ගිණුම් විස්තර
Buddothpado Dharma Grantha Sansadaya
NSB(Battaramulla)
1008 0059 7511

TP
+94 77 33 73 129
+94 71 84 03 793

2025 පොසොන් දින ශුභ පැතුම් පත්

2025 වර්ෂය ගෞතම බුද්ධ ශාසනය නැවත පිබිදෙන වර්ෂයයි.

බොදු සිත් තුල බුද්ධාලම්භන ප්‍රීතිය උදාකරමින්, මේ උදාවී ඇත්තේ,  ශ්‍රී ලංකාවට අනුබුදු හිමියන් වැඩම කිරීම සමරණ පොසොන් සමයයි.

කාලයේ වැලිතලාවට සැගව ගිය  නිර්මල සත්‍ය (බුද්ධ දර්ශණය) නැවතත් අවදි වී ඇත. එම *සත්‍යයේ පණිවිඩය සඳහන් පොසොන් සුභ පැතුම් පත්* *දැන්  ඔබත් ලබාගෙන ඔබගේ නෑදෑ හිතවතුන්ට ධර්ම දානයක් ලෙස ලැබීමට සැලැස්වීමේ මහඟු අවස්ථාව උදාවී ඇත* .

ඒ අනුව ඔවුන්ටද මෙම සත්‍ය අවබෝධ කර දුකින් මිදීමේ භාග්‍ය උදාවේ.

තෙරුවන් සරණයි !