301- සිත ධ්වනියක්, විතක්ක ස්වභාවය දැනෙන ස්වභාවයයි, දේශනා ප්‍රාතිහාර්‍ය කුමක්ද ?
302- සමාජය සිරවූ තැන? , අනන්තය දක්වා යන මහා මෛත්‍රිය
305- ඉත්ථ භාවය, අන්ඤතා භාවය?, මට මම නැතිවන හැටි
306- අරහත්වය අත්දකින්න?, සෝපටිසේස නිබ්බාන?
307- ශුන්‍ය ලෙස සිතීම නිවන් මග නොවේ, තමාගේ ක්ලේෂ හදුනාගන්න , විඤ්ඤාණ මායාවේ අතරමං නොවන්න.
308- ඔබේ සසර ඕඝය , අධ්‍යාත්මික උපසම්පදාව , බුද්ධෝත්පාද දේශනා වල හරය
යූ ටියුබ්
Mp3
309- ස්කන්ධය ?, නාම රූප වෙන්කර දැකිය හැකිද?, නාමීය රූපය නිසා දැනෙන දැනීම විඤ්ඤාණයයි
310- අවිද්‍යාව දුරුවන මග නිවන් මගයි. රාග ද්වේශ මෝහ ක්ෂය වන මග නිවන් මගද?
311- අභ්‍යන්තර නිහැඩියාව
312- ආත්මය හැදෙන හැටි , ආත්මය දියවී යාම
313- දැනෙන එක සිතන එක නොවේ. සිතන නිසා සිතීම? සිතුවිලි බලගැන්වුනු ආකාරය
314- ආත්මය කියන්නෙ ඝන සංඥාවල, ගින්න? පුරුදු? , තමාගේ ක්ලේෂ ස්වභාව ?
315 - කවදාකවත් නොඇසුනු ධර්මයක් ඇසුනා
316- සමාජයේ දෘෂ්ටි පෙන්වීම වරදක්ද ?, බුද්ධෝත්පාදෝ දේශනා යනු ප්‍රත්‍යක්ෂ යෙන් නිවන්මග පෙන්වීමයි
317- යෝගාවචරයකුගේ අත්දැකීම්
318- යෝගාවචරයකුගේ අත්දැකීම්
319- ධර්මය නම් දෙයක් නැති බවයි, සම්මුතියට නොගැටී නිවන්මගට?, ග්‍රන්ථ ධූරයෙන් දැනුම
320- යෝගාවචරයකුගේ අත්දැකීම්
321- මේ බුද්ධෝත්පාද කාලයයි, මේ යුගයේ නිවන් දුටු මෙහෙණියකගේ කතාව
322- ශීල සමාධි ප්‍රඥා වැඩෙන්නෙ එකටමයි. ආර්‍යන්වහන්සේ ප්‍රායෝගිකව ආ මග..., ධර්මය විකෘති කරන්න බෑ
323- මානසික විකෘති මිස ධර්මය විකෘති කරන්න බෑ , විදර්ශනා ධූරය විකෘති කරන්න බෑ
24- මට ඇසුනු ධර්මය , නිකාය කුල භේද, මානය නිසා මග වැසුන භික්ෂුන්
325- හැමෝම නිවන් මගයමු. කථිකාවතක් ගොඩනගමු. ග්‍රන්ථ ධූරයෙන් දැනුමගෙන ප්‍රත්‍යක්ෂධර්මය අපිට කියාදෙන්න.
326- යෝගාවචරයකුගේ අත්දැකීම්
327- දර පලන කෙටේරියෙ මිට දන්නෙම නැතුව ගෙවෙනවාසේම ....
328- ඉස්සර ධර්මයයි අපියි දෙකක්, ඒත් ඔබ වහන්සේගේ බණ ඇසුවට පස්සෙ ධර්මය අපේම කථාව වුනා
329- ඒ මෙහෙණින් වහන්සේ ආ මග..
330- මායාව කුමක්ද කියලා දැනුනා ආර්‍යන්වහන්ස
331- අභ්‍යන්තර පරිවර්තනය කින් තොරව බණ දේශනා කිරීම?
332- සත්‍ය ධර්මය අත්දුටු අය, යෝගාවචරයකුගේ අත්දැකීම්
333- සත්‍ය ධර්මය අත්දුටු අය, යෝගාවචරයකුගේ අත්දැකීම්
334- අනාත්ම දහම ?, කර්ම භූමිය , අභිඥා ඥාණ සිතුවිලි නොවේ.
335- අපි ඉන්නෙ තිබෙන ලෝකය කද?, මායා ලෝකය හදුනාගන්න
336- නාම -රූප මිස රූප - නාම නොවේ. පෙර මතකය?, සසර ඕඝය
337- හේතු ඵල දහම ?
338- උපත ?, අංගුලිමාල නිවන් දැකපු විදිය
339- සියලුම සිතුවිලි අකුශල්, අට මහා කුශල් ?, සිතුවිලි වලින් නිවන් දකින්න බෑ
340- සිත ?, සිතට එන ගින්න?, කුශලය ?
341- නැවත ඉපදෙනහැටි?, ආර්‍යකාන්ත ශීලය?, මරබිය?
342- අත්දුටු ප්‍රත්‍යක්ෂ කරගත හැකි ධර්මය ඔබත් අසන්න...
343- ආත්ම කම්පනය ?, නිවන් දැකීම සහ නිවනට පත්වීම? අභ්‍යන්තර පරිවර්තනය
344- ලොව්තුරු සුවය සහ නිවන... ?
345- සිහිය කියන්නෙ සිතුවිලි මායාවට නොරැවටීමයි
346- සිතුවිල්ල ආත්මය ලෙස සිතීම? හේතු ඵල දහම දෙයක් නිරූපණය නොකරයි
347- දැනුම සිතුවිලි මයි. අවිද්‍යාව ?, සමාජයට ගිලිහුනු ධර්මයේ ප්‍රායෝගික බව
348- කුශලස්ස උපසම්පදා ?, සමුච්චේද ප්‍රහාණය?, පොතේ නැති / ලියන්න බැරි ධර්මයේ ප්‍රායෝගික බව
349- යථාභූත ඤාණය තිබේනම් මෙනෙහි වීම තුල සිතුවිලි බල ගැන්වෙන් නෑ
350- කාම භූමියේ බිදවැටීම - අකම්පිත බව, දෙලොවින් මිදීම?

9 - 7– Zoom සාකච්චා වලින් උපුටාගත් කෙටි දේශනා (301 - 350)