9.1-19 Zoom සාකච්චා වලින් උපුටාගත් කෙටි දේශනා (901 – 950)
901- ගින්නක් ඇත්නම්?, ගින්නක් නැත්නම්?, නිවන්මග යන්නෙ කොහොමද ?
902-අරමුණේ වටිනාකම දියවීයාම, යංහී යංහි තත්‍ර තත්‍ර විපස්සති , පාරමිතා ..., මිත්‍යාදෘෂ්ටික භික්ෂුන්
903- දෙයක් නෑ?, අන්ධ ලෝකය ?
904- ප්‍රතිපදාව පියවර සැකවින්..., විස්තර සදහා...
905-ආත්මය මේ මොහොතෙම සකස් වෙනවා. තිබෙන දෙයක් නොවේ. ආත්මය ආරෝපණය කුමක්ද ?, ආයතන තුල මැවෙන ලෝකය
906-උපත / මරණය සිතුවිල්ලක්, දුක / සතුට ..?, ආත්ම දෘෂ්ටිය / ආත්ම සංඥාව ?, සබ්බ සංඛාර ලෝකය ?
907-යථාභූත ඥාණය ?, තිබෙන ලෝකයක් ගැන අපි කථා කරන්නෙ ඇයි?, ඇත්තටම තියෙන්නෙ සිතුවිලි
908-දෙයක්වීම දැනෙන එකක් ?
909-අටමහා කුශල් කියන්නෙ බිල්ඩින් හැදීම, කෙත් වතු පූජා නොවේ. අට මහා කුශල ?, සියලුම සිතුවිලි අකුශල්
910- සතර ඉරියව්වෙම සිත දැකීම, ආත්මය දැක්කාද ?
911- ධර්මය බාහිරින් දකින්න එපා
912- දෑස් හරින්නට කාළයයි, දානය ?, භික්ෂුන්
913- ගිහිවතේ නිවන්දැකිය හැකියි, බුද්ධ යනු මනුෂ්‍යකු නොවේ. සංඝයාට වත්කම් තියෙන්නෙ බෑ
914- ජන්ද රාගය දුරුවීම තුල සැහැල්ලුව, ධර්මය දෙයක් කරගන්න එපා
915-භාවනා රැල්ල, බොජ්ජංග?, නිරෝධසමාපත්තිය, සෑම කෙනෙක්ම නිවන් දකින්නෙ විපස්සනා ඛණික සමාධියෙන්
916- චක්‍ර අවධිකිරීම යනු ?, අරූප ධ්‍යාන වලට සමවැදුනු අය?,අසංඤ්ඤ තලය යනු? සම්මාදිට්ඨිය සමථභාවනාවෙන් ?
917-අනිමිත්ත සමාධිය ?, නිමිතිගත සමාධිය?, සමථය වැඩූඅයට විදර්ශනාව නෑ, විදර්ශනාව තුල චිත්ත ඒකාග්‍රතාවය?
918-පොතේ දැනුමට සිරවී ප්‍රායෝගික නොවූභික්ෂුන්?, රූප දර්ශනයෙන් මිදුන ඕභාෂය?, ලෝක විනාශය ?,විදර්ශනාව?
919-ඇත/නැත අන්තවලින් මිදුනු දහම , විදර්ශනායානිකයාගේ විතක්ක/විචාර සංසිදීම, සතරසම්‍යක් ප්‍රධානවීර්‍ය.
920-සසර ඕඝය , සමනන්තරය ?, ඔබේ කම්පනය ටෙලිපති වීම නිසා ඇතිවන උපත ?
921- ජන්ද රාග දුරුවීම ?, නාම -රූප යනු ?, දෙයක් ලෙස දැනෙන ආරෝපණය ?, ආත්මීය ආරෝපණය ?, සිත ?
922- ඉපදීම ?, භවය ?, සිතුවිලි සහ දැනීම?, බොරු ලෝකය ?, සිතුවිලි තිබෙනවා ලෙස දැනීම සහ මම ඇතිවීම
923- ක්‍රියා සිත හමුවීම, දුක / සැප සිතුවිල්ලක් , ජීවත් වීමත් සිතුවිල්ලක් , සිතුවිලි වෙහෙසයි
924- මරබිය ?, ක්ෂය ධම්ම / වය ධම්ම ?, අන්තිම හුස්මයෙන් පසුවත් සුලු කාළයක් සිත සකස්වේ.
