9.1-18 Zoom සාකච්චා වලින් උපුටාගත් කෙටි දේශනා (851 – 900)
9.1-17 Zoom සාකච්චා වලින් උපුටාගත් කෙටි දේශනා 801 - 850
851- සිතන බවට සිහිය?, ධර්මයට විනයට ගැලපීම?, මමයා අල්ලා ගැනීම
852- පළමු කමටහන තුල මමයා දියවීම, හොරා අල්ලා ගැනීම, සිතුවිලි තුල අතරමං වීම
853- පෝනෝභවිකා , මේ සිත , මේ භවය, මරණය ?
854- හොල්මන ?, සත්‍ය ඥාණය නැතිව නිවන් දකින්න පුළුවන් ද?
855- අනාත්ම සංඥාව අත්දකින්න ?, අනිත්‍ය අවබෝධ කළයුතු දහමක්
856- ආත්ම ස්වභාවය ?
857- සමථ සක්මණ සහ විදර්ශනා සක්මණ ?
858- ආර්‍යන්වහන්ස, මට බීම නවතා ගන්න බෑ, කොහොමද බීම නවත්ත ගන්නෙ....
859- අනාත්මය සහ ශුන්‍යතාවය , ඕභාෂය ?
860- සිතින් මිදීම, මෙනෙහි කිරීම ?, අනාත්මය අත්දැකීම ?
861- ධර්මය තුල මිදීම
862- බුද්ධෝත්පාදෝ යුගය...?
863- මාර්ගයේ යන අය....?
864- අකාළික දහම ?, දෘෂ්ටි වලින් මිදීම ?, අනාත්ම ස්වභාවය ?
865- ගගට ඇලවූ ගස ගගටම වැටේ.
866-සක්කායදෘෂ්ටිය , විදර්ශනාව?, මම-අරමුණ-ආත්මය?, අරමුණ-ක්‍රියාව-අනාත්මය?, ආයතන නිරෝධයතුල ක්‍රියාවලිය?
867- අනාගාමී ?, ආර්‍ය කාන්ත ශීලය ?, දුක ඇති වෙන්නෙ ඇයි ?
868-ලෝකය හැදෙන හැටි දකින කෙනා ලෝකයෙන් මිදෙනවා..., මායාව?, විද්‍යාව ?
869
යූ ටියුබ්
Mp3
870- නිවන අත්දකිමු, යෝගාවචරයකු සමග සාකච්චාවක්
871- කල්‍යාණ මිත්‍ර්‍යාගේ භූමිකාව ...?, දැනුමෙන් නිවන් දකින්න බෑ.
872- කල්‍යාණ මිත්‍ර්‍යාගේ භූමිකාව ...?, දැනුමෙන් නිවන් දකින්න බෑ
873- අත්දකින දහම, ස්කන්ධය වේගයක්, අභිඥා දේශනා , චිත්ත වීදි සහ ස්කන්ධය ?
874-ආර්‍ය් ශ්‍රාවකයා , පෘතක්ජනයා අතර වෙනස
875- සක්කාය දිට්ඨිය සහ ආත්ම සංඥාව අතර වෙනස , අවිද්‍යාව සහ විද්‍යාව
876- පේන /ඇසෙන දේ ඇත්ත නොවේ, සසර ගෙනියන කම්පන
877-අපිට පේන්නෙ / ඇසෙන්නෙ කොහොමද ?, සිතේ මායාව දැනගන්න, සිතුවිලි ඇත්තද?
878- ප්‍රතිපදාව පියවර ..., නිවන්මග ?
879-බුද්ධෝත්පාදෝ දේශනා ...
880- සත්‍ය දකිමු, ප්‍රතිපදාව , ධර්මය දැකීම, සිස්ටම් එක දැනගමු
881- ඇසින් දකිනව, මනසින් හදුනගන්නවා යනු?, ස්පර්ශය?, ම්සන?, වේගය මත නිරූපණය ?
882-සෑම මොහොතකම පවතින සිත?, සිත අරමුණු වීම/ නොවීම?, මුලු ධර්මයම එක සිතක
883-"ඒ සිත විතරයි", එකම සිතයි, ඒ මොහොතයි, ක්ෂනික සම්පත්තිය ? මේ දේශනාව අසන්න
884-වේය දකින්නෙ අපි දකින දේමද?, අන්ධයාගේ ලෝකය ?, භවය සහ වේග රූපය ?, නන්දිය / අධිවචනය / ආත්මය
885- කම්පන - ආරෝපණ , උදයබ්භ ඥාණය , පෝනෝභවිකා ?, දැනීම සහ සිතීම අතර වෙනස
9.1-19 Zoom සාකච්චා වලින් උපුටාගත් කෙටි දේශනා 901 - 950
886- බුද්ධෝත්පාදෝ zoom සාකච්ඡා - දිනපතා 5 ක් සහ බ්‍රහස්පතින්දා ඉරිදා අමතර 2 ක්.
887- චිත්ත නියාමය තුල සිත සැකසීම අනුලෝමව සිදුවේ. උද්දීපනය ආවෙ කොහොමද ?, ප්‍රතිපදාව තුල ගමන..
888- චේතෝවිමුක්තිය ?, ලෝභ ද්වේශ වලින් මිදීම, ඥාණය සිතුවිලි නොවේ
889- විදර්ශනා ධූරය නිසයි ග්‍රන්ථ ධූරය බිහිවුනේ., අත්දැකීම් වචන වලට දැම්මට වචන අත්දැකීම් නොමේ.
890- තුච්ච පෝටිල කියල බුදුන් කිව්වෙ ඇයි?, පොත නැති කාළෙක පසේ බුදුවරු බිහිවෙන්නෙ කොහොමද හාමුදුරුවනේ
891-සිත දැකීම යනු?, ධර්මය අත්දකින්න, කර්මය බුදුබණ නොවේ, හේතු ඵල දහම ?
892- කුශලය ?, උපසම්පදා ශීලය ?
893- මාර්ගය කියන්නෙ කුමක්ද ?
894- අරමුණු දෝලනය..., විතක්ක වැඩිනම් අවදිය අඩුයි, පරාමර්ෂනය ?, සිතුවිලි ආත්මයයි.
895- දැනුම වැඩිනම් ආත්මය බලවත්, නීවරණ ධර්ම ?, අධ්‍යාත්මික යුද්ධය
896- ආයතන වලට මැවෙන ලෝකය
897- අරමුණක ලෝකය ?, මහාභූත තියනවද?, පුද්ගල භාවය තුල අසරණවීම
898- සිතුවිලි වල දේවල් ?, සබ්බ සංඛාර
899- හැම මොහොතෙම සිත හටගෙන නිරුද්ධ වනව -බලගැන්වීම/නොවීම වෙනදෙයක්, ධර්මය/මාර්ගය/සිහිය
900- ධර්මය සිතීම සහ ධර්මය දැකීම?, ගින්න නිවමු. අධිගත සමාධිය ?, නිවන මේ මොහොතෙමයි