9.1-15– Zoom සාකච්චා වලින් උපුටාගත් කෙටි දේශනා (701 – 750)
701- ප්‍රත්‍යක්ෂනම් පිළිගන්න, කවුරුත් කිව්වට/පොතේ තිබුනට පිළිගන්න එපා. නිවැරැදි පටිච්චසමුප්පාදය?
702- සිතුවිල්ලට ක්‍රියාත්මකවීම සහ ඉන්ද්‍රියතුල ඇතිවන බලය, ආයතන ක්‍රියාවලිය තුල කෙනෙක් නෑ.
703- සිතේ ගැලීම, අරමුණුවීම සහ සිතීම, සිත ආත්මය නොවේ. ක්‍රියාසිතට කෙනෙක් නෑ
704- බැස නොගත් අරමුණු වූ සිත?, අරමුණු වූ/ නොවූ සිත්වල දෙයක් නැති බව? බාහිර නොවන සිතුවිලි ලෝකය
705- සෝතාපන්න මාර්ග සිත සහ ඵල සිත ?, ඔබත් ප්‍රතිපදාවේ කටයුතු කරන්න
706- දෙයක්වීම /දෙයක්නොවීම, විසදුම සත්‍ය දැකීමයි, ප්‍රසාදවීම කම්පනයයි, කම්පනවලට මැවෙන ලෝකය බාහිරනෑ
707- ඔබට ඔබ අහිමිවීම, පෘතක්ජන භූමිය සහ ආර්‍ය භූමිය ?, මේ මොහොත පමණි, මෙලොවත් එලොවත් මිදීම
708- දැනෙන දේ කියන්නෙ ශබ්ද වර්ණ වලින්, කියනදේ ද දැනෙන්නෙ?, ගින්න හැදෙන්නේ ශබ්ද වර්ණ නිසා, දෙවන කමටහන
709- සත්‍ය අත්දකින අය..., ගිලිහුනු බුද්ධ දර්ශනය නැවතත් මතුවුනා...
710- විපස්සනාවෙන් දානය ගැනීම, අභ්‍යන්තර පරිවර්තනය ?, රසයට දේවල් නෑ
711- ආයතන තුල දේවල් නෑ, සිතින් මිදීම , ශීලය ?, ආයතන පිනවීමක් නෑ
712- ආත්ම සංඥාව සහ සසර ඕඝය ( අභිඥා දේශනාවක්)
713- පළමු / දෙවන කමටහන් පිළිබඳ උපදෙස්
714- ලෝකෝත්තර සමාධි, නිවනේ අත්දැකීම්
715- මම නැති ස්වභාවය, දෙයක් නොවූ ක්‍රියාව
716- සොබාදහම සහ සිත, සිත හැදුන හැටි, ප්‍රතිපදාවේ අදියර ?, ප්‍රතිපදාව පුහුණුඅය සදහා විෂේශ දේශනාවක්
717- දර්ශනය දැනගන්න, දෙයක් නැතිබව අවබෝධ කරගන්න, සිත සිතුවිලි පරිහරණය කරණබව දැනගන්න, මිදීම අත්දකින්න,
718- පළමු කමටහන පිළිබඳ විශේෂ පැහැදිලි කිරීමක්, විදර්ශනාව තුල මිදීම අත්දැකීම, ආත්ම සංඥාව ?
719- දෙවන කමටහන පිළිබඳ විශේෂ පැහැදිලි කිරීමක්, ආත්මය නැතිබවට අත්දැකීම
720- සක්කාය දිට්ඨිය ප්‍රහාණය , ප්‍රතිපදාව තුල ආත්ම සංඥාව හදුනාගන්න
721- සක්මන් භාවනාව කමටහන ප්‍රකාශ කරණ වචන භාවිතාව?
