9 - 5– Zoom සාකච්චා වලින් උපුටාගත් කෙටි දේශනා (201 - 250)

201 - ආත්ම ස්වභාවය , ගති නිමිති , කම්ම නිමිති
202 - මරබිය ඇතිවන හැටි , සිතුවිලි ඇත්තක්ද?
203 - ආත්මය නැතිනම් ප්‍රශ්න නෑ
204 - තැඹිලි පාට කර පූජා කිරීම
205 - ශබ්ද සංඥාවේ ශබ්ද නෑ. වර්ණ සංඥාවේ වර්ණ නෑ
206 - සිහිනයේ ශබ්ද වර්ණ දැනෙන විදියටමයි දවලුත් ඔබට ශබ්ද වර්ණ දැනෙන්නෙ
207 - මිනිසා සොයන සැප
208 - ධර්මය දෙයක් කරගෙන සිතමින් සිටීම නිවන් මග නොවේ
209 - තමන් නැතිව ඇවිදින ආකාරය සිහියට හසුවීම ( කමටහනක්)
210 - යෝගාවචරයකුගේ කථාවක්, සිහියට හසුවීම දකින්න
211 - විඤ්ඤාණ මායාව කුමක්ද ? අපි හිතන දේ බාහිර නෑ
212 - වේදනාවේ නිරූපණය සංඥාවයි
213 - සිතුවිලි වල වර්ණ, ශබ්ද නෑ. රෝස මල් බාහිර නෑ
214 - අභිසංකරණ බලය නිසා ඇතිවන සසර ඕඝය
215 - ඇසට පේනවා ද? ඔබට පේනවා ද?, දෘෂ්ටිය හැදෙන හැටි , භව ඕඝය / උපාදාන ගින්න
216 - සත්‍ය හදුනාගැනීම තුල දෘෂ්ටිය නැතිවීම
217 - ධර්මය තුල දියුණුව දැනුම නොවේ. අභ්‍යන්තර පරිවර්තනයයි.
218 - ඇවිදීම සිතුවිල්ලක් විතරයි
219 - මිත්‍යා දෘෂ්ටික සමාජය , සංස්කෘතිය තුල සිරවීම, මැටි පිළිම වන්දනාව
220 - රහතන්වහන්සේගේ ස්වභාවය
221 - සම්මුතිය නිසා දුක් විදීම
222- රූප කලාප, ස්කන්ධය, රූප කලාප 54 කින් සෑදෙන ප්‍රසාදරූපය
223 - සිත හැදෙන හැටි දන්නෙ නැතිනම් බුද්ධ දර්ශනය දන්නෙ නෑ.
224 - භික්ෂු භික්ෂුනී උපාසක උපාසිකා සැමට නිවන්දැකිය හැකිය
225 - ජානතෝ පස්සතෝ, සිත ඇත්තක් නොවේ.
226- සිත හැදෙන හැටි දැනගනිමු, ආයතන කෘත්‍ය , ආරෝපණය දියවිම
227- ඔබ කම්පනයක් පමණි , අතුරේ යන ගමන, සසර ඕඝය
228 - මාන, උද්දච්ච, අවිජ්ජා
229- මම ඉන්නවා කියන හැගීම
230 - උපාදානස්කන්ධයෙන් මිදෙන ශීලය
231 - නිවන් මග යන යෝගාවචරයන් ගලපා ගතයුතු ගැඹුරු තැනක්
232 - ආත්ම දෘෂ්ටිය සහ ආත්ම සංඥාව වෙන්කර ගැනීම. විශේෂ කමටහනකි
233 - දැනුම සහ අවබෝධය , මමයා ඉදගෙන නිවන්දකින්න බෑ
234 - මම දියුණුයි, මරණය අත්දකිමු, නොදියුණු නම් දියුණුයි
235 - කම්පනය නිසයි සිහිය තියෙන්නෙ. දෙයක් නැතිනම් සිහියක් නෑ
236- වින්ඤාණ මායාව හසුවන්නෙ සිහියට, බුද්ධ ඤාණය,
337 - අරහත්ථ සමාධි ය අනුත්තර ස්වභාවය
238 - සිහිය , පාරුව සාදාගෙන යමු
239- ඔබ කවුරු උනත් නිවන්දකින්න භාදාවක් නෑ. සසර ඕඝයේ නිමාව
240- බෞද්ධයෙක් වන්නේ කෙසේද
241 - ආර්‍යන්වහන්ස, මම යන මග නිවැරදිද?
242 - බුදුන් වහන්සේට ලැබුන දේ සහ නොලැබුණු දේ
243- සිත වතුර බීල තියනවද ?, චක්කායුධය, මඤ්ඤ මාන සහ ප්‍රපංච
244- උම්මන්ථක භූමිය ?, බාහිර දේවල් තියනවද ?, අවිද්‍යාව ?, තෙරුවන් ?
245 - පෘතක්ජන භූමියේ සිට මෛත්‍රීය කරන්න බෑ. මහා මෛත්‍රීය?
246 - ස්කන්ධ විග්‍රහය
247 - මහාභූත රූප , කම්පනයට මැවෙන රූප , චිත්ත රූප
248 - අසරණ මිනිසුන් මුලා කරන්න එපා. දැනුමට රැවටෙන්න එපා. මාර්ග ඵල දී මුදල් එකතුකරයි.
249 - සෝවාන් වෙන අය?, ඇත නැත අන්ත වලින් මිදුනු දහම , දර්ශනය නොදත් අය කියන බණ
250 - ඉදප්පච්චතාවය, තිංනං සංඝති පස්සෝ, දුක තියෙන්නෙ කෙනෙක් හිටියොත්