www.buddothpada.com
www.buddothpado.lk
www.buddothpado-dhamma.com
websites
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
*අභිනවයෙන් ඉදිවන මෙත්මල් අරණ*
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
- අභිනවයෙන් ඉදිවන “කුරුණෑගල මෙත් මල් අරණේ” යෝජිත ඉදිකිරීම් ආරම්භ කිරීමට නියමිතව ඇත.
- මෙත් සිසිලස පැතිරී යන එම උතුම් කර්තව්‍ය සඳහා මුදලින්, අමුද්‍රව්‍ය වශයෙන් හෝ ශ්‍රමයෙන් දායක වීමට ඔබටත් අවස්ථාව ඇත
- ඒ සඳහා මුදලින් සහයෝගය දැක්වීමට කැමති අයට පහත සඳහන් ගිණුමට මුදල් බැර කළ හැකියි.
—‐————————–—–
බුද්ධෝත්පාද ග්රන්ථ සංසඳය
ජාතික ඉතිරි කිරීමේ බැංකුව.
බත්තරමුල්ල.
ගිණුම් අංකය : 1008 0059 7511
————————————– - විමසීම් සඳහා
TP +94 76 227 6804
+94 70 351 8747
තෙරුවන් සරණයි!
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
அபினவனால் கட்டப்பட்ட மெத்மல் அரண
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
- விரைவில் நிர்மாணிக்கப்படவுள்ள “குருநாகல் மெத் மல் அரனே” உத்தேச நிர்மாணப் பணிகள் ஆரம்பிக்கப்பட உள்ளன.
மெத்தையின் குளிர்ச்சியை பரப்பும் அந்த உன்னத காரியங்களுக்கு பணம், பொருட்கள் அல்லது உழைப்பை வழங்க உங்களுக்கும் வாய்ப்பு உள்ளது.
இதற்கு நிதி உதவி செய்ய விரும்புவோர் பின்வரும் கணக்கில் வரவு வைக்கலாம்.
——————————-
ஞான நூல்களின் ஒப்பீடு
தேசிய சேமிப்பு வங்கி.
பத்தரமுல்ல.
கணக்கு எண் : 1008 0059 7511
————————————-
விசாரணைகளுக்கு
TP +94 76 227 6804
+94 70 351 8747
கடவுள் உன்னை ஆசிர்வதிக்கட்டும்!
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
*Methmal Arana built by Abhinava*
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
- The proposed construction of “Kurunegala Meth Mal Arane” which will be built soon is scheduled to start.
- You too have the opportunity to contribute money, materials or labor to those noble causes that spread the coolness of meth.
- Those who want to support it financially can credit the following account.
——————————–
Buddothpado Grantha Sansadaya
National Savings Bank.
Battaramulla.
Account Number : 1008 0059 7511
————————————-
For enquiries
TP +94 76 227 6804
+94 70 351 8747
Theruvan saranai !!!
*****************************
*අභිනවයෙන් ඉදිවන නව මෙත්මල් ආරාණ සේනාසන*
*****************************
2024 වර්ෂය ගෞතම බුද්ධ ශාසනය නැවතත් අවදි වන වර්ෂයයි.
බුද්ධෝත්පාදෝ ආර්යයන් වහන්සේගේ අනුශාසනා පරිදි, *කුරුණෑගල* *නව මෙත්මල් ආරාණ කුටි සෙනසුන් ඉදිකිරීමට*
මුල් ගල් තැබීමේ කටයුතු 30.06.2024 ඉරිදා දින උදෑසන නමයට ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
මෙත් සිසිලස පැතිරී යන එම මහඟු කර්තව්‍ය සඳහා අප සැම සාමුහිකව කටයුතු කිරීම උතුම් කරුණකි. ඒ සඳහා *මුදලින්, අමුද්‍රව්‍ය වශයෙන් හෝ ශ්‍රමයෙන්* සහයෝගය දැක්වීමට ඔබටත් දැන් අවස්ථාව ඇත.
එදින එම සුභ මොහොතින් ආරම්භ කරන උතුම් කර්තව්‍යයට සහයෝගය දැක්වීමට ඔබටත් සාදරයෙන් ඇරයුම් කරමු.
තෙරුවන් සරණයි!
මුදලින් දායක වීමට ගිණුම් අංකය
*****************************
Methmal Wiwekashramaya- Kurunegala
PB; 226-2-001-1-0070720
Kurunegala, Maliyadewa
****************************
TP +94 77 062 7553
www.buddothpado-dhamma.com
www.buddothpado.lk
www.buddothpada.com
*****************************
*අභිනවයෙන් ඉදිවන නව මෙත්මල් ආරාණ සේනාසන*
*****************************
2024 වර්ෂය ගෞතම බුද්ධ ශාසනය නැවතත් අවදි වන වර්ෂයයි.
බුද්ධෝත්පාදෝ ආර්යයන් වහන්සේගේ අනුශාසනා පරිදි, *කුරුණෑගල* *නව මෙත්මල් ආරාණ කුටි සෙනසුන් ඉදිකිරීමට*
මුල් ගල් තැබීමේ කටයුතු 30.06.2024 ඉරිදා දින බොහෝ දෙනාගේ සහභාගිත්වයෙන් සාර්ථක ලෙස සිදු කරන ලදී.
මෙත් සිසිලස පැතිරී යන එම මහඟු කර්තව්‍ය සඳහා අප සැම සාමුහිකව කටයුතු කිරීම උතුම් කරුණකි.
එදින එම සුභ මොහොතින් ආරම්භ කළ උතුම් කර්තව්‍යයට
ශ්‍රමදාන කටයුතු සඳහා සහභාගී වූ කාරුණික සැම දෙනාට ස්තූතිය පලකර සිටිමු.
තෙරුවන් සරණයි!