722- විදර්ශනා භාවනාව තුල අරමුණ හදුනාගැනීම්ස්, ක්‍රියාවලිය සිහියට හසුවීම සහ සිත සැගවයාම
723-දෙවන කමටහන, මනෝ විඤ්ඤාණය තුළ ගින්න, සෙන්සර් එකෙන් එන සංඥාව සහ ආත්මය නිසා එන සංඥාව?, සිතුවිල්ල
724- ලොව්තුරු සුවය ආයතන පිනවීම නොවේ
725- ප්‍රතිපදාව තුල මිදීම, පළමු කමටහනතුල ආත්මදෘෂ්ටිය ගිලිහීම , සුතමය ඥාණයේ වැදගත්කම, බාහිරය ගිලිහීම
726- සිත දැකීම පැහැදිලි කිරීමේ දෝෂ?, ප්‍රසාදවීම හදුනාගන්න, පෘතක්ජන භූමියේ සිත සහ ආර්‍ය භූමියේ සිත
727-බිත්තිය -ඇසට රූපයක්, කණට ශබ්දයක්, කයට තදගතියක්, දෙයක් ලෙස දැකීම, ඒඔබයි, දෙයක් නැතිනම් ඔබටත්නෑ
728- ආයතන තුල ගින්නක් නෑ, සිතුවිලි වල ගින්න ඇත / නැත?, බාහිරය ඇත / නැත? ක්‍රියා සිත දකින්න
729- ප්‍රතිපදාවේ පියවර ?
730- දරුවාට කියාදීම සහ දරුවාට හැගීයාම, සිතුවිල්ල යටින් ඇති දැනීම?, අරමුණු දෙයක් ලෙස දැනෙන ස්වභාවය
734- සිතුවිලි වලට එනදුක?, සිත ඇසුර කරණ සිතුවිලි ?, භව , ජාති?, විඤ්ඤාණ මායාව
735- අන්ධයාගේ චිත්ත රූප ?, ඉත්ථ භාවය ?, චිත්ත රූප ?
736- බාහිරින් මිදුන පසු දැනෙන දැනීම?, රූප දර්ශනයෙන් මිදුන ඕභාෂය ?, කම්පනය නොවන ස්වභාවය තුල ආත්මය
737- ජානතෝ පස්සතෝ , නිවන තියන තැන?, සිතතුල ගින්න?, නිවන්මග දැනෙන ස්වභාව ඔස්සේයි, සිතල නිවන් දකින්නබෑ
738-විඤ්ඤාණ මායාව, අවිද්‍යාව , විද්‍යාව , සිතීම, දැනීම, ප්‍රඥාව, සිහිය, ඥාණය, අභිඥා ඥාණ යනු?
739-ධර්මය ප්‍රායෝගිකව දකිමු , කර්ම ඵල සහ හේතු ඵල ?, නිවන්මග විවර වීමට නම්...
740-බැසගත් සිතෙන් මිදීමට - සෙන්සර් ලෙස දැකීම, ශබ්ද වර්ණ ලෙස දැකීම, සිතුවිල්ලක දෙයක් නැතිලෙස දකින්න
741- අකම්පනය නිවනයි. අසංඛත නිවන
742- මේ මොහොතේ සිත්ස්, මනෝවිඥානය ?, අභ්‍යන්තරයට දැනෙන ස්වභාවය ?
743- ස්කන්ධය සහ ආත්මයය? උපාදාන වීම සහ නොවීම?, සම්මා දිට්ඨිය ? නිවන?
744- ලෝකය සිත තුලින් දැකීම්, කර්මය අත්හැරිය යුතුද? සාකච්චාවක්
745- ඔබත් මිත්‍යා දෘෂ්ටික ද?, බාහිර ලෝකය ඇත්ත කරගෙන කරණ දේශනා මිත්‍යා දෘෂ්ටිකයි
746-කර්මය?, සිත සහ ආත්මය හැදෙන හැටි?, හේතු ඵල දහම අවබෝධය තුල කර්ම ඵලය නැති වෙනවා.
747-හේතුව කම්පනය ඵලය ශබ්දය, ශබ්දය කම්පනය නොවේ. ඵලය හේතුවට අයිති නෑ. ආත්මය ආරෝපණ බලයක්, සකදාගාමිභූමිය
748- අධ්‍යාත්මික දියුණුව ?, කම්පනය අත්දකින්න පුලුවන් ද?, නෙක්ඛම්ම සිත, ආයතන පිනවීමෙන් මිදීම
749- රහත් බව දැනගන්නෙ අනාත්ම සංඥාවෙන්..., අභ්‍යන්තර පරිවර්තනය තේරුම් ගනිමු
750- සිතින් ආදරය කරන්න පුළුවන් ද?, අරමුණු තුල ආත්මය හැදෙන හැටි, ආත්මය කියන්නෙ කුමක්ද ?