9.1-1– Zoom සාකච්චා වලින් උපුටාගත් කෙටි දේශනා (50)

1 - අජ්ජත්ත බහිජ්ජා, බාහිර සත්‍ය නොවේ
2 - එක් ක්ෂණික සිතක ඇති චතුරාර්‍ය සත්‍ය, උපාදාය රූප ?
3 -සිතින්මිදෙන මග, දුකින්මිදෙන මග, නිවන්දකිනමග, නිස්සරණමග
4 - පුරුදුතුල ඇති ආත්ම සංඤ , විභව තණ්හා?
5 - නිවන්මග අසුරන ක්ලේශ
6 - කම්පනයට මැවෙන භුථරූප
7 - ලෝකය හැදෙන හැටි, භාවනාවෙන් සෝවාන් වෙන්න බෑ
8 - කම්පන වේගයට මැවෙන ආරෝපණ බලය, ආත්මය හැදෙන හැටි
9 - සිතේ ස්වභාවය, සිත ආරෝපණ බලයක්, සසවීය බව, ආශ්‍රව, ක්ලේශ
10 - විඤ්ඤාණ මායාව, දැනුම ප්‍රඥාව නොවේ
11 - රුප්පනයට මැවෙන රූප, වර්ණ ශබ්ද බාහිර නෑ , ස්කන්ධය වේගයක්
12 - දශ සංයෝජන, රූපරාග, අරූපරාග, අභ්‍යන්තර පරිවර්තනය වන විදිය
13 - ශබ්ද වල දේවල් තියනවද ?, සිතුවිලි ශබ්ද වර්ණ නේද? බාහිර සත්‍යද ?
14 - මරණය කියා දෙයක් නෑ, ඉන්නවා, තියනවා කියල දැනෙන්නේ කොහොමද ?
15 - සකස්වන ශබ්ද වර්ණ, සකස්වීම තුල දෙයක් නැති බව, දෘෂ්ටිය තුල සිරවීම, මමයා නැති සැහැල්ලුව
16 - භව ඕඝය, වේග රූපය දෙයක් ලෙස දැනීම, දැනුම සහ අත්දැකීම ?
18 - ආත්මය නැති සිතුවිළි, ධර්මය තුල ප්‍රායෝගික වීම, එතං මම ?, සකකායදිට්ටිය හදුනාගන්න
19 - නොදැනෙන ස්වභාවය තුල සැගවුනු මම, නිවන් නොදකින මට ඇති මරබිය
20 - අසඤ්ඤ තලයේ වැඩ සිට ඒ නිවන නොවන බව වටහා ගත් බුද්දෝත්පදෝ අර්යන්වහන්සේ මෙසේ දේශනා කරයි
21 - කම්පනයට මැවීම තුල බල තුලනය...?
22 - අංශු කම්පනය තුල මැවෙන ලෝකය කොහෙවත් නෑ
23 - තණ්හාව, රාගය හැදෙන හැටි, කම්පනයමයි භවය, ආරෝපණ, කම්පන...?
24 - පුටුව තිබෙන බව දැනෙන දැනීම ආත්මයයි, අම්මා හැදෙන්නේ ශබ්ද, වර්ණ වලින්
25 - මන, මිම්ම, අගය., ඇස්නොපෙනෙන සතුන් ගෙවල්සෑදීම, මැවෙන ලෝකය බොරුවක්, පූංචි දරුවට තණ්හාව නැත්තේ ඇයි
26 - ඇසේ උපතයි උපත, ස්කන්ධය වේගයක්, ආයතන නිරෝදය නිවනයි, කම්පනය හටගැනීම ලෝකයි
27 - ආත්මය ...?, මාත් එක්ක මා ගමනක් යනවා. මාව දාල මම නිවනට යනවා. අපි හිතනවා විතරයි
28 - ආත්මය හදුනාගන්න..., සිතුවිලි වල ආත්ම/අනාත්ම බව, රහතන්වහන්සේලාගේ ස්වභාවය
29 - ධර්ම අවබෝදය වියයුතු පිළිවල, රුප්පනය සහ ආරෝපණය වෙනස, සිතසකස්වන රටාව,දෙයක් නොවනදුක,අනන්තරය, සමනන්තරය
30 - මොහොතට අවදිය, සිහිනෙන් අවදිවීම
31 - ඉන්ද්රයන්ට දැනීම ආත්මය නොවේ., දැනීම හරහා ආත්මය හැදෙන හැටි, චිත්ත ආරෝපණය...?
32 - ආර්ය භුමියේ දුක නොවන දුක..., දෙයක් නොවන මනොසංඛාර
33 -සිහිය කියන්නේ කම්පනය නොවන ස්වභාවය, සිහිය හිතන්න එපා, සිහිය වෙනයි සිතුවිල්ලවෙනයි, සිහිය නිවනටමගයි
17. අරමුණ දෙයක් නොවීම, රුපය අවබෝධ කිරීම, දිය සුළියේ උපමාව
35 - සමථය වෙනයි විදර්ශනාව වෙනයි , කම්පනයට මැවෙන රුපය ...? , ආත්ම සංඥාව සහ දෘෂ්ටිය
36 - හේතු ඵල දහම හදුනාගනිමු, ශබ්ද , වර්ණ, චිත්ත තරංග ..?, ඇස අනිත්‍ය වන්නේ කෙසේද
36 - හේතු ඵල දහම හදුනාගනිමු, ශබ්ද , වර්ණ, චිත්ත තරංග ..?, ඇස අනිත්‍ය වන්නේ කෙසේද
37 - ඉන්නවා වගේ දැනෙන්නේ ආරෝපනයක්, ධර්මය දකින කෝණය, එක සිතක සත්‍ය දකින්න
38 - පෙර සිත් කදපිළිවෙල දැකීම, සිහිය කියන්නේ මොකක්ද ?, සිහිය ඥානය අතර වෙනස, සම්මා ඥාන..?
39 -ප්‍රඥාව, ඤාණය අතර වෙනස, නුවන මොහොතට අවදිය, සිහිය
40 - කම්පනය නොවන ස්වභාවය සිහියයි, මෙලොව සහ එලොව, ජීවිතින්ද්‍රිය රුපය
41 - ප්‍රතිපදාවෙන් තොරව නිවන් දකින්න බෑ,, ආත්ම සංඥාව නිවන්මග අසුරනවා, සමථයානිකයාගේ නිරෝධසමපත්තිය
42 - අකාලික ධර්මය, ප්‍රතිපදාව කුමක්ද , සසර ඕඝය හැදෙන හැටි, සිත ධ්වනියක්, [විශේෂ දේශනයක්]
43 - සිහිණුවන, ඤාණය, නිවන - නිවීම, ආත්මය දියවීම ප්‍රායෝගිකව අත්විදීම
44 - සිහින පෙනෙන්නේ කොහොමද ? , මනසිකාර ලෝකය
47 - සිත ධ්වනියක්, කම්පනයක්, තරංග පරාස ?, හොරෝශිමවේ බෝම්බ කම්පනය
48 -DNA සංයුතිය යනු කම්පනයක්, කම්පනය අනුව "කල්ප" සංකල්පය
34 - නොසන්සුන්කම නිවනට බධාවක් නොවේ, නිවන්මගට පියවර සරලව, නොසන්සුන්කම දියවී යාම