9.1 - 11– Zoom සාකච්චා වලින් උපුටාගත් කෙටි දේශනා (501 - 550)

501- භික්ෂුන් වහන්සේලා සදහා මෙත්මල් ආරන්‍ය සේනාසණයක් ...., නිවන් මග පුහුණු වෙමු
502- බුද්ධෝත්පාදෝ නිවන්මග ප්‍රතිපදාව ප්‍රායෝගිකව පුහුණුවූ යෝගාවචරයකුගේ අත්දැකීම්
503- තමන්ගේ පාරු තමන්ම සාදාගනිමු. යථා කාළයේ විධිමත් වැඩපිළිවෙළක් සකසමු, ප්‍රායෝගික වෙමු, නිවන්දකිමු
504- පටිච්චසමුප්පාදයේ "රූපය" ප්‍රායෝගිකව දකින්න
505- ධර්මය තුල දෙයක් නැත. කෙනෙක් නැත. ගමන් මගේ ප්‍රවේශය
506- ඔබ තේරුම් ගන්නෙ ආර්‍යන්වහන්සේ කියන දේ නොවේ. ඔබේ ආත්ම කෝණයෙන් වැටහෙන දේයි
507- මාර යුද්ධය , තුන් ලෝකය කොහෙද ?, රසක් දැනෙන විට ඔබ ලෝක යුද්ධය අබියස?, මනුෂ්‍ය භවයේ දුරුවලකම?
508- නිවන්මග සැබෑ යුද්ධය , අනාගාමී භූමිය ?, සියල්ලම එකයි?, ගති නිමිති , කම්ම නිමිති ? මහා මෛත්‍රිය
509- බෞද්ධ?, බුද්ධ ස්වභාවය ?, අපි නිවන් දකිමු
510- හොයන දෙය?, එතන මම? සිතුවිලි දේවල් කරගෙන හොයනවා
511- කෙලෙස් අතහරින්න බෑ. කළයුතුදේ සිතේ සත්‍ය දැකීමයි. ඊටපසු අභ්‍යන්තර ඇලීම/ගැටීම ක්‍රමයෙන් නැතිව යයි
512- ආත්මයද ශබ්ද / වර්ණ මයි , ආත්මීය ආරෝපණය හැදෙන හැටි දකින්න , සත්‍ය දකින්න
513- මුලා නොවෙමු, සත්‍ය සොයාගමු
514- ප්‍රශ්න විසදෙන්නෙ ධර්මය දැක්කොත් පමණයි
515- පටිච්චසමුප්පන්න වෙන්නෙ ශබ්ද/වර්ණ , බාහිර නොව සිත දකින්න, සිත ශබ්ද වර්ණ ලෙස දකින්න ,
516- සතර සතිපට්ඨානයේම තියෙන්නෙ ස්කන්ධ විග්‍රහයයි, නිඝන්ඨ භාවනා අත් හරිමු, දර්ශනසමාපත්තිය නොදැනීම?
517- සිතන එක වෙනයි දැනෙන එක වෙනයි , සිතීම තුල දෙයක් ලෙස දැනෙනවා , සිතුවිලි බොරුමයි
518- යුක්තානුව, කළකය, බීජ නියාමය , උපන් ලප?, බාහිර කම්පන වල බලපෑම, කළලයට මවගේ චින්තන රටාවේ බලපෑම
519- සසර ඕඝය කම්පන ක්‍රියවලියක්..., මස්තිෂ්කයේ වර්ධනය ?, මේ භවයේ ඇතිවන කම්පන
520- ගස, පෘථිවිය, ශරීරය අතර සම්බන්ධය?, පරිසරයට සිතේ බලපෑම ?, වේගයක් තුල සිරවුනු බලයන්, ගෝත්‍රිකමනස?
521- ලෝකයේ ආරම්භය අකම්පිත බවයි , පඨවි ආපෝ තේජෝ වායෝ කියල දේවල් නෑ, 31 ලෝක ධාතුවම එකම අංශුවක
522- අභිඥා ඥාණ ?, පූසා කුප්පමේනිය කන්නෙ කොහොමද ?, අධිගත සමාධි ? දැනුම තුල සිරවීම
523- පෘතක්ජන භූමියේ සිහිය සහ ආර්‍ය භූමියේ සිහිය
524- මරබිය නැතිවන ධර්මය ?, ක්ෂන සම්පත්තිය, මනුෂ්‍යයා පිරිහිලා.
525- ගින්න..., සිහිය ...., සංඛත ධර්ම , නිවීම....,
526- අපි බුදුන් වදිමු!!!, දරුවන් යහමග යවමු
527- ඔබ ධර්ම මාර්ග යේ දියුනුද?, මාර්ගය හරිද?
528- සෝවාන්, අනාගාමී ආර්‍යන් අදත් ඉන්නවා. ඔබටත් පුළුවන් බාහිය තාපසතුමා අර්හත්වයට පත්වන්නේ ගිහිවතේ
529- උපන් ලප හැදුනෙ කොහොමද ?, පෙර භවය කියන්නෙ කොහොමද ?, ආයතන වල උපත?
530- ජීව ස්වභාවය සහ ප්‍රභාෂ්වර සිත, කම්පන වේගයට බලගැන්වෙන ස්වභාව , අනාශ්‍රව ස්වභාවය ?
531- සමාහිත සමාධිය සහ අසමාහිත සමාධිය ?, ලෝකෝත්තර සිත්වල කර්ම විපාක නෑ, අභ්‍යන්තර පරිවර්තනය ?
532- බාහිරය ඇත්ත කරගෙන නිවන් දකින්නබෑ. ප්‍රායෝගික නැති ත්‍රිපිඨකාචාර්‍යවරු නිවන්මග වනසනවා. දැනුම ?
533- යෝගාවචරයකුගේ අත්දැකීම් සහ ආර්‍යන්වහන්සේගේ උපදෙස් , ඔබටත් නිවන් දැකිය හැකිය
534- මාර්ගය මෙන්න..., ඔබ නිවැරැදි ද?
535- නිධ්‍යාන?, මනෝ සෙන්සර් එක
536- තුන් භූමිය දකින්න, මාර්ගය සිතුවිලි නොවේ.
537- කෙනෙක් නෑ , සිස්ටම් එකක් විතරයි , අවබෝධය තුල ප්‍රසාදවල පරිවර්තනය , යෝගාවචරයකුගේ අත්දැකීම්
538- ධර්මය කියන්නෙ සිත හැදෙන හැටි , ත්‍රි විද්‍යා ..
539- නිවන්මග ප්‍රායෝගික වෙමු
540- ගින්න නිවන හැටි
541- සිතේ ගින්න නිවමු. සමථයේ ආත්මය ?, නිෂ්මන්ත අනිෂ්මන්ත රූප ( ආත්මය )
542- කම්පනය කුමක්ද ?
543- සිතුවිලි දෙයක් නොවන බව තේරුම් ගන්න..., ධර්මය දකින්න
544- බෞද්ධ පවුලක්...?
545- සසර ඕඝයේම කම්පනයක් පමණයි ..
546- මේ ක්ෂනය...?, මැරෙන්න හිතද? කයද?
547- සිත සත්‍යක් නොවේ. දෙයක් නැතිවිට අතීතයක් නැත
548- නිවන් දකින්න නම් මමයා දියවන මග සොයන්න , සිතේ ගින්න?, ඔබට ඔබ බොරු කිරීම,
549- ඉන්ද්‍රියන්ට අයිති කථාවක්
550- සිතින් මිදීමේ මාර්ගය , ප්‍රතිපදාව