9.1 - 2 – Zoom සාකච්චා වලින් උපුටාගත් කෙටි දේශනා (51-100)

51 - ගති නිමිති කම්ම නිමිති අනුව කම්පනය සකස්වීම (සම්මතයට අනුව ඉපදීම) සිදුවන ආකාරය
52- න්‍යාම ධම්ම සහ සාශ්‍රව ස්වභාවය සකස්වීම, ආශ්‍රව, ක්ලේශ හටගන්නා අයුරු, ඉන්නවා කියන සිතුවිල්ල
53 - භාෂාව බොරුවක්, වර්ණ, ගන්ධ කොහෙද තියෙන්නේ , මරබිය ඇයි ?, මැරෙන්නේ කයද ?
54 -නාමයට සියල්ල යටත්, මිනිස් සිත අභිබවායාම , ඤාණය යනු කුමක්ද ?, සත්‍ය, සියල්ල අසත්‍ය බවයි
55 -ඔබේ අභ්‍යන්තර ආරෝපණය දියවන්නේ සත්‍ය වැටහීම තුලයි, සිහියක් නැතිව ඤාණයක් නෑ
56 -බුද්ධ ස්වභාවය චෙතොවිමුක්තියක්, අවබෝධය තුලින් සසර ඕඝය නිමා වනහැටි, සංඥා අභිසංකරන නිරෝදය - නිවන,
57 -ස්වභාව ධර්මය කුමක්ද?, පෘථිවි භ්‍රමණය නිසා පැවැත්ම, පෘථිවි වේගයට සාපේක්ෂ අපේ ආයුෂ
58 -අවබෝදය තුල බන්දන කුදුවිම නිසා මතුවන සුඛ ස්වභාවය, අග, මුල, මැද ගලපා යායුතු නිවන්මග
59 -මහභූත තියනවද ?, ඉන්ද්රයන්ට මැවෙන රුප කම්පන පමණයි
60 -මිථ්‍යාදෘෂ්ටිය, කූබියට, වේයට පෙන ලෝකයමද අපට පෙන්නේ
61 - දස්සනා පහා තබ්බා, යෝගාවචරයාගේ මග, මග, නොමග දැනගන්න
62 - බාහිර දේවල් තිබෙන නිසා ඉන්ද්‍රයන් පිනවීම, දෙයක් නැතිනම් කෙනත් නෑ,, සතරසතිපට්ඨානය වඩන අයුරු
63 - ශබ්ද වර්ණ වලින් හැදුනු රත්‍රන්, වටිනාකම ඇතිවීම සහ නැතිවීම
64 -ප්‍රතිපදාවේ පියවර , ඇසට මැවෙන රූප බාහිර නෑ. මහා භූත කම්පනයට සැකස්වීමක්,අපිට රේඩාර් තිබේනම් ?
65 -ආත්ම කථාවක් නැති දැනෙන ස්වභාවය, මායාව තුල ඇති ආත්මය
66 -දැනෙන ස්වභාවය ඇති ආත්මය පැනවිය නොහැකි අවස්ථාව
68 - තුන් භුමිය කොහෙද
69 -වේදනාවේ නිරුපනය සංඥාවයි. ශබ්දයද වේදනාවකි
70 - (විශේෂ කමටහනක්) ආත්මය නැතිව ක්‍රියා සිත දකින්න. ආයතන දැක නිවන්මග යන්න.
71 - මේස පුටු ඇදන් තියනවාද ?, මේසය ශබ්දයද? වර්ණයද ? තද ගතියද? කොහෙද තියෙන්නේ
72 - නිවන්මග තුල දියුනුව කුමක්ද
73 - අවබෝධය තුල ලබන විදර්ශනා සමාධි , සමථය තුල නිවන්මග නෑ, සිත අවබෝධ කිරීම
74 - සදාගත යුතු ප්‍රතිපදාව , අනාත්ම ධර්මය , අභ්‍යන්තර පරිවර්තනය කෙසේද
76 - සක්කායදිට්ටය බිදවැටීම යනු ?, ධර්මය දැකීම , අකාලික දහම
77 - හේතු ඵල දහම, ඇස හටගන්නා ධර්මයක්, අරමුණේ තුන් භුමිය දැකීම, නිවන් මගට ප්‍රතිපදාව
78 - රාග ද්වේශ මෝහ ක්ෂයවීම හදුනාගන්න
79 -අන්ත දෙකෙන් මිදුන දහම කුමක්ද ?අවබෝධ කල යුත්තේ කුමක්ද?, මායාව ත්රිමනවා තිබීම
80 -මගේ ලෝකයේ අතරමන් වීම, මට තණ්හාව ඇතිවුනේ කොහොමද , මට තණ්හාව ඇතිවුනේ කොහොමද? නාමිය රුපය ගෙන දුක
81 -සිතුවිලි සිතුවිලි කරන්ට් එකක් , ඔබ කියා කෙනෙක් නෑ ,සංඛ්‍යත සමාන වන චිත්ත තරංග
67 -මමය සමග කථා කිරීම සහ මමය ගෙන් මිදී කථා කිරීම, දුකට හේතුව මමය
82 -ශබ්ද පේන්න පුලුවන්ද?, මහා භූත එළියේ නෑ, සසර ඕඝයට අදදමන සමාන කම්පන තරංග
86 -අකාලික දහම , බුද්ධ කියන්නේ මනුෂ්‍යකු නොව ස්වභාවයක් , දෘෂ්ටිය සසර ඕගය වන හැටි
88-ධර්මය අවබෝධ වුවායයි සිතා ඉන්නාගේ ආත්මය , දැනුම දෘෂ්ටියක්
89 -භික්ෂුව කව්ද
90 - ධම්ම උද්දච්චය
91 -පාරුව තමන් සදා ගතයුතුයි
92 -සිතන නිසා දැනීම
93 -අධිගත සමාදිය
94 -ධර්මය දැනගත කියල නිවන් දකින නෑ
96 - භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකා සිව්වනක් පිරිසම නිවන් දකිනවා
97 -අර්යන්වහන්ස, මේ යන මග නිවැරදිද
98 - හේතු - ඵල සහ පටිච්චසමුප්පාදය
100 -අවිද්‍යාව දුරලන්නේ කොහොමද
83 -බුද්ධ ස්වභාවය
84 -සිතුවිලි වල සංඛයාත අනුව සසර ඕගය, කම්පන සහ ප්‍රතිකම්පන, සුරතල් බල්ලගෙ ඇසුර ??
85 - සත්‍ය කුමක්ද?, පෘථක්ජන භික්ෂුන්, සිතුවිලි ගින්න ඇතිවීම සහ නිවීම