බුද්ධෝත්පාදෝ මෙත්මල් ආරාම වල පැවති ප්‍රායෝගික පුහුණුව - අගෝස්තු 2025
*නිකිණි පුන්පොහෝ දින* *පැවැත්වෙන*එක් දින* *ප්‍රතිපදාව ප්‍රායෝගික* *පුහුණු වැඩසටහන*
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
*****************************
සියළුම මෙත්මල් ආරාණ සහ සියලුම මෙත්මල් භික්ෂු ආරාණවල ඇසල පුන්පොහෝ දින ප්‍රතිපදාව ප්‍රායෝගික පුහුණු වැඩසටහන පැවැත්වෙන බව සතුටින් දන්වා සිටිමු.
*****************************
* බුද්ධෝත්පාද ආර්යයන්වහන්සේගේ අනුශාසනා පරිදි, මෙත්මල් ආරණ්‍ය සහ විවේකාරාමවල, *නිවන කරාම යොමු වන ප්‍රතිපදාව තුළ ප්‍රායෝගිකව පුහුණුවීම *08 08.2025 දින උදෑසන 8:30 සිට සවස 4:00 දක්වා*
* බුද්ධොත්පාද දේශනා අසන ඔබට, දැන් *මෙත්මල් අරණක විවේක සුවයෙන් ප්‍රායෝගිකව නිවන් මගට පුහුණුවීම* ට අවස්ථාව ඇත.
* *භික්ෂූන් වහන්සේලා*
* *මෙහෙණින් වහන්සේලා*
* *උපාසක මහත්මයන්* සහ
* *උපාසිකා මහත්මීන්* සඳහා
එම ආරාමවල අවට සිටින අයට වඩා සුදුසු වෙයි. දුර පළාත්වල අයටද සහභාගී වීමට අවස්ථාව ඇත.
*තබ්බෝව* මෙත්මල් භික්ෂු අරණ
*අම්බලන්ගොඩ* මෙත්මල් භික්ෂු අරණ
*මාතර* මෙත්මල් මෙහෙණි අරණ
*රාජාංගණය* මෙත්මල් මෙහෙණි අරණ
*මහියංගනය* මෙත්මල් මෙහෙණි අරණ
*මතුගම* මෙත්මල් මෙහෙණි අරණ
*කඹුරුපිටිය* මෙත්මල් මෙහෙණි අරණ
*මිහින්තලය* මෙත්මල් මෙහෙණි අරණ
*හොරණ* මෙත්මල් මෙහෙණි අරණ
*රඹුක්කන* මෙත්මල් මෙහෙණි අරණ
*ගම්පහ* මෙත්මල් මෙහෙණි අරණ
*සූරියවැව* මෙත්මල් මෙහෙණි අරණ
*කුරුණෑගල* මෙත්මල් පදනම ප්‍රධාන මූලස්ථානය සුවිශේෂී වැඩසටහන
විමසීම
+94 71 033 1617
+94 77 337 3129
තෙරුවන් සරණයි!
වැඩිදුර විස්තර අවශ්‍ය නම් පහත දුරකථන අංකයට අමතන්න.
+94 72 87 86 444
තෙරුවන් සරණයි!
*අභිනවයෙන් විවෘත වන නවතම ගාල්ල මෙත්මල් මෙහෙණි අරණ*
*
*2025 නිකිණි පොහෝ දින ඇරඹෙන* නවතම *ගාල්ල මෙත්මල් මෙහෙණි අරණ* ඔබට හඳුන්වා දෙන්නේ ඉතාමත් සතුටින්.
දකුණු පළාතේ සුන්දර පරිසරයක පිහිටා ඇති, ගාල්ල මෙත්මල් මෙහෙණි ආරාණය, ගාල්ල අවට වාසය කරන සියලු දෙනාගේම නිවන් මඟ සකස් කර ගැනීමට මහත් උපකාරයක් වනු ඇත.
