12.15-1/27 සැඟවුණු විදර්ශනා ධූරය නැවත අවදි විය 01 - දේශනා අංක 2848 - ඇසට පේනවා විනා මට පේනවා නොවේ /මට මම නැතිවෙන හැටි/අනාත්ම ධර්මය
12.15-2/27 සැඟවුණු විදර්ශනා ධූරය නැවත අවදි විය 02 - දේශනා අංක 2849 - සිත සිතින් මිදෙන හැටි දැක ගනිමු - ග්රන්ථ ධුරය අභිබවා ගිය අභිඤ්ඤා ඥානයට හසුවන පරම සත්‍ය
12.15-3/27 සැඟවුණු විදර්ශනා ධූරය නැවත අවදි විය 03 - දේශනා අංක 2850 - දෙයක් නොවන සතුටක් දෙයක් නොවන දුකක් දෙයක් නොවන ආදරයක්
12.15-4/27 සැඟවුණු විදර්ශනා ධූරය නැවත අවදි විය 04 - දේශනා අංක 2851 - මම කියන්නේ කවුද මම ඉන්නේ කොහේද
12.15-5/27 විදර්ශනා ධූරය නැවත අවදි විය 05 - දේශනා අංක 2852 - ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඔබ නොදුටු පැතිකඩ
12.15-6/27 විදර්ශනා ධූරය නැවත අවදි විය 06 - දේශනා අංක 2853 - සෑම බෞද්ධයෙක්ම ඇසිය යුතුම දේශනාවක්
12.15-7/27 විදර්ශනා ධූරය නැවත අවදි විය 07 - දේශනා අංක 2854 - මම කොහෙද ඉන්නේ ? මම කවුද ? මම මැරෙනවද ? / ඇත්තටම මම කියලා කෙනෙක් නැද්ද
12.15-8/27 විදර්ශනා ධූරය නැවත අවදි විය 08 - දේශනා අංක 2855 - ගෞතම බුද්ධ ශාසනයේ නැවත පිබිදීම සනිටුහන් කරමින් සත්‍ය ධර්මය විවර විය
12.15-10/27 විදර්ශනා ධූරය නැවත අවදි විය 10 - දේශනා අංක 2857 - ප්‍රතිපදාව තුළ ප්‍රායෝගිකව අත්දකින නිවන
12.15-11/27 විදර්ශනා ධූරය නැවත අවදි විය 11 - දේශනා අංක 2858 - ඉපදීමක් නෑ ,මරණයක් නෑ ,ඉන්න කෙනෙකුත් නෑ
2.15-12/27 විදර්ශනා ධූරය නැවත අවදි විය 12 - දේශනා අංක 2859 - සියලු දෘෂ්ඨින්ගෙන් මිදුණු තැන සම්මා දිට්ඨියයි
12.15-17/27 විදර්ශනා ධූරය නැවත අවදි විය 17 - දේශනා අංක 2864 - තින්නං සංගති පස්සෝ (දිට්ඨ සුත මුත) ආයතන පහේ එකතුව මනෝ විඥානයේ දැනගැනීමයි
12.15-19/27 විදර්ශනා ධූරය නැවත අවදි විය - දේශනා අංක 2866 - අභිඤ්ඤාලාභියෙකුගේ සත්‍ය හෙළිදරව් කිරීමක් මත ගෞතම බුද්ධ ශාසනය නැවත අවදිවිය
12.15-20/27 විදර්ශනා ධූරය නැවත අවදි විය - දේශනා අංක 2867 - අභිඤ්ඤාලාභියෙකුගේ සත්‍ය හෙළිදරව් කිරීමක් මත ගෞතම බුද්ධ ශාසනය නැවත අවදිවිය
12.15-21/27 විදර්ශනා ධූරය නැවත අවදි විය - දේශනා අංක 2868 - චතුරාර්ය සත්‍යය ප්‍රායෝගිකව අත්දකින අයුරු / ග්රන්ථ ධූරය අභිබවා ගිය විදර්ශනා ධූරය
12.15-23/27 විදර්ශනා ධූරය නැවත අවදි විය - දේශනා අංක 2870 - නිවන් මග ප්‍රායෝගික අත්දැකීම්
12.15-24/27 විදර්ශනා ධූරය නැවත අවදි විය - දේශනා අංක 2871 - විදර්ශනා සමාධි ප්‍රායෝගිකව අත්දකින ආකාරය
12.15-26/27 විදර්ශනා ධූරය නැවත අවදි විය - දේශනා අංක 2873 - අනාත්ම සංඥාව ප්‍රායෝගිකව අත්දකින ආකාරය
12 – අර්යන්වහන්සේගේ 2024 වර්ෂයේ දේශනා
12.15-1 සැඟවුණු විදර්ශනා ධූරය නැවත අවදි විය - අනාත්ම ධර්මය - අෂ්ටාංගික මාර්ගය - ආත්ම දෘෂ්ටිය / සංඥාව ? - ඉපදීම / මරණය - චතුරාර්ය සත්‍යය (0 - 30)
Post Views: 246