9.1-16– Zoom සාකච්චා වලින් උපුටාගත් කෙටි දේශනා (751 – 800)
751-ආරම්මණය රූපයයි, කම්පනය වේගයයි, රූපය නැතිව වේදනා සංඥා නෑ, කම්පනය තියන ‍තැනයි ස්කන්ධය,අරමුණ ?
752- මම,මගේ, මගේ ආත්මය බිදවැටීමතුල සියල්ල සමානවේ. මහා මෛත්‍රිය එයයි. මිත්‍යාදෘෂ්ටික භූමියේ මෛත්‍රිය?
753- බුද්ධ පුත්‍රයන් ?, එකම දහමක් / එකම නිවනක්, බුදු සමයේ මහායාන ථේරවාද ප්‍රශ්න තිබුනද?, අකාලික දහම
754- සත්‍ය ධර්මය දකින කෙනාටයි ආශ්‍රව කෙලෙස් ක්ෂය වෙන්න, සක්මනතුල අත්දැකිය යුත්තේ අනාත්ම සංඥාවයි
755- අධිගත සමාධිය ?, දෙයක් නෑ- ආත්මය නෑ , අඤ්ඤා සාමිථි ඉන්ද්‍රිය ?,මාර්ග සිත / ඵල සිත ? ගින්නක් ?
757- ශ්‍රද්ධාව ?, ධර්මය ?, බාහිරය ඇත්ත කරගත් තැන සම්මා දිට්ඨිය නෑ
758- සිතක සකස්වන තිස් එක් ලෝක ධාතුව, ධ්‍යාන සිත්?, බ්‍රහ්ම ලෝකය සිතේමයි
759- ඇසේ හටගන්නා රූප?, මනෝ විඤ්ඤාණය කම්පනයක්,සමණන්තරය ?, අකාලික දහම
760- සිතක ලෝක සකස්වන හැටු, ලෝක විනාශය ?, ශුද්ධාවාස ?, පංච මහා නදි සිදීයාම, නිවන සෙවීම
761- පෘථිවි ස්වභාවය සහ ආකාශ ස්වභාවය ?, රාග ද්වේශ මොඉහ තිබෙන තුරු කම්පනය නවතින් නෑ
763-ගින්න හදුනාගන්න, ඇලීම/ගැටීම ඇතිවන්නේ දෙයක් තිබුනොත් විතරයි, මම හැදුනෙ කොහොමද?
767- චිත්ත රූප ?, සත්‍ය ලෝකය ?, දැනෙන ස්වභාවය සහ සිතක ස්වභාවය..
768- වැරදි ආකාරයට විදර්ශනාව කිරීම තුල නිවැරදි පිලිතුර නොලැබේ. සත්‍ය විදර්ශනාව කුමක්ද ?
769- සිතුවිලි තියනවා ලෙස දැකීම ලෝකයයි / ආත්මයයි, දැකපු දේ හිතනවා නේද?
770- සෑම සිතුවිල්ලකට යටින් සිහියක් තියනව, සිහිය වෙනයි දැනීම වෙනයි, අරමුණු කලොත් සිහියට එනවා. අවිතක්ක
771- ඉන්නවා වගේ දැනෙන්නෙ සිතුවිලි දෙයක් වීම නිසා, අරමුණ දෙයක් නොවීම තුල ආත්මය ගිලිහෙනව, අනාත්ම සංඥාව
772- දැනෙන දෙයට නිරූපණය ?, උපාදාන , භව ?
773- ආත්ම සංඥාව තිබෙන තුරු අනාත්ම සංඥාව මතුවන්නෙ නෑ, ගතිනිමිති කම්මනිමිති නැතිවීම, විදර්ශනව?
774- මහණෙනි, මේ ඇස නිත්‍යද?, සිතුවිලි ලෝකය ?,දේවල් තියනව වගෙ දැනෙනවා, වේග රූප ?
776-සිහිය සහ දැනීම් ස්වභාව අතර වෙනස ?
777-අරමුණු කරන හැම තැනම ආත්මය තිබෙන නිසා සිත මිදුනද මම ඉන්නවා. සිතල ගන්න බැරි, දැනෙන ස්වභාවය
779- දැනුම සහ අත්දැකීම ?, පේනවා ..., ඇසෙනවා ...., දැනෙනවා ...
780- සිතුවිලිවල ගින්නක් නැතිව කටයුතු කරන ආකාරය, මට දැනෙනවා නොවේ මම සිතනවා නොවේ, ඔබනැතිව කටයුතුකරන්න
781-දෙයක් නොවූ බව අරමුණු කිරීම නිවන්මග නොවේ. දෙයක් නොවේ- නමුත් ආත්මය ඇත. සිතීම නවතා සිදුවනදේ දකින්න
782- විදර්ශනාවෙන් මල් පූජා කිරීම, ආර්‍යන්වහන්සේගේ උපදෙස්
783 - කෙලෙස් සංසිදීම
784 - දිබ්භ ශෝත ඥාණය
785- තිංනං සංඝති පස්සෝ, මරණය සිතුවිල්ලක්
786- සිතුවිලි පැත්තක තියමු?, ධර්මය දකිමු, ඤායස්ස අධිගමාය...?, නිවන ?
787 - තුන් ලෝකය ?, බුද්ධ ස්වභාවය ?, "මම" සිතුවිල්ලක්
788 - ක්ෂන සම්පත්තිය , දෙයක් නෑ - ගින්නක් නෑ
789 - ප්‍රතිපදාවේදී සක්මණ තුල අත්දකින්නෙ කුමක්ද ?
790 - අනාත්ම සංඥාව තුල ශබ්දම මම වීම, මග නොමග තේරුම් ගැනීම, නිවන්මග ...?
791- අනිත්‍ය , දුක්ඛ , අනාත්ම ...?
792- අරමුණමයි ආත්මය , භවය යනු...?, බෞද්ධයාට දෙයක් හමුවිය හැකිද
793-අරමුණට ඇලීම/ගැටීම යනු අරමුණ දෙයක්වීමයි.අපි හිතන දේවල් කොහෙවත්නෑ, අපිට එළියෙ පේන්නෑ. ආයතන ස්වභාව
794- චිත්ත තරංගය ප්‍රායෝගිකව අත්දැකීම, ටෙලිපති වීම...?, එකම අංශුවක කම්පනය මත මැවෙන ශුද්ධාෂ්ඨකය
795-නන්දිය..?, චිත්ත ආරෝපණය ..?, ධර්මය අනාත්ම කෝණයකින් දකින්න
796-අරමුණමය මම, සසර ඕඝයේ කථාව
797-කථා විලාසය තුල ආත්මය ?, සිතුවිලි වලින් වැසුනු නිවන
798-සතර සතිපට්ඨානය සෝවාන් වූ අය සදහායි. සෝවාන් වන්නේ දර්ශන ඥාණයෙන් පමණි. සතර සතිපට්ඨානය ?
799- කම්පනය වන දෙයක් නෑ. සිතට දෙයක් නැතිව සිතන්න බෑ
800- සාශ්‍රව ස්වභාවය ?, කම්පනය හසුවන්නේ ආශ්‍රව ස්වභාවයට පමණි.