එම ස්ථානයේ *08.08.2025 දින උදෑසන 8.30 සිට සවස 4.00 දක්වා* පැවැත්වෙන වන එක්දින ප්‍රතිපදාව ප්‍රායෝගික පුහුණුව සදහා ඔබටත් සහභාගී වීමට පුළුවන.
දිවා ආහාරය රැගෙන ඒමට කාරුණික වන්න.
වැඩිදුර විස්තර අවශ්‍ය නම් පහත දුරකථන අංකයට අමතන්න.
+94 77 337 3129
තෙරුවන් සරණයි!
*අභිනවයෙන් විවෘත වන නවතම මෙත් මල් විවේකාශ්‍රමය* – *දෙහිවල* – *ගල්කිස්ස*
*
*2025 නිකිණි පොහෝ දින ඇරඹෙන* නවතම *දෙහිවල- ගල්කිස්ස විවේකාශ්‍රමය* ඔබට හඳුන්වා දෙන්නේ ඉතාමත් සතුටින්.
දෙහිවල- ගල්කිස්ස ගාලු පාර ප්‍රධාන මාර්ගය අසල පිහිටා ඇති, සියළු පහසුකම් සහිත මෙම විවේකාශ්‍රමය කොළඹ අවට වාසය කරන සියලු දෙනාගේම නිවන් මග සකස් කර ගැනීමට මහත් උපකාරයක් වනු ඇත.
*08.08.2025 දින උදෑසන 8.30 සිට සවස 4.00 දක්වා* පැවැත්වෙන වන එක්දින ප්‍රතිපදාව ප්‍රායෝගික පුහුණුව සදහා ඔබටත් සහභාගී වීමට පුළුවන.
දිවා ආහාරය රැගෙන ඒමට කාරුණික වන්න.
වැඩිදුර විස්තර අවශ්‍ය නම් පහත දුරකථන අංකයට අමතන්න.
+94 77 337 3129
තෙරුවන් සරණයි!
පානදුර මෙත්මල් අරණ විවේකාශ්‍රමය
*2025.08.10 ඇරඹෙන* නවතම *පානදුර මෙත්මල් අරණ විවේකාශ්‍රමය* ඔබට හඳුන්වා දෙන්නේ ඉතාමත් සතුටින්.
පානදුර පිහිටා ඇති, මෙම විවේකාශ්‍රමය පානදුර අවට පළාත්වල වාසය කරන සියලු දෙනාගේම නිවන් මග සකස් කර ගැනීමට මහත් උපකාරයක් වනු ඇත.
*10.08.2025 දින උදෑසන 8.30 සිට සවස 4.00 දක්වා* පැවැත්වෙන එක්දින ප්‍රතිපදාව ප්‍රායෝගික පුහුණුව සදහා ඔබටත් සහභාගී වීමට පුළුවන.
දිවා ආහාරය රැගෙන ඒමට කාරුණික වන්න.
වැඩිදුර විස්තර අවශ්‍ය නම් පහත දුරකථන අංකයට අමතන්න.
+94 77 397 5580
තෙරුවන් සරණයි!
*2025.08.16 ඇරඹෙන* නවතම *කිරින්ද මෙත්මල් මෙහෙණි අරණ* ඔබට හඳුන්වා දෙන්නේ ඉතාමත් සතුටින්.
දකුණු පළාත, සුන්දර පරිසරයක පිහිටා ඇති, මෙම මෙත්මල් මෙහෙණි අරණ කිරින්ද අවට පළාත්වල වාසය කරන සියලු දෙනාගේම නිවන් මඟ සකස් කර ගැනීමට මහත් උපකාරයක් වනු ඇත.
*16.08.2025 සෙනසුරාදා දින උදෑසන 8.30 සිට සවස 4.00 දක්වා* කිරින්ද මෙත්මල් මෙහෙණි අරණ පැවැත්වෙන එක්දින ප්‍රතිපදාව ප්‍රායෝගික පුහුණුව සදහා ඔබටත් සහභාගී වීමට පුළුවන.
