351- කම්පන ටෙලිපති වීම, මරබිය ?, සසර ඕඝය සකස්වීම සන නිමාව
352- පාරමිතා පිරීම යනු ?, නිවනට ප්‍රායෝගික මග, මහායාන / ථෙරවාද නිවන?
353- අවිද්‍යාව ?, කර්මස්ථාන ?, කර්ම භූමියේ බිදවැටීම ...
354-ශුද්ධාෂ්ඨක බාහිරින් දකිනඅයට බඹයක්තරම් ශරීරයෙන් විශ්වය දකින්නබෑ. බාහිරය ඇත්ත කරගෙන නිවන්දකින්න බෑ
355- කෙලෙස් තියෙන්නෙ කොහෙද ?, සිතේ මායාව ?,
356- චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං, ඇසට මැවෙන ආලෝකය?
357- ස්වභාව ධර්මය , සංනිවේදන ක්‍රම, අභ්‍යන්තර පරිවර්තනය ?
358- කර්මය ?, කර්මස්ථාන ?, සිත අවබෝධ කිරීම?
359- දැනුම , දැනීම් ස්වභාවය සහ සිතීම අතර වෙනස... ?, ධර්මය සමග යා යුතු ගමන
360- නිවන් මග පටලවා ගන්න එපා. සත්‍ය ඤාණය නිවැරැදිවදැන ගන්න. නිවන් මග යන හැටි ප්‍රත්‍යක්ෂයෙන්
362- "දෙයක් කරගන" කිරීම සහ " දෙයක් නොකරගන " කිරීම
363- සම්මුතියේ රගපෑම, තමන් කව්ද?, විදර්ශනාව ?
364- ධර්මය වැටහෙන ස්වභාවයට පත්වීම , පාරමිතා පිරීම ..., සිතුවිලි වලින් මිදීමට හැකි මොහොත
365- මනෝ ලෝකය බිදවැටීම , අපි ද්ව්‍ය ලෝකයට යමු, විශේෂ දේශනා වක්
366- සංඛාර ලෝකය
367- සිහිය , සිතුවිලි සහ ලෝකය. කම්පන වල සකස්වීම ?
372- බුද්ධෝත්පාදෝ දේශනා ඇසූ ඔබට ප්‍රතිපදාව සකසාගෙන ප්‍රායෝගික වීමට උපදෙස්..
373- හේතු ඵල දහම , ත්‍රි විද්‍යා , දිව්‍යලෝක
374- සසර ඕඝය , ශබ්ද වර්ණ වලින් සෑදුන දේවල් කොහෙද ?, මේ මොහොතෙම හටගෙන ඉතුරු නැතිවම නිරුද්ධ වන සිත?
375- ශබ්ද යට රූප කොහෙන්ද? ක්‍රියාව වෙනයි සිතුවිලි වෙනයි, අංගුලිමාල ගේ මිනී මැරීම?
376- ආත්මය , ලෝකය , සිහිය
377- පුරුදු , සිතුවිලි සහ ඒවායේ අගය, සිහිය ?, අවදිය ?, ප්‍රඥාව සහ විදර්ශනාව, අභ්‍යන්තර හුදෙකලාව
378- පුටුව කියන්නෙ ශබ්දයටද?, වර්ණ යටද? නැතිනම්?, නාම -රූප වෙන්වීම
379- හේතුව කම්පන , මැවීම චිත්තය, ආත්මය / භවය / ජාතිය ?, උපත ?
380- ආත්ම සංඥාව සහ ආත්ම දෘෂ්ටිය ?, සබ්බ සංඛාර සමථය , අභ්‍යන්තර නිශ්චල භාවය?
381- රුප්පනයට මැවෙන රූප , හේතුව ඵලයට අයිති නෑ කියන්නෙ?, චිත්ත ස්වභාවය
384-ආත්මය නැති විට ඉපදීමද මරණය ද නැත. ළදරුවාට මරණය නැත්තෙ ඇයි?
370- ලෝක සංඥා , අවිද්‍යාව ?, දරු දුක ?
371- මෙත්මල් අරණ වල නැවතී ප්‍රායෝගිකව පුහුණු වෙමු.
391- අරමුණේ තුන් භූමිය , රූප දර්ශන යෙන් මිදුනු ඕභාෂය
392- අද්‍යාත්මික උපසම්පදාව , ඒහිභික්ෂු භාවය , බුද්ධ නිකාය, චාරිත්‍ර නිවන්මග නොවේ
393- සිතුවිල්ල නිවසයි, දියුනුව?, මාර්ග ඵල?
394- මතකය මොළයෙද?, විදුලි කෙටීම අයිති අහසටද පොළවටද?
395- කුශලය ?, අනුසෝතය / පටිසෝතය ?, විභාග සමත් උනාට දුකින් මිදෙන්න බෑ
397- සමබර වී කටයුතු කරමු. දර්ශනය දැනගෙන සම්මතයට කටයුතු කරමු
398- පාරුව පෙරලා ගැනීම, විචිකිච්චාව
399- ලෝකෝත්තර භූමිය , ලොව්තුරු සුවය හා නිර්වාන සුවය, මග පටලවා ගැනීම, ලෝක සංඥා වලින් මිදීම
400- ආත්මය , ආත්ම දෘෂ්ටිය ?, සිහියට හසුවීම ?
386- කම්පනයට අකම්පනය සිහියයි
387- අවබෝධ කළයුතු දහම, සමථ විදර්ශනා යුගන්දන් ගමන, ප්‍රායෝගික නිවන්මග දිනහතේ වැඩසටහන

9.1- Zoom සාකච්චා වලින් උපුටාගත් කෙටි දේශනා (351 - 400)