෝගිකව දැක ගන්නා ආකාරය - ග්‍රන්ථධූරයෙන් විදර්ශනා ධූරයට - දේශනා අංක 3113
12.42-4/9 ආර්‍ය ප්‍රතිපදාව 1 - බුද්ධෝත්පාද ආර්‍යන්වහන්සේ දේශනා කළ ධර්ම දේශනා - දේශනා අංක 3114
12.42-5/9 ආර්‍ය ප්‍රතිපදාව 2 - බුද්ධෝත්පාද ආර්‍යන්වහන්සේ දේශනා කළ ධර්ම දේශනා - දේශනා අංක 3115
12.42-6/9 මාර්ගය කුමක්ද ?- මාර්ගයට පිළිපන්න වන්නේ කොහොමද?- එනම් නියත සම්බෝධි පරායන වන්නේ කොහොමද? සත්‍යය දන්නවද ? - දේශනා අංක 3116
12.42-7/9 අරහත්ත සමාධිය ප්‍රායෝගිකව අත්දකිමු -ප්‍රතිපදාව තුළ ප්‍රායෝගික පුහුණුවන ඔබටත් මේය අත්දැකිය හැකියි - දේශනා අංක 3117
12.42-8/9 නාම රූප පරිච්ඡේද ඥානය ප්‍රායෝගිකව අත්දකිමු - දේශනා අංක 3118
12.42-9/9 ලෝකෝත්තර ක්‍රියා සිත් වලට කර්ම ඵල පනවන්න බෑ - සමථ භාවනාවේ හිරවෙන කෙනාට විදර්ශනා භාවනාව ගිලිහෙනවා - දේශනා අංක 3119