925-අභ්‍යන්තර පරිවර්තනය ?, ලොව්තුරු සුවය ?, කල්‍යාණ මිත්‍ර්‍යාගේ භූමිකාව සහ යෝගාවචරයකුගේ භූමිකාව
926-ස්කන්ධ විග්‍රහය, ආයතනවලට මැවෙන ලෝකය, මනෝවිංඥාණයේ දැනගැනීම, සෘතවත් ශ්‍රාවකයා,
927-නිරෝධසමාපත්තිය සහ අර්හත්වය?, ගින්න තියෙන්නෙ ලෝකය ඇත්ත කර ගත්ත නිසා, කම්පනයට අදාල ලෝකය ?
928-කර්ම භූමිය තුල චිත්ත බලය?, ඕරා එක දැනෙන සත්තු ?, ඕපපාතික උප්පත්ති ?
929- නොමැරී සිටීම?, සුගන්ධ ආහාර ?, ගර්භයකට බැස නොගන්න කම්පන?, කම්පනය කියන්නෙ?, භවරාගය නිසා නිරගතවීම
930- බ්‍රහ්ම ලෝක ?, ධ්‍යාන කියන්නෙ ?, ආර්‍යන්වහන්සේ ගිය මග, කුන්ඩලී චක්‍ර ?
931-බුද්ධ භාවය, මිනිස්සිත ආයතන ගෝචරයි, අවුරුදු 3000ක් ඉන්න ක්‍රමය, මේබණ විශ්වාස කරන්න එපා, අත්දකින්න
932- සංඛාර , සබ්බ සංඛාර සමථය ?, 84,000ක් ධර්මස්කන්ධය එක සිතක, සිත අභිසංකරණයක්, බුද්ධෝත්පාදෝ දේශනා
933- කම්පන විතරයි!!!, ඥාණයට හසුවීන?, සම්භෝධිය වැඩීම., බුද්ධ ශාසනය?, අභ්‍යන්තරයට හසුවීම,නියත සම්භෝධිය
934- භික්ෂුව රකින ශීලය?,අරමුණේ ගින්න?, පොත්කියවන-ධර්මය අත්නොදකින භික්ෂුන්, බුද්ධෝත්පාදෝබිහිවූඅයුරු
935-බුද්ධෝත්පාදෝ දේශනා හෙලිකළ දහම.?, ඔබේ ආත්මය සොයාගන්න, නිවනට මග...
936-අනාගාමී භූමිය ? ශුද්ධාවාස ?, ආලෝකය / ශබ්දය කියා දෙයක් නෑ
937- ආර්‍යන්වහන්සේගේ ව්‍යායාමය...
938-ස්කන්ධය කම්පන වේගයක්, ආත්මය දෙයකලෙස දැනීම , පංචරූප දැනෙන ආකාරය, හටගන්නා ධර්ම?, ඇයි අපිට දුක ?
939- ඒතං මම?, ඔබ නැති සිතුවිලි ?, ස්කන්ධය සහ චතුරාර්‍ය සත්‍ය
940-සිත හැදෙන හැටි ,තිබෙන ලෝකයක ජීවත් වීම ආත්මයයි, බාහිරලෝකය සහ මම ඇත්ත කරගන නිවන්දකින්න පුළුවන්ද?
941- ධර්මය ධර්මය ලෙස දකිමු, සැබෑ භුක්ෂුව?, වාක්‍ය කියවා උපසම්පදාව ලබන්න බෑ, අත්ධ්‍යාමික උපසම්පදාව?
942- ආත්මය ප්‍රායෝගිකව අත්දකින්නෙ කොහොමද?, ආත්මය හැදුනෙ කොහොමද?, ප්‍රාභාෂ්වර සිත?
943- යෝ ධම්මං පස්සති, යෝ මං පස්සති
944- විජරිතෝ..., විජචිතෝ....
945- සිතුවිලි ලෝකය සහ රාග ද්වේශ ?, සිතුවිලි මගේද? ධර්මය අත්දකිමු.
946
යූ ටියුබ්
Mp3
947
යූ ටියුබ්
Mp3
948
යූ ටියුබ්
Mp3
949
යූ ටියුබ්
Mp3
950
යූ ටියුබ්
Mp3
9.1-20 Zoom සාකච්චා වලින් උපුටාගත් කෙටි දේශනා 951 - 1000