9.1- 3 – Zoom සාකච්චා වලින් උපුටාගත් කෙටි දේශනා (101-150)

101 -අභිඥා ඥාන සකස්වන විදිය, උපසම්පද ශිලය,
102 - නිවන තියෙන්නේ අවිද්‍යා භුමියේ
103 - මිනිසා දකින ලෝකයමද බස්ස, හරකා දකින්නේ
104 - සිත සහ ලෝකය
105- ආත්ම දෘෂ්ටිය ඇතිව සහ නැතිව අත්දකින සැහැල්ලු ස්වභාව
106- මම කියන්නෙ සිතුවිල්ලක්, මට මම නැතිවන හැටි.
107- අපි එළියෙ තිබෙන දේ වලට වදින් නෑ. මට මම වදින දවස? තෙරුවන් වන්දනාව
108- තිස් එක් ලෝක ධාතුවම සිතයි. තෙරුවන් සරණ කොහෙද තියෙන්නෙ
109- කිසිම සිතුවිල්ල කටාදාල නොවන අත්දැකීම, තුන් ලෝකම මිදිල,
110- මහා මෛත්‍රිය, නිවැරැදි බුද්ධ වන්දනාව නිවන්මගට කමටහනක්
111- ඔබ ඇසුරුකරන්නෙ සිතුවිල්ලක් , ඇත නැත අන්ත වලින් මිදුනු දහම , දෙයක් මවන චිත්ත ස්වභාවය
112- ඔබට බාහිර දේවල් තිබෙන තුරු සසර ඕඝයේ සැරිසරනවා.
113- මායාව භාවිත කර මායාව දැකීම, සම්භූත වීම?, බොරු මොනවද?, ප්‍රඥාව
114- ස්වාමිනි ඔබ සත්වයකු පුද්ගල යෙක් නොවේ නම් ඔබ කවුද ? , බුදුදහමේ ශුන්‍තාවය ?
115- බිත්තියක් පේන්න පුළුවන් ද?, සිතුවිලි කරන හදියක්, දෙයක් හදාගෙන දුක් විදින්නෙ ඇයි
116 - එකම අරමුණේ තුන් භූමිය
117- චේතෝවිමුක්තිය ?, විදර්ශනා සමාධි දර්ශන අවබෝධයකින් තොරව ලබන්න බෑ, ධම්ම ස්පාක් එක
118- විභව තන්හාව , හොර රහතන් බිහිවන විදිය, ප්‍රතිපදාව පියවර 1,2,3,4
119- ශබ්ද වර්ණ සිත හැදෙනවා නම් අන්ධ සොත හැදෙන් නැතිද?, අග මුල මැද ගලපා බණ දේශනා කරන්න.
120- ආර්‍ය භූමියේ යුතු කම, එතන එතන සිදුවන අංශු කම්පන , සත්‍ය ගවේෂණය කරන්න . දැනගැනීමද? රැවටීමද?
121 - මව පුතු ආකර්ශන බලය සමග තැනෙන ලෝකය , අභිසංකරණ බලය, උපාදානයෙන් මිදෙන ශීලය
122- සුඛු, සුඛුම සත්‍ය සංඥාව , නිවන් මග යන අයගේ ස්වභාව, ගින්න, සිත කය වචනය හරහා දෙයක්වීම, තුන්භූමිය
127 - ආර්‍යන්වහන්ස, මමයා නැතිකර ගන්නෙ කොහොමද ? , කුශලස්ස උපසම්පදා?
129 - ආත්ම දෘෂ්ටිය සහ ආත්ම සංඥාව , සිත , ශුන්‍ය තාවය . විශේෂ හෙලිකිරිිමක්
131 - ධර්ම දැනුම හරහා අභ්‍යන්තර පරිවර්තනය , ඊට අවශ්‍ය ප්‍රතිපදාව
135 - කුශලය යනු සිතේ සත්‍ය දැකීමයි
149 - බෝලය දමා ගැසීම, ආත්මය කැඩීමට ආර්‍ය භූමියේ උපක්‍රම
150- මොණර නැටුම