151- දරුවා හදාගන්න විදිය
152- සමනන්තරය සහ අනන්තරය දන්නවද ?
153- අභ්‍යන්තර පරිවර්තනයකින් තොරව දැනුමින් බණ කියල ශාසනයට කරණ හානිය
154 - සුර- අසුර යුද්ධය , පුද්ගල සරණ යන්න එපා. ධර්මය ගන්න. මරුවා සමග වාසේ
155- කටහඩේ ඇති කෙලෙස් ස්වභාව , නිෂ්මන්‍ත අනිෂ්මන්ත රූප
156- අභ්‍යන්තර පරිවර්තනය ?, නිවන අත්විදීම
157- ආත්ම දෘෂ්ටිය සහ ආත්ම සංඥාව හදුනාගන්න
158- හොරට කෑම සහ ණයට කෑම
159- ද්ව්‍ය , බ්‍රහ්ම, ස්වභාව දන්නවද ?
160- බෞද්ධයකු වන්නේ කොහොමද
161-මේ ආර්‍යන්වහන්සේ ගිය ප්‍රතිපදාවයි, මෙකල බුදුන් අපට දෙන දායාදය
162- ආර්‍යන්වහන්ස, මම අලුත්ම ශ්‍රාවකයෙක්. මම කොතනින්ද පටන්ගන්න ඕන.
163- ආර්‍යන්වහන්ස, මම එදිනෙදා වැඩ කරන විට දෙයක් වන ස්වභාවය සිහියට හසුවෙනව. මට මිදීම ගැන කියා දෙන්න.
164 - ආර්‍ය භූමියේ ධර්මය , යුතුකම් පමණයි. හිතවත්කම් , පුද්ගලයන් නැහැ
165 - බාහිය තාපසතුමා රහත්වුනේ ගිහිවතේ නම් ඇයි ඔබට බැරි?. නිවනට මග දැනුම නොව අභ්‍යන්තර පරිවර්තනයයි
166- ඇටිකෙසෙල් කාපු උගුඩුවෝ, රාග ද්වේශ කියන්නෙ ආරෝපන බල
167 - ගොඩ ඉදන් පීනන්න බෑ. විදර්ශනා සමාධි පොතේ ලියන්න බෑ
168 - හීනෙන් නැගිටිමු, කෙලෙස් දකින්න, මමය හොයාගන්න
169 - ධර්මය ප්‍රත්‍යක්ෂ නම් භාර ගන්න. ධර්මයට විනයට ගලපන ආකාරය.
170- එලොවත් මිදිල මෙලොවත් මිදිල..., විපස්සනා ඛණික සමාධිය
171- සිතුවිල්ලට හිමිකාරයෙක් නෑ. සබ්බ සංඛාර සමථය
172 - දැනෙන දේ වචනයට ගන්න බෑ. දෙයක් නොවන දේ සිහියට හසු නොවේ. විදර්ශනාදූරය අවදි වන තැන
173 - අභ්‍යන්තර පරිවර්තනය, නිවන අත්දකින්න, අවිද්‍යාව කුමක්ද ?
174- බුද්ධ නිඛාය , ධර්මය නොදන්නා කම ධර්මයේ ප්‍රශ්නයක් නොවේ
175 - සිතුවිල්ලෙන් දෙයක් නෑ ආත්මය නෑ කියල හිතුවට වැඩක් නෑ
175 - ආර්‍යන්වහන්ස, මම බණ අසුවට දරුවන් තදට උපාදාන වෙලා ඉන්නෙ. මම ගැලවෙන්න කොහොමද ?
177 - ඇවිදින කෙනෙක් නෑ .වතුර බොන කෙනෙක් නෑ .
178 - විදර්ශනාව, ඇත්ත දකින සිත
179 - යථාභූත ඤාණය සහ යෝනිසෝ මනසිකාරය නිවන්මගට අවශ්‍යයි
180 - ධම්ම ස්පාක් එක, මනෝ විඤ්ඤාණය හැදෙන හැටි
181- ඔබ යන මාර්ගය නිවැරැදි යි. නමුත් තාම මමයා ඉන්නවා
182- අභ්‍යන්තර පරිවර්තනය තුල නොරැවටී බැනීම, බැස නොගත් බව
183- ස්පර්ශය
184 - කුශලස්ස උපසම්පදා, සිහියට හසු වීම, වේගය , නාමීය රූපය
185 - බුදුසමය මහායාන ද? ථෙරවාද ද?, උම්මන්ථක භූමිය ,
186 - උම්මන්ථක භූමිය
187 - අවබෝධ කළයුතු ධර්මය
188 - ශ්‍රද්ධාව
189 - පෝනෝභවිකා දැනගමුද?. තියන ලෝකයක් ඇතිවීම
190 - වේදනාවේ නිරූපණය සංඥාවයි
191 - සිතුවිලි වලට සිතුවිලි අවබෝධ කරන්න බෑ
192 - නොගැලපෙන අන්ත දෙකක් අතර ඇතිවන බලය
193- ක්වන්ටම් තියරිය සහ ස්කන්ධ විග්‍රහය
194 - අපි හිතන දේ බාහිර නෑ
195 - බුද්ධදර්ශනය භව නිරෝධයයි., සිතක සකස්වීම , චතුරාර්‍ය සත්‍ය
196 - ශුද්ධාෂ්ඨක දන්නවද ?
197 - තරංග ~~~~
198 - ඉන්නවා වගේ දැනෙන ගතිය කොහොමද ඇති වෙන්නෙ. පටිච්චසමුප්පාදය
199 - දර්ශන අවබෝධය තුල බෞද්ධයකු වන හැටි
200-කර්ම භූමිය කියන්නෙ මිත්‍යා දෘෂ්ටික භූමියයි

9.1 - 4– Zoom සාකච්චා වලින් උපුටාගත් කෙටි දේශනා (151 - 200)