මෙත්මල් මෙහෙණි අරණක
නොනිවෙන – සිතට සැනසුම
**************************

  • මේ බුද්ධෝත්පාද කාලයයි!!!
  • බුදු කෙනෙකුන් පහළ වීමත්, නිර්මල ශ්‍රී සද්ධර්මය සවනට වැටීමත් අතිශයින්ම දුර්ලභ දෙයකි.
  • එය එසේ වන්නේ ඔබගේ භාග්‍යයටමය. 
  • වසර දෙදහස් පන්සියයකට පසුව කාලයේ වැලි තලාවට සැඟව ගිය ඒ නිර්මල බුදු දහම නැවතත් පිබිදී ඇත.
ඔබ නිවන සොයන වැඩිහිටි කාන්තාවක් හෝ තරුණ දියණියක් නම්, නෙක්ඛම්මයට සිත ඇති නම්, මේ අවස්ථාව ඔබටමය.
  • පැවිදි වීමට අදහසින් සිටින ඔබට, බුද්ධෝත්පාද ආර්යයන් වහන්සේගේ අනුශාසනා පරිදි, සුපේෂල ශික්ෂාකාමී බුද්ධ දියණියක් වන්නට බුද්ධෝත්පාද මෙත් මල් අරණක සෙවන, මෙත් සිසිලස ලබා ගැනීමට මහගු අවස්ථාව උදා වී ඇත.

මේ පිළිබඳව විමසීමට ඉහත දුරකතන අංකයකට අමතන්න

තෙරුවන් සරණයි! 

මේ පිළිබඳව විමසීමට / இதுபற்றி விசாரிக்க / For more information :       

+94 71 033 1617

බුද්ධොත්පාදෝ වෙබ් අඩවි/ Buddothpado  websites / புத்தோத்படோ இணையதளங்கள்

www.buddothpado-dhamma.com
www.buddothpado.lk
www.buddothpada.com