9.1 -13 – Zoom සාකච්චා වලින් උපුටාගත් කෙටි දේශනා (601-650)

601- විදර්ශනායානිකයාගේ සක්මන් භාවනාව , ආයතන දැකීම, බාහිරය ඇත්ත නොවන බව , ප්‍රතිපදාව පුහුණුව කමටහන
602- සිතම බව ඔබ දැක්කාද?, යෝගාවචරයකුගේ පුහුණුවට උපදෙස්
603- ගෙදර සිට ප්‍රතිපදාව පුහුණුවට උපදෙස් , කුමක්ද සත්‍ය ?, දෘෂ්ටිය නැතිකරමු, විපස්සනා කරන අයුරු
604- වේගය අඩු කරන්න, කර්මස්ථානය තුල සිටින්න.
605- සිත දකින හැටි, ආර්‍යන්වහන්සේගේ උපදෙස්
606- බාහිරය බොරුවක් , විපස්සනා ඛණික සමාධිය
607- ප්‍රතිපදාව තුල ආත්ම සංඥාව ගිලිහීම, කර්ම විපාක නැති වීම
608- ශබ්ද රූපය ?
609- දර්ශන අවබෝධයේ වැදගත්කම
610-සිතුවිලි වලින් මිදී සිත දැකීම?
611- විදර්ශනා ධූරයේ සමථය , සබ්බ සංඛාර සමථය
612- විදර්ශනා සමාධියක භාවනා ස්වභාවය හදුනාගන්න
613- සමාධිය තුල ගිලිහෙන ගිජු බව, ක්‍රියාවලිය ?,ඒ ඒ සිත දැකීම
614- බාහිර නොවන බවට මෙනෙහිවීම. වේදනාව නිසා ඇතිවන සිතුවිලි
615- ක්‍රියාවලිය සිහියට හසුවීම
616- සිතුවිලි පහළවීමද්ස් ක්‍රියාවලියකි. විදර්ශනායානිකයා ?, සියලුම ආරම්මන ක්‍රියාවලියන්
617- ක්‍රියාවලිය , සවිතක්ක / අවිතක්ක ?
618- අනාත්ම දහම , හිමිකාරයෙක් නැති ක්‍රියාවලි
619- දහවල යම්සේද රාත්‍රිය එසේමය
620- ගැනීමේ ක්‍රියාවලිය , ක්‍රියා සිත්, සිතක් පහලවීම වෙනමම දකින්න
621- සිතක් පහළවුනා, දකින සිත, අසන සිත....
622- ජීවිතින්ද්‍රිය රූපය ...?, සැගවුනු මමයා , චිත්ත නියාමය දකින්න
623- ක්‍රියා සිත ඇත්දැකීම, පුහුණුව විධිමත් කරගැනීමට උපදෙස්
624- කෙනෙක් නැති ක්‍රියාවලිය , ක්‍රියා සිත?
625- අපි හිතන දේ බාහිර නෑ, සක්කාය දිට්ඨිය , පෙනීම පෙනීමක් විතරයි
626- චිත්ත ඒකාග්‍රතාවය අවශ්‍යයි
627- කාය විංඥාණය සහ ක්‍රියාවලිය
628- මනෝ විංඥාණයද ක්‍රියාවලියකි
629- මේ මොහොතේ සිත?
630- කාය විංඥානය ක්‍රියාත්මක වීම, භාවනාව ?
631- සිතම බව විදර්ශනාව, කමටහනෙන් පිට පැනීම
632- පේනවා නොවේ සිතනවා , හැම තැනම සිතුවිලි , දැකීම සහ හදුනාගැනීම
633- පළමු / දෙවන කමටහන් පිළිබඳ ආර්‍යන්වහන්සේගේ උපදෙස්
634- විදර්ශනාව හිතල කියන්න බෑ. සිතෙන් සිත සිහියට හසු කර ගන්න
635- ලයිට් දැමීමට ස්විච් එක දැමීම - විදර්ශනාව
636- විදර්ශනාවෙන් දත් මැද මුහුණ සේදීම
637- විපස්සනාව
638- මනෝ විඥානය ක්‍රියාවලියක් ලෙස එන අවස්ථා, අනෙකුත් සිතුවිලි ?
639- සමාධිගත වීම ?, පේනවා නොවේ සිතනවා යනු ?, එක මොහොතක එක සිතයි
640- ක්‍රියාවලිය හදුනාගනිමු , ඇසින් දකිනව .., කණට ඇසෙනව .., සිතුවිලි පහළවෙනව..
641- ක්‍රියා සිත ?, කෙලෙස් ක්ෂය වීම
642- බුද්ධ දර්ශනය නොදැන නිවන්මගක් නෑ
643- අභ්‍යන්තර හුදෙකලාව, බාහිරින් මිදීම සහ ක්‍රියා සිත , ආයතන නිරෝධය
644- යථාභූත වීම, ඇසේ හටගැනීම
645- විදර්ශනා භාවනාව හදුනාගනිමු , විසිරීමට පිළියම් ?, එතන එතන සිත දැකීම
646- ආරන්‍යක් තුල හැසිරීම
647- චක්ඛු විඤ්ඤාණය හා මනෝ විඤ්ඤාණය
648- ප්‍රතිපදාවට පෙර දර්ශන දැනුම අත්‍යවශ්‍යයි, සිහිය ?
649- සම්මා දිට්ඨිය ?, බාහිරින් මිදීම , වේගය තුල මැවීම, සිතේ මායාව
650- නන්දිය සහ භවය , සෙන්සර්ස් වල වෙනස, දෙයක් නැති බව?