9.1-9 Zoom සාකච්චා වලින් උපුටාගත් කෙටි දේශනා (401 - 550)

401- මායාවෙන් මිදීම, ප්‍රභාෂ්වරයට අවදිය
402- අවිද්‍යාව දුරුවීම යනු?, ධර්ම ශ්‍රවණයේ වැදගත්කම?
403- බුද්ධෝත්පාදෝ දේශනා ලොවට හෙලිකරණ නිවැරැදි නිවන්මග
404- ඔබ හිතන වද ඔබට මරබිය නැතිවෙයි කියලා , මරබිය නැති කරණ ක්‍රමය
405- අභිඥා දේශනාවකි. ඕපපාතික උපත්?, ගති නිමිති කම්ම නිමිති , භව ඕඝය , සංඛාත සමානවීම
406- විභව තන්හා...
407- ආර්‍යන්වහන්ස, මම තේරුම් ගත් විදිය හරිද?, අන්ත වලින් මිදුනු දහම ?
408- සංඥා අභිසංකරණය, සංඥා විපරිනාමය , වෙනස?
409- සසර ඕඝය , සබ්බ සංඛාර , පටිඝ සම්පසසයට අධිවචන සම්පස්සය
410- ආර්‍යන්වහන්ස, සසරේදී කෙනෙකුට කෙනෙක් මුන ගැසෙන්නේ කොහොමද ?
411- මව සහ කළලය
412- ස්කන්ධය උදය වැය දැකීම සහ ත්‍රි විද්‍යා
413- සිත ක්‍රියා දාමයක් ඔස්සේ සකස්වන සකස්වීමක්, ඇත / නැත අන්ත ?
414- ස්කන්ධය , වේගයට මැවෙන රූප ආකාර
415- ද්වතානුපස්සනාව
416- මහා භූත ..?, ශක්ති ස්වභාව
417- ස්කන්ධ උදය වැය දැකීම ප්‍රායෝගිකව
418- සංඥා අභිසංකරණය, සංඥා විපරිනාමය , ගති ස්වභාව , ඉපදීම, සිතමයි ලෝකය
419- ගති නිමිති , කම්ම නිමිති , ටෙලිපති සිස්ටම් එක , පෝනෝභවිකා , අභිසංකරණය, විපස්සනා ඛණික සමාධිය
420- ලෝකය මැවෙන හැටි. උපාදාන , භව, තන්හාව හැදෙන හැටි
421- සංඥා විපරිනාමය , ඒ සිත මේ සිත නොවේ. පුද්ගල සරණ යන්න එපා. ධර්මය සරණ යන්න.
422- දැනෙන රසය 🍍 අන්නාසි ද?, ඉන්ද්‍රිය වැඩ කරන්නැති නම් ආත්මය නෑ, දැනීම, දැනුනු දෙය, දැනුනු කෙනා..
423- ඛණික සමාධිය , තුන් ලෝකයෙන් මිදීම, සමථය, සතිය , සිහිය /, සිතුවිලි තුල ආත්මය තියනවද
424- දශ පාරමිතා
425- ග්‍රන්ථ ධූරයෙන් විදර්ශනා ධුරයට , ප්‍රායෝගික වෙමු.
426- රූපය , හේතු ඵල දහම , හේතුව කම්පනය - ඵලය වර්ණ , ගන්ධ, ...., හේතුව ඵලයට අයිති නෑ.
427- භව , ජාති, චුති උප්පාද ඥාණය, උදය - වැය ඥානය
428- හේතුව ඵලයට අයිති නෑ. භව සංඥාව , ආත්ම සංඥාව , සලායතන ලෝකය , හේතු ඵල දහම නිවැරැදි විග්‍රහය
429- අපි අන්නාසි කාලා තියනවද?, සිතුවිලි දේවල් කර ගැනීම, මායා ලෝකය
430- භාවනා ?, කර්ම භූමිය උම්මන්ථක භූමිය යි, අරමුණේ සත්‍ය දකිමු.
431- බැසගත් අරමුණු ?, සතර සම්‍යක් ප්‍රධාන වීර්‍ය
432- යෝගාවචරයකුගේ අත්දැකීම් ..., මේ මොහොතෙම අත්දකින නිවන
433- සක්කාය දිට්ඨිය හදුනාගනිමු , නිවැරැදි නිවන්මග මෙයයි, මරණය නැති වන හැටි
යූ ටියුබ්
Mp3
434- බැසගත් අරමුණු
435- ආර්‍යන්වහන්ස, මනෝද්වාරය නැති තැන සිහිය පවතිනවද ?
436- සත්‍ය සෙවූ අයකුගේ අදහස් බිදක් ..., බෞද්ධයකු වෙමු, ඇසේ උපත ...
437- ජාතිය ?, භවය ?, චතුරාර්‍ය සත්‍ය ?, 2023 ප්‍රාතිහාර්‍ය කුමක්ද ?
438- බුද්ධ ?, ධම්ම ?, සංඝ ?, නිඝංට භික්ෂුව ?
439- ධර්මය දකින යෝගාවචරයකුගේ අත්දැකීමක් ..., මම කොහෙද ?
440- ආර්‍ය භූමිය ?, රහතන්වහන්සේගේ ස්වභාවය ?, මමයා නැති ගමන...
441- ශීල සමාධි ප්‍රාඥා , සමථ භාවනාව නිවන්මග නොවේ, සිතුවිලි ඇසුර
442- අරමුණේ සත්‍ය දකිමු. පටිච්චසමුප්පාද ධර්මය
443- අභිඥා ඥාන, විදර්ශනා භාවනා සමථ භාවනා නොවේ
444- විදර්ශනාව හදුනාගනිමු , පටිච්චසමුප්පාදය ප්‍රායෝගිකව
445- හේතුව ඵලයට අයිති නෑ. සමථ විදර්ශනා යුගන්දන් ගමන, ප්‍රායෝගික වෙමු.
446- නිවැරැදි පටිච්චසමුප්පාදය හදුනාගනිමු , සබ්බ සංඛාර මොනවද ?
447- ධර්මය දකින්න , ගින්න තියෙන්නෙ බාහිරය ඇත්තවෙලා
448-බාහිරය නෑ. ඒ ඔබේම සිත. මිත්‍යා දෘෂ්ටිය ?, භවය ?
449-බුද්ධ සාසනය සිතකයි. පංච ඉන්ද්‍රිය ධර්ම ? සිතුවිලි ඇත්තද?
450- සැනසුමට මග, දුකට පිහිට වෙමු , සත්‍ය දකින්න