*පළමුවන බුද්ධෝත්පාදෝ මාසික සඟරාව හෙළිදැක්වීම*
බුද්ධෝත්පාද ආර්යන්වහන්සේගේ උපදෙස් පරිදි, සෑම මසකම නිකුත්වන කරනු ලබන  ” *බුද්ධෝත්පාද මාසික සඟරාව* ” *පළමුවන හෙළිදැක්වීම 2025 පොසොන් පොහොය   (10.06.2025) දින* සිදුවේ.
සත්‍ය ධර්මයේ පණිවිඩය රැගත් දේශනා, අසරණයන්ට පිහිටවීමේ වැඩ පිළිවෙළවල් , Zoom සාකච්ඡා , Websites පිළිබඳ විස්තර සහ *සියලුම බුද්ධෝත්පාද මෙහෙයුම් පිළිබඳව* මෙම සඟරාව තුලින් හෙළිදැක්වේ. 
පහත දුරකථන අංකවලට ඇමතීමෙන් ඔබටත් එය ලබාගත හැක.
විමසීම
+94 77 129 4780
+94 71 840 3793
තෙරුවන් සරණයි!