551- අලුතින් ඉදිවන මෙත්මල් විවේකාරාම
552- කොහෙවත් නෑ, තිබ්බොත් ගින්නක්.....
553- බුදුසරණයි දෙවිපිහිටයි කීම හරිද?, සැබෑ බෞද්ධයකු වන්බ, දුක ඇති වෙන්නෙ බාහිර ඇත්ත කරගන
554- රූප අරූප ලෝක චිත්ත ස්වභාවමයි. රූප දර්ශනයෙන් මිදුන ඕභාෂය?, ඇත නැත අන්ත වලින් මිදුනු දහම
555- දෙවියන්ට සුගතිය මනුෂ්‍ය ලෝකයයි.අපි මොකටද දෙවියන් සරණ යන්නෙ. අසූචි චුට්ටක් තිබ්බත් ගදයි
556- මේ දහම් දිවයිනයි. නිවන්මග වැසුනු හැටි, බ්‍රහ්ම ලෝක සහ සිතේ ස්වභාව, අනාගාමී ?, සංඛාර ලෝකය
557- සිතක සකස්වන දිව්‍යලෝක බ්‍රහ්ම ලෝක ?
558- ප්‍රතිපදාවෙන් තොර වැදු බණ කියන අය..., විදර්ශනා ධුරය දන්නේ නැති ත්‍රිපිඨකාචාර්‍යවරු
559- කණට ද ඇහෙන්නෙ මටද්ස් ඇහෙන්නෙ ?, හිතට වතුර බොන්න පුළුවන්ද ?, මම කියන්නෙ සිතුවිල්ලක්
560- සිහිය සහ අභ්‍යන්තර පරිවර්තනය , නිවන අත්දකිමු , යෝගාවචරයකුගේ අත්දැකීම්
562- ආයතන තුල මැවෙන දේ එලියෙ තියනවද ? පුද්ගලයෙක් නැති ක්‍රියාවලිය , සත්‍ය ඥාණය සහ ප්‍රතිපදාව
563- සවිතක්ක අවිතක්ක ස්වභාව ?, ආත්මය නැති ක්‍රියාවලිය , දැනීමට ගැටගහන සිතුවිලි
564-සෘද්ධිය ? තුන් භූමිය ? , ශුද්ධාවාස?, ලෝකෝත්තර ධ්‍යාන ?
565- ඔක්කංති, ගබ්බංති, සියල්ල කම්පනයි
566- යෝගාවචරයකු සමග.., අනාත්ම දහම , කිරිය සිත්..?, ලෝකෝත්තර සිත්වල කර්මය නෑ
568- විසාදිය හැදුන දරුවනි!, අනවබෝධය අතහැර සත්‍ය අවබෝධ කරගන්න
569- දෘෂ්ටි වල සිර නොවී සත්‍ය ධර්මය අත්දකින්න. පුද්ගල සරණ යන්න එපා , ඔබ ඇසුරු කරන්නෙ සිතුවිලි
570- අවපීඩනය සහ ආතතියෙන් මිදෙමු. මානසික ලෙඩ සුවකර ගනිමු
571-
යූ ටියුබ්
Mp3
572- බුද්ධ කියන්නෙ පුද්ගලයෙක්ද ?, ධර්මය දකින්න. බුද්ධෝත්පාදෝ ප්‍රතිපදාව ?
573- දෙයක් නොවන ස්වභාවය . පොත් බලල බණ කියන්න බෑ, අවබෝධ කළයුතු දහම ?
575- බුද්ධ කියන්නෙ සත්වයකු / පුද්ගල යෙක් නොවේනම් ගෞතම බුදුන් ඉපදුන තැන් සොයන්නෙ කුමටද?
576- බුද්ධ එන්ලයිට්මන්ට් වෙලා කීම වැරදියි
577- ආත්ම ස්වභාවයෙන් ගිලිහුනු ස්වභාවය බුද්ධයි. විමුක්ති සාරා?
578- දියුණුව කියන්නෙ ?
579- මේ මොහොතේ සිදුවන දේ දැකීම ( යථාභූත ඤාණය ), ක්‍රියා සිත , යෝගාවචරයකුගේ අත්දැකීම්
580- ධර්මය දකින්නා බුදුන් දකී. බුද්ධ ශාසනය දියුණු කිරීම යනු?, විදර්ශනාව ?
යූ ටියුබ්
Mp3
582- ආයතන හය ගැන සිහිය , ප්‍රායෝගික පුහුණුව , ධර්මය කියන්නෙ දෙයක් නැති බවයි
583- දෙයක් නොවන ක්‍රියාවලිය
584- සිතේ ගමන, රූප රාග, අරූප රාග ?
585- චේතෝවිමුක්තිය , ඉන්නව කියන සිතුවිල්ල දියවීම , ලෝකය බොරුවක්
586- දුකට හේතුව මමයා
587- රුප්පනයට මැවෙන රූප , මේ මොහොතෙම ඉපදීම / මැරීම , ආර්‍ය භූමියට ප්‍රවේශය ?
588- පෘතක්ජන භූමිය සහ ආර්‍ය භූමියේ වෙනස
589- යෝගාවචරයකු සමග සාකච්චාවක්
590- සිතේ ගින්න නිවන්න
591- පේනවා නොවේ හිතනවා
592- අනාත්ම ලෙස සිතදැකීම, නිෂ්මන්ත අනිෂ්මන්ත රූප , ආත්ම සංඥාව හරිම සියුම්
593- මනෝ විඤ්ඤාණය
594- ප්‍රතිපදාවෙන් බුදුන් පුදමු, ආත්ම භය?, ප්‍රත්‍යක්ෂ වීම ?
595- සුන්දර දහම තියාගන අසුන්දර වන්න එපා. කර්මඵලය බුදුදහම නොවේ.
596- ප්‍රතිපදාව තුල අත්දකින ක්‍රියාවලිය , හමුනොවන බාහිර ලෝකය , සිහිනය
598- සත්ව කියන්නෙ ?, ආත්මීය ආරෝපණය හැදෙන හැටි, නාමය නැතිනම් රූපය නෑ, දෙයක් වීම සහ නොවීම ***
599- ප්‍රඥාවන්තයිනි, මේ ප්‍රතිපදාව අත්හදා බලන්න , සියල්ල කම්පන විතරයි
600- මාර්ගය , මිත්‍යා දෘෂ්ටිය හදුනාගන්න

9.1 -12 – Zoom සාකච්චා වලින් උපුටාගත් කෙටි දේශනා (551-600)