9.1 -14 – Zoom සාකච්චා වලින් උපුටාගත් කෙටි දේශනා (651-700)

9.1-13 Zoom සාකච්චා වලින් උපුටාගත් කෙටි දේශනා 601-650
651- දුටු දෙයක් නැති නම් දුටු කෙනෙක් නෑ , දර්ශනය නොදැන නිවන් මග නෑ, ආත්ම සංඥාව ?
652- කායානුපස්සනාව ?, අනාත්ම දහම , සතර සතිපට්ඨානය කෘත්‍ය ඥාණයයි
653- ප්‍රතිපදාව තුල අනුසෝතයෙන් පටිසෝතයට., ආර්‍කාන්ත ශීලය ?, ඔබ හේතු ඵල දහම දන්නවද?, විද්‍යා උදපාදි?
654- විදර්ශනා කරමු. රූප තියනවද ?, සිත යනු? , යථාභූත ඤාණය , විසිරීම හදුනාගනිමු
655- ආරන්‍යක බ්‍රහ්මචාරීව හැසිරෙමු
656- විදර්ශනාවෙන් අතුගෑම සිදුකරමු
657- ධර්මය දකිමු, ක්‍රියා සිතට කර්ම විපාක නෑ. ඔබ ඔතන නෑ
659- අරමුණු වීම?, සිතනදේ දැකීම, මනායතනය ක්‍රියාත්මකවීම, ක්‍රියා අරමුණු වෙනවද?
660- ආත්ම කම්පනය , සිතුවිලි පහලවීම ?, විදර්ශනා භාවනාව තුල සමාධිය , යෝනිසෝ
661- ධර්මය දැකීම , බුද්ධ ස්වභාවය , බුද්ධ දර්ශනය අත්දකින්න
662- දුක් විදීම?, දාන පාරමිතාව?, අභ්‍යන්තර සිහිය ඉපදීම ?, නොදන්නාකම ?
663- මනෝ විඤ්ඤාණය හරහා චක්ඛු විඤ්ඤාණයට අරමුණු ගැනීම
664- තීරණ ගැනීම?, ක්‍රියාවලිය සිදුවීම, ආයතන ක්‍රියාවලිය හදුනාගනිමු
665- ප්‍රතිපදාව තුල ක්‍රියා සිත දැකීම, නිවන හිතල දකින්න බෑ, මනෝ විඤ්ඤාණ ක්‍රියාවලිය, ආයතන 5
666- ක්‍රියාවලිය සිහියට හසුවීම , සිතුවිලි වදදීම, මනසිකාර පීඩනය ආත්මය නොවේ, සිස්ටම් එකේ සත්‍ය දකිමු
667- ආගම?, දෘෂ්ටිය ?, සංඛාර කොහෙවත් නෑ, අවබෝධ කරණ කෙනෙක් නෑ, ඵල කොහෙද ?
668- සෝවාන් නොවී අනාගාමී වෙන්න බෑ, පාරුව සාදා ගැනීම, සකදාගාමි ? , කෙළෙස් ක්ෂය වන සමාධිය
669- බුදු දහමේ අවබෝධය?, ප්‍රායෝගික වෙමු, බාහිර නෑ
670- සංඥා ස්වභාවය සහ අත්දකින ස්වභාවය කුමක්ද ?, නිවැරැදි විදර්ශනාව
671- සිතුවිලි පහලවීමද සෙන්සර් එකේ ක්‍රියාවක්, අසෘතවත්බව / සෘතවත්බව
672 - සමථය සහ ආත්මය
673- ක්‍රියාවලිය? ක්‍රියා සිත, පෙනීම සහ අරමුණුවීම?, සිතීම? සතිය?, කෙනෙක් නැති ක්‍රියාවලි,චිත්තනියාම
674- කමටහන හදුනාගන්න , විදසුන් නුවන, ප්‍රායෝගික වීම දැනුම නොවේ.
675- අරමුණු වූ සිත පහළවේ. අරමුණු නොවූවද ක්‍රියාව සිදුවේ. ක්‍රියාවලියට සිහිය පැවැත්වීම,
676- අධිගත සමාධිය තුල මම නෑ, බුද්ධ ස්වභාවය තුල ථේරවාද / මහායාන නෑ.
679- මවාගත් ලෝකය ,චිත්තය ශබ්දක් , ශබ්ද එලියෙ තියනවද ?, සිතුවිලි උඩ ආත්ම සංඥාව
681- සිහියට හිතන්න බෑ, ක්‍රියාවලියක් සිහියට හසුවීම
682- ආයතන සකස්වීම දකින්න, සිහිය ආත්ම ස්වභාවයක් නොවේ, මිදීම ?
683- කායවිඥානය උපයෝගි කරගෙන ක්‍රියාවලිය සිදුවෙනවා, සිත දැකීමට උපදෙස් බිදක්, යෝගාවචරයකු සමග සාකච්චා
684- ආත්මය සිතුවිල්ලක් , සෘධියෙන් යමු, ඔබමයි මා, ශාන්ත සුවය, දහවල යම්සේද රාත්‍රිය එසේමයි
687- දුටුවා, හදුනාගත්තා, ක්‍රියාවලිය සිදුවුනා, ඇසුනා, දැනුනා, දිට්ඨ, සුත, මුත
688- මනෝ විඤ්ඤාණයෙන් දැන ගැනීම සහ සිහියට අසුවීම, වීර්ය
689- වෙනවා, අරමුණු වෙනවානම් සිත පහළවෙනවා, ඒබව සිහියට හසුවෙනවා, අරමුණු නොවුනද ඒ බව සිහියට හසුවෙනවා,
690- සංඛතය? පටිච්චසමුප්පාදය, නාමයඅන්තය /රූපයඅන්තය?, ක්‍රියාවලිය සහ අනාත්මය, විදර්ශනාවට ප්‍රතිපදාව?
691- සක්මන - යෝගාවචරයකුට උපදෙස්
692- කාය විඤ්ඤාණය සහ ක්‍රියාවලිය, සිතුවිලි සහ ක්‍රියා සිත්, විදර්ශනාව සහ විපස්සනාව
693- අරමුණට සිත, සිතුවිල්ලට ක්‍රියාවලිය , ආයතන දැනගන්න, මනෝ විඤ්ඤාණ රූප
694- ත්‍රි විද්‍යා , සමථ විදර්ශනා යුගන්දන් ගමන
695- ඔබට පළමු කමටහන පැහැදිලි ද?, බාහිර නොව සිතමය
697- ප්‍රතිපදාව ප්‍රායෝගිකවීමේ අදියර , සත්‍ය දනගැනීම, මනසිකාරය, මෙනෙහිවීම, සිහියට හසුවීම,
699- ඉන්ද්‍රියතුල හැදෙන ලෝකය , ඇත්ත ලෝකයක් නෑ, චිත්තය සංඥාවක්, දෙයක්වීම සංඥාවක්, ආත්මය සංඥාවක්
700- පේන ලෝකය නොව සිතන ලෝකයක ජීවත් වීම, සබ්බ සංඛාර ? , ආරෝපණය ?, සාශ්‍රීය බව?
9.1-15 Zoom සාකච්චා වලින් උපුටාගත් කෙටි දේශනා 701 - 750