12.23-1/10 සිත හැදෙන හැටි ප්‍රායෝගිකව දැකගමු - එක් ක්ෂණික සිතක පටිච්චසමුප්පාද ධර්මය දකින අයුරු - දේශනා අංක 2979
12.23-2/10 හිත හැදෙන හැටි - ඔබට උපත මරණ නැති වෙන හැටි - ඔබටම ප්‍රත්‍යක්ෂ වේවි - දේශනා අංක 2980
12.23-3/10 සිතේ සත්‍ය දැකගමු - සිත හැදෙන හැටි දැක සිත අවබෝධකළොත් (මායාව) ඔබ සියලු දුකින් මිදෙනවා - දේශනා අංක 2981
12.23-4/10 සිතේ සත්‍ය කතාව - සූත්‍ර අනුසාරයෙන් සිත හැදෙන හැටි දැකගමු - ප්‍රායෝගිකව මායාව දැක ඉන් මිදෙන අයුරු - දේශනා අංක 2982
12.23-5/10 මිනිස් සිත හිර වෙන හැටි - ඔබට නොතේරෙන ඔබේ සිතේ සත්‍ය කතාව - දේශනා අංක 2983
12.23-6/10 සිතුවිලි හැදෙන හැටි -ඒ තුළ ඔබ සිරවෙන හැටි - ඒ තුළ සසර හැදෙන හැටි - ඒ දැක සසරෙන් මිදෙන හැටි - දේශනා අංක 2984
12.23-7/10 සියලු සිතුවිලි අකුසල් - සබ්බ පාපස්සා කරනං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධානුශාසනං - දේශනා අංක 2985
12.23-8/10 සියලු සිතුවිලි අකුසල් (සබ්බ පාපස්ස ආකරණං) කුසලය හඳුනාගන්න - අභිඤ්ඤා ඥානයට හසුවන පරම සත්‍ය - දේශනා අංක 2986
12.23-9/10 සිතුවිලි හරි වෙහෙසයි ඉන් මිදීමම නිවනයි - මට මම හමුවෙන තැන - මට මම නැතිවෙන හැටි- දේශනා අංක 2987
12.23-10/10 සිතක සත්‍ය අවබෝධ කරගෙන සිතුවිලි වලින් මිදෙන විට දැනෙන සුවය/ ඒ නිවීමේ ශාන්ත සුවය - දේශනා අංක 2988

12 – අර්යන්වහන්සේගේ 2024 වර්ෂයේ දේශනා

12.23 – පටිච්චසමුප්පාද ධර්මය – සිත හැදෙන හැටි – සිතේ සත්‍ය දැකගමු – මිනිස් සිත හිර වෙන හැටි – සිතුවිලි වලින් මිදෙන විට දැනෙන සුවය – ප්‍රායෝගිකව මායාව දැක ඉන් මිදෙන අයුරු (10)