දිවා ආහාරය රැගෙන ඒමට කාරුණික වන්න.
වැඩිදුර විස්තර අවශ්‍ය නම් පහත දුරකථන අංකයට අමතන්න.
+94 77 397 5580
තෙරුවන් සරණයි!
*2025.08.16 ඇරඹෙන* නවතම *පිලියන්දල මෙත්මල් අරණ විවේකාශ්‍රමය* ඔබට හඳුන්වා දෙන්නේ ඉතාමත් සතුටින්.
පිලියන්දල පිහිටා ඇති, මෙම විවේකාශ්‍රමය පිලියන්දල අවට පළාත්වල වාසය කරන සියලු දෙනාගේම නිවන් මඟ සකස් කර ගැනීමට මහත් උපකාරයක් වනු ඇත.
*16.08.2025 දින උදෑසන 8.30 සිට සවස 4.00 දක්වා* පැවැත්වෙන එක්දින ප්‍රතිපදාව ප්‍රායෝගික පුහුණුව සදහා ඔබටත් සහභාගී වීමට පුළුවන.
දිවා ආහාරය රැගෙන ඒමට කාරුණික වන්න.
වැඩිදුර විස්තර අවශ්‍ය නම් පහත දුරකථන අංකයට අමතන්න.
+94 77 397 5580
තෙරුවන් සරණයි!
පනන්ගල මෙත්මල් මෙහෙණි අරණ
*2025.08.17 ඉරිදා ඇරඹෙන* නවතම *පනන්ගල මෙත්මල් මෙහෙණි අරණ* ඔබට හඳුන්වා දෙන්නේ ඉතාමත් සතුටින්.
දකුණු පළාත, සුන්දර පරිසරයක පිහිටා ඇති, මෙම මෙත්මල් මෙහෙණි අරණ පනන්ගල අවට පළාත්වල වාසය කරන සියලු දෙනාගේම නිවන් මඟ සකස් කර ගැනීමට මහත් උපකාරයක් වනු ඇත.
*17.08.2025 දින උදෑසන 8.30 සිට සවස 4.00 දක්වා* පනන්ගල මෙත්මල් මෙහෙණි අරණ පැවැත්වෙන එක්දින ප්‍රතිපදාව ප්‍රායෝගික පුහුණුව සදහා ඔබටත් සහභාගී වීමට පුළුවන.
දිවා ආහාරය රැගෙන ඒමට කාරුණික වන්න.
වැඩිදුර විස්තර අවශ්‍ය නම් පහත දුරකථන අංකයට අමතන්න.
+94 71 840 3793
තෙරුවන් සරණයි!
යාපහුව මෙත්මල් අරණ
*2025.08.23 සෙනසුරාදා ඇරඹෙන* නවතම * යාපහුව මෙත්මල් අරණ* ඔබට හඳුන්වා දෙන්නේ ඉතාමත් සතුටින්.
*23.08.2025 දින උදෑසන 8.30 සිට සවස 4.00 දක්වා* යාපහුව පැවැත්වෙන එක්දින ප්‍රතිපදාව ප්‍රායෝගික පුහුණුව සදහා ඔබටත් සහභාගී වීමට පුළුවන.
යාපහුව අවට පළාත්වල වාසය කරන සියලු දෙනාගේම නිවන් මඟ සකස් කර ගැනීමට මෙම වැඩසටහන් මහත් උපකාරයක් වනු ඇත.
දිවා ආහාරය රැගෙන ඒමට කාරුණික වන්න.
වැඩිදුර විස්තර අවශ්‍ය නම් පහත දුරකථන අංකයට අමතන්න.
+94 70 63 52 201
තෙරුවන් සරණයි!
