12 – අර්යන්වහන්සේගේ 2024 වර්ෂයේ දේශනා

12.31- ආත්ම සංඥාව, අනාත්ම සංඥාව සහ අනාත්ම සංඥාව අත්දකින ආකාරය පිළිබද දේශනා (6)
12.31-1/6 ආත්ම සංඥාව සහ අනාත්ම සංඥාව අතර වෙනස ප්‍රායෝගිකව හඳුනා ගන්නා ආකාරය - දේශනා අංක 3041
12.31-2/6 ආත්ම ගින්නෙන් තොර සැනසුම් සුවයක් - ආත්ම සංඥාව හා අනාත්ම සංඥාව ප්‍රායෝගික අත්දකිමු - දේශනා අංක 3042
12.31-3/6 ශුන්‍යතාවය වෙනයි - අනාත්ම සංඥාව වෙනයි - ආත්ම සංඥාව හඳුනාගෙන අනාත්ම සංඥාව වඩන ආකාරය - නිවැරදි නිවන් මග - දේශනා අංක 3043
12.31-4/6 ඔබට ආත්මයක් තියෙනවා දැනෙනවා නේද ඒ ආත්ම සංඥාවයි / ඒ නොදැනීම අනාත්ම සංඥාවයි - දේශනා අංක 3044
12.31-5/6 ප්‍රායෝගික පුහුණුව තුළින් අනාත්ම සංඥාව අත්දකින ආකාරය - දේශනා අංක 3045
12.31-6/6 ප්‍රායෝගික අත්දැකීම දැනුමක් නොවේ -දැනුම තුළින් ආත්ම සංඥාව වර්ධනය වේ -දැනුමත් බිමින් තැබිය යුතුයි - දේශනා අංක 3046