TP +94 77 337 3129
+94 70 351 8747.
දායක වීමට කැමති අයට,
“”””””””””””””””””””””””””””””
මෙත්මල්අරණ සමාජසේවා පදනම
NSB
1008 0059 8542
Battaramulla
“”””””””””””””””””””””””””””””
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
මෙත්මල් අරණ සමාජසේවා පදනම සමග සාමූහිකව සැමටම සුව සලසමු
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
*****************************
හිසට වහලක් සිතට සැනසුමක් – 1 වන අදියර – මහියංගනය
*****************************
* බුද්ධෝත්පාද ආර්යයන් වහන්සේගේ අනුශාසනා පරිදි *මෙත්මල් අරණ සමාජ සේවා පදනම* සංවිධානය කළ අසරණ පවුල් වලට නිවෙස් ඉදිකිරීමේ පළමු වන අදියර සාර්ථකව නිමවුණු වගයි.
* *2024 මාර්තු මස 17 වන ඉරිදා* දින උදෑසන 9 සුභ මොහොතින්, මහියංගනයේ ඉදි කෙරුණු නිවස, *හිමිකරුවන්ට යතුරු භාරදීම* සිදුකළ බව බව සතුටින් දන්වමු.
* ඉතාමත් යහපත් එම සමාජ සත්කාරය කටයුත්ත සඳහා
* මුදල් ආධාර ලබාදීමෙන්,
* අමුද්‍රව්‍ය සැපයීමෙන් සහ
* ශ්‍රමයෙන්, සහයෝගය ලබාදුන් සැමට අතිශයින් කෘතඥ වෙමු.
* එම සියලු දෙනාටම මේ ආත්ම භවයේදීම නිවන් අවබෝධ කරගැනීමට මේ කුසල ශක්තිය හේතුවාසනා වේවා!
* ඉදිරියේදීත් මෙවන් සමාජ සත්කාර කටයුතු කිරීමට මෙත් මල් අරණ සමාජ සේවා පදනම නිරතුරුවම සූදානම්ව සිටී.
තෙරුවන් සරණයි!