කෑගල්ල මෙත්මල් අරණ විවේකාශ්‍රමය
*2025.08.23 ඇරඹෙන* නවතම *කෑගල්ල මෙත්මල් අරණ විවේකාශ්‍රමය* ඔබට හඳුන්වා දෙන්නේ ඉතාමත් සතුටින්.
කෑගල්ල නෙලුන්දෙණිය පිහිටා ඇති, මෙම විවේකාශ්‍රමය කෑගල්ල අවට පළාත්වල වාසය කරන සියලු දෙනාගේම නිවන් මඟ සකස් කර ගැනීමට මහත් උපකාරයක් වනු ඇත.
*23.08.2025 සෙනසුරාදා දින උදෑසන 8.30 සිට සවස 4.00 දක්වා* පැවැත්වෙන එක්දින ප්‍රතිපදාව ප්‍රායෝගික පුහුණුව සදහා ඔබටත් සහභාගී වීමට පුළුවන.
දිවා ආහාරය රැගෙන ඒමට කාරුණික වන්න.
වැඩිදුර විස්තර අවශ්‍ය නම් පහත දුරකථන අංකයට අමතන්න.
+94 76 05 16 890
තෙරුවන් සරණයි!
මහනුවර මෙත්මල් අරණ
*2025.08.23 සෙනසුරාදා ඇරඹෙන* නවතම *මහනුවර මෙත්මල් අරණ* ඔබට හඳුන්වා දෙන්නේ ඉතාමත් සතුටින්.
කන්ද උඩරට, නුවර පළාත, සුන්දර පරිසරයක පිහිටා ඇති, මෙම ස්ථානය නුවර අවට පළාත්වල වාසය කරන සියලු දෙනාගේම නිවන් මඟ සකස් කර ගැනීමට මහත් උපකාරයක් වනු ඇත.
*23.08.2025 දින උදෑසන 8.30 සිට සවස 4.00 දක්වා* එම ස්ථානයේ පැවැත්වෙන එක්දින ප්‍රතිපදාව ප්‍රායෝගික පුහුණුව සදහා ඔබටත් සහභාගී වීමට හැක.
දිවා ආහාරය රැගෙන ඒමට කාරුණික වන්න.
වැඩිදුර විස්තර අවශ්‍ය නම් පහත දුරකථන අංකයට අමතන්න.
+94 72 87 86 444
තෙරුවන් සරණයි!
අකුරැස්ස මෙත්මල් අරණ විවේකාශ්‍රමය
*2025.08.23 ඇරඹෙන* නවතම *අකුරැස්ස මෙත්මල් අරණ විවේකාශ්‍රමය* ඔබට හඳුන්වා දෙන්නේ ඉතාමත් සතුටින්.
*දකුණු පළාතේ අකුරැස්ස* සුන්දර පරිසරයක පිහිටා ඇති, මෙම විවේකාශ්‍රමය අකුරැස්ස අවට පළාත්වල වාසය කරන සියලු දෙනාගේම නිවන් මඟ සකස් කර ගැනීමට මහත් උපකාරයක් වනු ඇත.
*23.08.2025 සෙනසුරාදා දින උදෑසන 8.30 සිට සවස 4.00 දක්වා* පැවැත්වෙන එක්දින ප්‍රතිපදාව ප්‍රායෝගික පුහුණුව සදහා ඔබටත් සහභාගී වීමට පුළුවන.
දිවා ආහාරය රැගෙන ඒමට කාරුණික වන්න.
වැඩිදුර විස්තර අවශ්‍ය නම් පහත දුරකථන අංකයට අමතන්න.
+94 77 33 73 129
තෙරුවන් සරණයි!
මෙත්මල් අරණ විවේකාශ්‍රමය
*2025.08.27 ඇරඹෙන* නවතම *තණමල්විල මෙත්මල් අරණ විවේකාශ්‍රමය* ඔබට හඳුන්වා දෙන්නේ ඉතාමත් සතුටින්.
