13 – අර්යන්වහන්සේගේ 2025 වර්ෂයේ දේශනා

13.4-1 අප්‍රේල් (2025) දේශණා (0-30)
13.1-18 සමථ භාවනාවෙන් කෙලෙස සමාධි වැඩුවත්, ආත්මය ඇත්නම් නිවන් දකින්න බෑ
13.1-19 නොදැන ස්වභාවය කරා යන එකම කම්පනයි ඕභාශය | රාග ද්වේශ මෝහ සංසිදෙන එක තමන්ට සිදුවෙන එකක්
13.1-20 සකෘදාගාමී සමාධිය | රාග ද්වේශ මෝහ කෙලෙස් සංසිදෙන ස්වභාවයත් සමඟ ඒ ස්වභාවය තුල ඇතිවන සමාධියයි
13.1-21 නිවීමේ සැබෑ අරුත | බුද්ධ වචනය අනුව සියලු දෘශ්ටි වලින් මිදී සැනසීමට පත්වන අයුරු
13.7-21 සත්‍යය අවබෝධ කරන්නේ දුකින් මිදීමටයි
13.7-22 මාර්ග සිත්, ඵල සිත් | මේ ශාසනයේ ඵල සොයන තාක්කල් මග ඵල නැත | කුමාරකාශ්‍යප ස්වාමීන්වහන්සේට පිළිතුරු
13.1-22 මේ දහම දුකට පිහිටවීමටයි ඒ බුදුවදන් අදත් ඔබට ඇසෙනවා - බුද්ධෝත්පාද කාලයයි මේ හේතුඵලදහමට එන්න කාලයයි මේ
13.1-23 ජබ්බිසොධන සූත්‍රය රහතන්වහන්සේ කෙසේවියයුතුද | චතුරාර්‍ය සත්‍ය අවබෝධය සිතුවිල්ලක් නොවෙයි
13.1-24 දර්ශනය සහ විදර්ශනය | ලෝකය සත්‍යක්ද
13.1-25 චතුරාර්‍යසත්‍යය ප්‍රායෝගිකව | තමන්ගේ ආත්මය දියවන ස්වභාවය අත්දකිනවානම් එතන ඥානසම්ප්‍රයුක්ත කුසලයයි
13.1-26 අන්අයගේ කථා නොව තමාගේ කථාව දැක එය විසදාගන්න දක්ශවන්න - ජබ්බිසොධන සූත්‍රය ඇසුරෙන් පංචඋපාදානස්කන්ධය
13.1-27 දෙයක් වගේ දැනෙන එකමයි ආත්මය | අනාත්ම දහම ලෝකයට විවරකිරීමමයි දේශනා ප්‍රාතිහාර්‍ය
13.7-23 ශීල සූත්‍රය | ස්කන්ධයේ උදයවැය දැකීම | කුමාරකාශ්‍යප ස්වාමීන්වහන්සේට පිළිතුරු
13.1-28 හැම මොහොතකම සකස්වන භවය | ලෝකයක් තියෙනව නම් මමත් එතනමයි
13.1-29 සිත ඇත්තද? සිතුවිල්ල අවබෝධ කර දුකින් මිදෙමු
13.1-30 සත්‍යය දුකින් මිදීම සඳහායි | ලෝක සත්වයා දුක්විදින්නේ මරබිය නිසයි
13.1-31 අති ගාම්භීර අභිඥා දේශනාවක් | ජබ්බිසොධන සූත්‍රය | සයධාතු | අරහත් භාවයට පත්වන්නේ සියලු ලෝක ජයගෙනයි
13.1-32 සය ධාතු විග්‍රහය | තමන්ගේ සිතේ ස්වභාවය සහ ඉන්න පරිසරය අතර සම්බන්ධය ප්‍රායෝගිකව
13.1-33 මේ මොහොතේ දැකිය හැකි තිස්එක් ලෝකධාතුව තරංග ක්‍රියාවලිය තුලින් | අභිඥාලාභී මුණිවරයෙකුගේ මුවින්
13.1-34 ඔබ සිතුවිල්ලෙන්ගත් කෙලෙස්ගින්නෙන් දැවෙන ගිනිජාලාවෙන් මිදෙන්නේ මේ සත්‍ය දුටුවිටයි | ජබ්බිසොධන සූත්‍රය
13.1-35 මම ඉඳගෙන මම නැහැ කිව්වට දුක නැතිනොවෙයි | ඔබ සැප කියලා හිතන්නේ දුකම බව ඔබ දන්නවාද | දුකින් මිදෙන මග
13.1-36 ශුද්ධාශ්ඨකය එකම කම්පනයෙන් හටගනී | බුද්ධෝත්පාද දේශනාවල ඇත්තේ බුදුබණයි
13.1-37 ඔබට දුක දැනෙනවනම් ඒ දුකෙන් මිදෙන්නට බුද්ධෝත්පාදෝ දේශනා | එකම අරමුණක ආත්මසංඥාව ආත්මදෘශ්ටිය ආත්මකම්පනය
13.1-38 ජබ්බිසොධන සූත්‍රය | අජ්ජත්ත බහිද්දා විග්‍රහය | සිනාශ්‍රව රහතන්වහන්සේගේ ස්වභාවය
13.1-39 ශුද්ධාශ්ටකය, ප්‍රසාද පොතෙන් නොව ප්‍රායෝගිකව දකිමු | නිවන් දකින්නටනම් සත්‍ය සොයන්න
13.1-40 මේ අරමුණෙහි මුළු ධර්මස්කන්ධයම දැකීම | අසෘතවත් පෘතග්ජනයා සහ සෘතවත් ආර්‍යශ්‍රාවකයා
13.1-41 සත්‍යය නම් ප්‍රඥාව කියන්නේ විද්‍යාවයි | දැනුම සොයන විට නැතිවී යන්නේ දැනෙන බවයි
13.1-42 හේතුඵල දහම දැක කර්මභූමියෙන් මිදෙන්න | ආත්මදෘශ්ටියක් මිස කිසිදිනක ආත්මයක් තිබුනේම නෑ
13.1-43 ගින්නක් නැති ආදරය හරි සුන්දරයි | සසර ස්වභාව සමඟ ටෙලිපති වීම
13.1-44 සත්‍ය ධර්මය දකිනවිට දුරුවන්නේ "මමත්වයයි" | "මමත්වය" දුරුවූවිට දැනෙන්නේ සැනසීමයි සැහැල්ලුවයි