අර්යන්වහන්සේ ලොවට හෙළිකළ පෙර නොඅසූ ධර්මතා
5.3- 3 – ප්‍රායෝගික සහ ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් හෙළි කෙරුණු සහ නිවැරදි වුණු තවත් ධර්මතාවයන් – දෙවන කොටස (12)
 ” අරමුණෙහි සත්‍ය දැකීම යනු එක් සිතක සත්‍ය දැකීමයි”

 2. දෙයක් බව දැනීම සහ ඉත්ථ භාවය ඇතිවීම පැහැදිලි කිරීම.

3. නාමරූප උපරුජ්ජනය නිවැරදිව විග්‍රහය.

4. පින සහ තුන් සිත පහදවා පින් දහම් කිරීම පැහැදිලි කිරීම.

5. කුසලය නිවැරදිව විග්‍රහය.

6. දසාංගික ආර්ය අෂ්ටාංගික මාර්ගය නිවැරදිව විග්‍රහය

7. අකාලික දහම(“අකාලිකෝ”)
නිවැරදිව විග්‍රහය

8. අනාත්ම ධර්මය – ආත්මය ඇතිව නිවන නැතිබව.

9. සංඥා විපරිනාමය පැහැදිලි කිරීම

10. අනිමිත්ත සමාධිය නිවැරදිව විග්‍රහය

11. සංඥා අභිසංකරනය
නිවැරදිව විග්‍රහය.

12. සිතක සකස් වන බුද්ධ ශාසනය පැහැදිලි කිරීම.