මෙම විවේකාශ්‍රමය තණමල්විල අවට පළාත්වල වාසය කරන සියලු දෙනාගේම නිවන් මඟ සකස් කර ගැනීමට මහත් උපකාරයක් වනු ඇත.
*27.08.2025 බදාදා දින උදෑසන 8.30 ආරම්භ* වෙන ප්‍රතිපදාව ප්‍රායෝගික පුහුණුව සදහා ඔබටත් සහභාගී වීමට පුළුවන.
වැඩිදුර විස්තර අවශ්‍ය නම් පහත දුරකථන අංකයට අමතන්න.
TP +94 76 804 4679
තෙරුවන් සරණයි!
මාතර මෙත්මල් ආරාණ විවේකාශ්‍රමයේ පැවැත්වෙන එක්දින ප්‍රායෝගික පුහුණුව
බුද්ධෝත්පාද ආර්යන්වහන්සේගේ උපදෙස් පරිදි මාතර මෙත්මල් ආරාණ විවේකාශ්‍රමයේදී *එක්දින* ප්‍රායෝගික පුහුණුව සහ සදහම් සාකච්ඡා වැඩසටහන් පැවැත්වීමට සැලසුම් කර ඇති බව සතුටින් දන්වා සිටීමු.
28.06.2025 වන දින සිට *සෑම සෙනසුරාදාවකම* *පෙරවරු* *8.30* (අටයි තිහට) ආරම්භ කරන මෙම වැඩසටහනට මාතර සහ ඒ අවට පදිංචිව සිටින අයට වඩාත්ම සුදුසු වේ. පිට පළාත්වල අයටද සහභාගි වීමට පුළුවන.
වැඩිදුර විස්තර අවශ්‍ය නම් පහත දුරකථන අංකයට අමතන්න.
+94 77 33 73 129
තෙරුවන් සරණයි!
අවිත්තාව – වලල්ලාවිට මෙත්මල් අරණ විවේකාශ්‍රමය
*2025.08.28 ඇරඹෙන* නවතම *අවිත්තාව – වලල්ලාවිට මෙත්මල් අරණ විවේකාශ්‍රමය* ඔබට හඳුන්වා දෙන්නේ ඉතාමත් සතුටින්.
මෙම විවේකාශ්‍රමය අවිත්තාව අවට පළාත්වල වාසය කරන සියලු දෙනාගේම නිවන් මඟ සකස් කර ගැනීමට මහත් උපකාරයක් වනු ඇත.
*28.08.2025 බ්‍රහස්පතින්දා දින උදෑසන 8.30 සිට සවස 4.00 දක්වා* පැවැත්වෙන එක්දින ප්‍රතිපදාව ප්‍රායෝගික පුහුණුව සදහා ඔබටත් සහභාගී වීමට පුළුවන.
දිවා ආහාරය රැගෙන ඒමට කාරුණික වන්න.
වැඩිදුර විස්තර අවශ්‍ය නම් පහත දුරකථන අංකයට අමතන්න.
072 87 86 444
තෙරුවන් සරණයි!
නවතම ගාල්ල මෙත්මල් අරණ විවේකාශ්‍රමය
*2025.08.30 ඇරඹෙන* නවතම ගාල්ල මෙත්මල් අරණ විවේකාශ්‍රමය ඔබට හඳුන්වා දෙන්නේ ඉතාමත් සතුටින්.
මෙම විවේකාශ්‍රමය ගාල්ල අවට පළාත්වල වාසය කරන සියලු දෙනාගේම නිවන් මඟ සකස් කර ගැනීමට මහත් උපකාරයක් වනු ඇත.
*30.08.2025 සෙනසුරාදා දින උදෑසන 8.30 සිට සවස 4.00 දක්වා* පැවැත්වෙන එක්දින ප්‍රතිපදාව ප්‍රායෝගික පුහුණුව සදහා ඔබටත් සහභාගී වීමට පුළුවන.
