9.1 - 10– Zoom සාකච්චා වලින් උපුටාගත් කෙටි දේශනා (451 - 500)

451- සිතේ වහලෙක් නොවන්න. අමූලිකා සර්ධාව ?, ධර්මය තුල ප්‍රායෝගික වීම.
452- සාසවීය ස්වභාවය , පෝනෝභවිකා ?, ප්‍රත්‍යක්ෂ ධර්මය
453- හමු නොවන දෙයක් ...?, දෙයක් වූ දෙයක් නොවූ කළ ?, ආශ්‍රව ධර්ම
454- ප්‍රතිපදාව ආරම්භය කෙසේද ?, ත්‍රිපිඨකය සහ නිවන්මග
455- ආත්ම යුද්ධය , සබ්බ සංඛාර මායාව, ඇසේ මැවෙන වර්ණ එලියෙ නෑ. තන්හාව ගේන දුක
456- බුද්ධ ?, තන්හාව ...., සිතුවිලි ..., ඔබ කෝ ?
457- අවබෝධ කළයුතු දේ?, මරබියට විසදුම?, හීන ගොඩ
458- යෝගාවචර භූමියේ ප්‍රතිපදාව
459- අධ්‍යාත්මික ගමන, බුදුසසුණ නැවත පිබිදීම
460- විදර්ශනාව පුහුණු වෙමු.
461- ඔබ ඉන්න රාමුව ( Zone), පංචස්කන්ධය
462- සිතුවිලි ලෝකය හදුනාගන්න , යෝගාවචරයකුගේ අත්දැකීම් (ප්‍රතිපදාව)
463- මෛත්‍රී භාවනාව, ප්‍රායෝගික වෙමු, සතර බ්‍රහ්ම විහරනය
464- අනිමිත්ත සතිය, සෝවාන් මාර්ග සිත සහ ඵල සිත, බුදුන් මැටි රූපය ද? ධර්මය පොතද?, සංඝයා බාහිර ඉන්නවද?
465- බැස නොගත් අරමුණු වල ආත්මය ?
466- තමාට කළ හැක්කේ අරමුණු වල සත්‍ය දැකීම පමණයි
467- ඉන්නවා කියන සංඥාවට අදාල සිතුවිල්ල , ආත්ම සංඥාව සහ ආත්ම දෘෂ්ටිය , පටිසංකාර ඥාණය
468- ආනන්ද හාමුදුරුවෝ සක්මන් කර‍ රහත් නොවූ බව දැනගත්තෙ කොහොමද ?,නැති ඵල ඇතැයි කියන්නෝ...
469- අවුරුදු හතේ දරුවාට ධර්මය කියා දෙමු. ලෝකය සකස්වීම , සසර ඕඝය සහ ආත්මය
470- නිවනට මාර්ගය ?, විමුක්තිසාරා...
471- සෝතාපන්න ආර්‍යන්වහන්සේලාට කර්ම විපාක නැත. කිරිය සිත් යනු?
472- ලොකුම දුක..., වාතයෝ නොහමති ?, වේගය මත මැවෙන රූප ? තිබෙන ලෝකයක් නෑ.
473- දැනුම කියන්නෙ දෘෂ්ටි, සිතේ සාධකය ස්කන්ධයයි. ඇසට පේන්නෙ කොහොමද ? චිත්තය ?
474- ශරීරය සහ ලෝකය , නිෂ්පාදනය මැෂිමට අයිති නෑ. චිත්තය ශරීරයට අයිති නෑ , නොගැලපෙන අන්ත අතර බලය
475- තන්හාව ශරීරයට අයිති නෑ , තන්හාවේ අගය නැතිවීම?, සසර ඕඝය ?, පෙර ආත්මය කියන ස්වභාවය
476- ඔබේ අත්දැකීම් මොනවද ?, විදර්ශනා කරමු, භුක්ෂුවක් වීම ලේසි නෑ.
477- දුර්ලභං ක්ෂන සම්පත්ති. . බුදුන් වදාළ පෙර නොඈසූ දහම කුමක්ද ? ප්‍රායෝගික වෙමු.
478- නිවන් දකිනව කියන්නෙ ?, කෙලෙස් ගින්න නිවාගනිමු.
479- මමයාද සිතුවිල්ලකි
480- දැනුම යනු සිතුවිලියි. එය ආත්මයයි. බුද්ධෝත්පාදෝ දේශනා වල වෙනස?
481- අපි ප්‍රායෝගික වෙමු., ඔබ ඉන්නෙ නිවැරැදි නිවන්මග ද?, පුද්ගල සරණ නොයා ධර්මයට විවෘත වෙමු.
482- කර්ම ඵලය තුල හේතු ඵල දහම නෑ
483- මාර්ගය කුමක්ද ?, කථිකාවත, ධර්මය වචන නොවේ
484- කෙලෙස් නැති කළ හැකිද ?, කළ හැකි දේ කුමක්ද ?
485- දිව්‍යලෝකෙ යන්න පුළුවන් ද?
486- සිතුවිලි නැතිව මාර්ගය කියන්න.
යූ ටියුබ්
Mp3
487- දුටු දෙයක් නැති තැන දුටු කෙනෙක් නෑ , කෙලෙස් ගින්න
488- සම්මා දිට්ඨිය ?, ගින්න නිවෙන හැටි, චිත්ත නියාමය කර්ම නියාමය නොවේ.
489- වේදනා සිංදු....~~~, බෞද්ධයෙක් වෙමු
490- ගෞතම බුද්ධ ශාසනයේ නැවත පිබිදීම
491- ප්‍රසාදරූප, මායාව, සිතුවිලි ...? , හේතුවට ඵලයට අයිති නෑ, දුකට හේතුව ආත්මය, ජාති ජරා මරණ...
492- සමනන්තරය, අභිඥා ඥාණ? , ප්‍රඥා ඉන්ද්‍රිය?, ආර්‍ය කාන්තශීලය?, අනිමිත්ත සමාධිය ?, ආකාරවතී සර්ධාව?
493- සාස්ශ්‍රව - ආශ්‍රව , තන්හාව, කොමාවීම?, නැවත ප්‍රකෘතිවීම..
494- බුද්ධෝත්පාදෝ පිරිමි ආරාම
495- උපත, මරණය , විශ්වයම එක සිතකයි, ලෝකයේ කෙලවර ?, එක අංශුවක මුලු විශ්වයම
496- දෘෂ්ටිය බිදවැටීම , සසර ඕඝය , ප්‍රතිපදාව
497- ධර්මය තුල සැනසීම ලබන්නෝ...., යෝගාවචරයකුගේ අත්දැකීම් , ධර්මය තුල අභ්‍යන්තර පරිවර්තනය
498- මනුෂ්‍ය ධර්ම නොදත් භික්ෂුන් , ක්ලේෂ හදුනා නොගත්තෝ, ධර්මය තුල පෙන්වන කර්මය? නිවන මේ මොහොතෙමයි
499- ධර්මය අත්දුටුඅය, පොත කියව කියවා සිටීම ධර්මය දැකීම නොවේ, පාලිනොදැන නිවන අත්දකිමු . වහලුන් නොවෙමු
500- දැනුම අනුව සිතන විදියට සිතෙනවා , එය ප්‍රායෝගික වීම නොවේ. ප්‍රායෝගිකවීම හදුනාගන්න, දුක සහ මම
9.1-11 Zoom සාකච්චා වලින් උපුටාගත් කෙටි දේශනා 501-550