9.1-17– Zoom සාකච්චා වලින් උපුටාගත් කෙටි දේශනා (801 – 850)
9.1-16 Zoom සාකච්චා වලින් උපුටාගත් කෙටි දේශනා 751 - 800
801- සිතුවිලි වලින් වැසුනු දැනීම් ස්වභාවය, ආත්මය තියෙන්නෙ සිතුවිලි වල බලයෙන්
802-අනාත්ම සංඥාව හිතල ගන්න බෑ, අනාත්ම සංඥාව අභ්‍යන්තර පරිවර්තනයක්, සමණන්තරය ? අවිද්‍යාව ?
803- සමුධය ඥාණය ?, නූතන භික්ෂුන් .....?
804- ගින්නක් නැති ප්‍රභාෂ්වර සිත, නිදාගැනීම චිත්ත රූපයක්, නිවන උපාදාන කරගන්න එපා
805- නොතේරෙන ආත්ම දෘෂ්ටිය ?, නිවන් දකිමුද? ඒ කොහොමද ?
806-ආත්මය?, ආත්මය ආයතනවල කම්පන වේගයට එන ආරෝපන බලයක්, ජීවය විපරිනාම ස්වභාවයයි, ඔබ දුක සිතුවිලි ලෝකයක
807- ඉපදීම / මැරීම යනු ?, දෙයක් = ත්‍රිමාණ වීම, මායා ලෝකය
808- සතුන්ගේ සිත්?, ඉපදීමක් / මරණයක් න්ෂ්ති බව දන්නවද ?, නිවන වැහිල තියන හැටි?
809 - රසට අයිති නැති අන්නාසි ?, දැනීම සහ සිතීම අතර වෙනස , විඤ්ඤාණ මායාව
810 - ගසට ප්‍රශ්න නැත්තෙ...?, මනුෂ්‍යයා දියුණුද?
811- ස්වභාව ධර්මය , පොත සහ නිවන, දෙයක් නැති බව ?
812- රාග ද්වේශ මෝහ නැතිකරන්න පුළුවන් ද?, සංඛත ධර්ම ? , හේතු ඵල දහම
813- චිත්ත වීදි සහ ස්කන්ධය , ගින්න සහ ආත්මය
814- මැරෙන්න සිතද ? කයද ?
815- ශරීරය සහ චිත්ත බලය, පේන එක නෙමේ දැනෙන එක, ශබ්දයට / උනුසුමට යටින් ඇති තියනවාසේ දැනීම
816-විපර්යාසය ?, සිතුවිල්ලක බලය, ආත්ම කම්පනය සහ ශබ්ද වර්ණ නිරූපණය
817-ධර්මය දකින්නාට මරබිය නැත, ආත්ම කම්පන රටාව සසර ඕඝයේ කථාවයි
818-කම්පනයක දෙපැත්ත , සසර ඕඝයට හේතුව ?, අවබෝධය තුල ඕඝයේ නිමාව ?
819- "තියනවා" ලෙස දැනීම තිබෙන තාක්කල් උපදිනවා, ඉති රූපං සමුදයෝ, අරහත්වය කියන්න බෑ
820- ස්කන්ධය වේගයක්, රුප්පනයට මැවෙන රූප , ධර්මය නම් දෙයක් නැති බවයි.
821- ප්‍රායෝගික වෙමු. ආර්‍යන්වහන්ස, පාරුව බිමින් තියනවා කියන්නෙ කුමක්ද ?
822- විදර්ශනා සමාධියේ ආකාර...?, පූර්ව භාග / අපර භාග ප්‍රතිපදාව ?
823-ආයතන කළමනාකරණය අවශ්‍ය කුමන අවස්ථාවේදීද?
824- අනාත්මය හමුවුනාද ? , නිවන අත්වින්දද ?
825- ඇතිවූ අරමුණ තුල ආත්මය තියනවද ?, ආත්මය නැතිව මතක්විය හැකිද ?, මතක්වීම තුල ආත්මය ඇතිවිය හැකිද ?
826- ඵල තුල සිරවූවෝ..., අනාත්ම දහම ..., දෙලොවින් මිදීම යනු...
827- අකාලික දහම, ආත්ම හත...?
828-අත්දැකීමට වචන නෑ, මිනිසුන් රවටන්න එපා
829- ඒක මාන / ද්වි මාන / ත්‍රි මාන...?, මානවල කම්පන..., කම්පන වල බල..., අකම්පිත නිවන
830- හේතු ඵල දහම තුල මේ මොහොතේ කම්පනය
831- ඔබ කරන්නෙ නිවැරදි සක්මණ ද? අත්දැකිය යුතු පටිච්චසමුප්පාදය ?
832- මිනිස් ඇසට නොපෙනෙන ග්‍රහලෝක , ආලෝකය කොහෙද හැදෙන්න ?
833- පෙර මතකය කියා දෙයක් නෑ
834- හීන පේන්නෙ ඇයි?
835- ආත්ම ගින්න, අනාත්ම ගින්න ..?, විඤ්ඤාණ මායාව සහ දැනෙන ස්වභාවය ?
836- කම්පන ලෝකය, සිතුවිලි ආත්මය නොවේ, ආත්මය නැති වෙනවද ?
837- රූපය...?, සිතුවිලි ඇසුර , යෝගාවචරයකු සමග සාකච්චාවක්
838- චිත්තාරෝපණ බලය , සවිංඥානක / අවිංඥානක බව?
839- අකම්පිත බව යනු ආත්ම කම්පනය බිදවැටීමයි. මරණය සිතුවිල්ලක්
840- "මම" දෘෂ්ටියක්, නිවන්මග සරලව දැනගමු
841- අකම්පිත කියන්නෙ...?, ශුන්‍ය තාවය නොවේ
842- නාම -රූප පරිච්ඡේද ඥාණය ...?
843- රූප දර්ශනයෙන් මිදුන ඕභාෂය , (අනාගාමී භූමිය ), ශුද්ධාවාස ?, පෘථිවි ස්වභාවය ?
844- දරුවන්ට ධර්මය කියා දෙමු...
845- "බුද්ධෝත්පාදෝ" තේරුම කුමක්ද ?, කර්මයට යටවුනු හේතු ඵල දහම , සාන්දිට්ඨික ධර්මය ලොවට දායාද කරමු
846- යෝගාවචරයකුගේ අත්දැකීම් ..., නිවැරැදි ධර්මය දේශනා කරමු
847- සත්‍ය දෙකක් නෑ, භව නිරෝධය ?, අවබෝධය කුමක්ද ?
848- අටවාගත් අටමගලය නිසා වැසුනු හේතු ඵලය, භික්ෂුව කර්මය භාර ගත යුතුද?
849- නවක යෝගාවචරයකු සමග සාකච්ඡාවක්, දර්ශනය යනු..? නිවන වැසී තිබුනු හැටි...
850- මිදුනු ස්වභාවය ආත්මය ඇතිව සහ නැතිව
9.1-18 Zoom සාකච්චා වලින් උපුටාගත් කෙටි දේශනා 851 - 900