12 – අර්යන්වහන්සේගේ 2024 වර්ෂයේ දේශනා

12.30 - ආත්මදෘෂ්ටිය, සක්කායදිට්ඨිය පිළිබද දේශනා (5)
12.30-1/5 ආත්මදෘෂ්ටිය හැදෙන හැටි - අත්තානු දිට්ඨි සූත්‍රය - ආත්ම දෘෂ්ටියක් මිසක් ආත්මයක් ඇත්තටම හමුනොවේ - දේශනා අංක 1986 = 6.1-1.19
12.30-2/5 ආත්ම දෘෂ්ටිය හැදෙන හැටි හඳුනා ගනිමු - සිතුවිලි මායාවක අතරමංවන ආකාරය හඳුනා ගනිමු - දේශනා අංක 3037
12.30-3/5 ආත්ම දෘෂ්ටිය සකස් වන ආකාරය - පෙර නොඇසූ විරූ දහමක් - බුදුන් වදාළ අනාත්ම ධර්මය - දේශනා අංක 3038
12.30-4/5 ආත්ම දෘෂ්ටිය මැවෙන හැටි - සිතුවිල්ලෙන් දුක් විඳින මිනිස්සු -පෙර නොඇසූ විරූ සත්‍ය ධර්මය - දේශනා අංක 3039
12.30-5/5 සක්කායදිට්ඨි ප්‍රහීන වන ආකාරය ප්‍රායෝගිකව ඔබටත් අත්දැකිය හැක - දේශනා අංක 3040