දිවා ආහාරය රැගෙන ඒමට කාරුණික වන්න.
වැඩිදුර විස්තර අවශ්‍ය නම් පහත දුරකථන අංකයට අමතන්න.
+94 77 33 73 129
තෙරුවන් සරණයි!
මොරටුව – රාවතාවත්ත මෙත්මල් අරණ විවේකාශ්‍රමය
*2025.08.30 ඇරඹෙන* නවතම *මොරටුව – රාවතාවත්ත මෙත්මල් අරණ විවේකාශ්‍රමය* ඔබට හඳුන්වා දෙන්නේ ඉතාමත් සතුටින්.
මෙම විවේකාශ්‍රමය මොරටුව අවට පළාත්වල වාසය කරන සියලු දෙනාගේම නිවන් මඟ සකස් කර ගැනීමට මහත් උපකාරයක් වනු ඇත.
*30.08.2025 සෙනසුරාදා දින උදෑසන 8.30 සිට සවස 4.00 දක්වා* පැවැත්වෙන එක්දින ප්‍රතිපදාව ප්‍රායෝගික පුහුණුව සදහා ඔබටත් සහභාගී වීමට පුළුවන.
දිවා ආහාරය රැගෙන ඒමට කාරුණික වන්න.
වැඩිදුර විස්තර අවශ්‍ය නම් පහත දුරකථන අංකයට අමතන්න.
+94 77 33 73 129
තෙරුවන් සරණයි!
අම්බලන්තොට – රිදීගම මෙත්මල් අරණ විවේකාශ්‍රමය
*2025.08.30 ඇරඹෙන* නවතම *අම්බලන්තොට – රිදීගම මෙත්මල් අරණ විවේකාශ්‍රමය* ඔබට හඳුන්වා දෙන්නේ ඉතාමත් සතුටින්.
මෙම විවේකාශ්‍රමය අම්බලන්තොට අවට පළාත්වල වාසය කරන සියලු දෙනාගේම නිවන් මඟ සකස් කර ගැනීමට මහත් උපකාරයක් වනු ඇත.
*30.08.2025 සෙනසුරාදා දින උදෑසන 8.30 සිට සවස 4.00 දක්වා*
සහ
*04.09.2025 බ්‍රහස්පතින්දා දින උදෑසන 8.30 සිට සවස 4.00 දක්වා*
*යන දින දෙකෙහිම* පැවැත්වෙන එක්දින ප්‍රතිපදාව ප්‍රායෝගික පුහුණුව සදහා ඔබටත් සහභාගී වීමට පුළුවන.
දිවා ආහාරය රැගෙන ඒමට කාරුණික වන්න.
වැඩිදුර විස්තර අවශ්‍ය නම් පහත දුරකථන අංකයට අමතන්න.
070 63 52 201
තෙරුවන් සරණයි!
වැලිමඩ මෙත්මල් අරණ විවේකාශ්‍රමය
*2025.08.30 ඇරඹෙන* නවතම *වැලිමඩ මෙත්මල් අරණ විවේකාශ්‍රමය* ඔබට හඳුන්වා දෙන්නේ ඉතාමත් සතුටින්.
මෙම විවේකාශ්‍රමය වැලිමඩ අවට පළාත්වල වාසය කරන සියලු දෙනාගේම නිවන් මඟ සකස් කර ගැනීමට මහත් උපකාරයක් වනු ඇත.
*30.08.2025 සෙනසුරාදා දින උදෑසන 8.30 සිට සවස 4.00 දක්වා* පැවැත්වෙන එක්දින ප්‍රතිපදාව ප්‍රායෝගික පුහුණුව සදහා ඔබටත් සහභාගී වීමට පුළුවන.
දිවා ආහාරය රැගෙන ඒමට කාරුණික වන්න.