Skip to content
Buddothpado Dhamma
Buddothpado Dhamma Home
Buddothpado Dhamma Home
5.3-1 – එකම අරමුණක ඇති ධර්මතා
අර්යන්වහන්සේ ලොවට හෙළිකළ පෙර නොඅසූ ධර්මතා
5.3- 1 – එකම අරමුණක ඇති ධර්මතා (11)
” අරමුණෙහි සත්ය දැකීම යනු එක් සිතක සත්ය දැකීමයි”
1. පටිච්චසමුප්පාද ධර්මය එකම අරමුණෙහි දැකීම.
2. චතුරාර්ය සත්ය ධර්මය එකම අරමුණෙහි දැකීම.
3. ත්රිලක්ෂණය එකම අරමුණෙහි දැකීම.
4. තුන් භූමිය- ( කාම, රූප, අරූප ) එකම අරමුණෙහි දැකීම.
5. තිස්එක් ලෝක ධාතුව එකම අරමුණෙහි දැකීම.
6. භවය සකස්වීම එකම අරමුණෙහි දැකීම
7. ත්රිවිද්යාව – (පුබ්බේනිවාසානුස්සති ඤාණය, චුතුඋප්පාද ඤාණය, ආසවක්ඛ්ය ඤාණය,) එකම අරමුණෙහි දැකීම.
8. භව නිරෝධය – ඇතිවීම/ නැතිවීම එකම අරමුණෙහි දැකීම
9. නිවන – එක් ක්ෂණික සිතක (අරමුණෙහි දැකීම)
10. සත්තිස් බෝධිපාක්ෂික ධර්ම එකම අරමුණෙහි දැකීම.
11. දස ඥාන එකම අරමුණෙහි දැකීම.
මේ පිටුවේ මුලට
සිංහල දේශනා මුල් පිටුව
බුද්දොත්පාදෝ දේශානා මුල් පිටුව
Views:
864