12.32-1/11 ආත්මය හැදෙනහැටි හඳුනාගනිමු - (ආත්මය ඇතිතාක්) ඔබ සිටිනාතාක් ඔබට දුක උරුමයි - දේශනා අංක 3047
12.32-2/11 ආත්මය හැදෙන ඇති නුවණින් දැකගමු - මේ ඔබ අත්දකින්නේ නිවන නොවේද ? - දේශනා අංක 3048
12.32-3/11 ආත්මය හැදෙන හැටි ප්‍රායෝගිකව අත්දකිමු - ප්‍රායෝගික නිවන් මග හඳුනා ගනිමු - දේශනා අංක 3049
12.32-4/11 මේ මොහොතේ මේ සිත දකින ආකාරය - ආත්මය හැදෙන හැටි - දේශනා අංක 3050
12.32-5/11 අකම්පිතයට හැඩතල නෑ - තමන්ගේ ආත්මය තමන්ම හඳුනාගන්න ආකාරය - දේශනා අංක 3051
12.32-6/11 ආත්මරූපය සෑම වචනෙකම. සෑම සිතිවිල්ලකම, සෑම ක්‍රියාවකම තියෙනවා - එය දැක ගැනීමම කෙලෙස් සංසිඳීම හේතු වෙනවා - දේශනා අංක 3052
12.32-7/11 සිතුවිලි සහ ආත්මය අතර වෙනස දැක ආත්මයෙන් මිදෙන ආකාරය - සැබෑ නිවන් මග - දේශනා අංක 3053
12.32-8/11 ආත්මය සහ ආයතන වෙන්කර දැකගමු - සලායතන නිරෝධෝ නිබ්බානො ඉඬ - දේශනා අංක 3054
12.32-9/11 අනාත්මය අවබෝධ කරන අයුරු දැනගන්න - ඔබ කිසිදා නෑසූ ඉතාම දුර්ලභ දේශනාවක් - සෑම ආයකුම ඇසිය යුතුම දේශනාවක් - දේශනා අංක 3055
12.32-10/11 ආත්මය තියාගෙන නිවන් දකින්න බෑ - අධ්‍යාත්මික උපසම්පදාවට වත අදාල නෑ - දේශනා අංක 3056
12.32-11/11 ඔබට ආත්මයක් තියෙනවා දැනෙනවා නේද/ - ඒ ආත්ම සංඥාවයි. - ඒ නොදැනීම අනාත්ම සංඥාවයි - දේශනා අංක 3057

12 – අර්යන්වහන්සේගේ 2024 වර්ෂයේ දේශනා

12.32 – ආත්මය හැදෙන හැටි, ආත්ම රූපය, සිතුවිලි සහ ආත්මය, ආයතන, ආත්මය සහ අනාත්මය පිළිබද දේශනා (11)