වැඩි විස්තර  සඳහා
TP  +94 77 337 3129

මුදලින් දායක වීමට,
“”””””””””””””””””””””””””””””“””””””””””
මෙත්මල්අරණ සමාජසේවා පදනම
NSB

1008 0059 8542

Battaramulla
“”””””””””””””””””””””””””””””“””””””””””

****************************
*හිසට වහලක් සිතට සැනසුමක්*
*****************************

* බුද්ධෝත්පාද ආර්යයන් වහන්සේගේ අනුශාසනා පරිදි,”*මෙත්මල් අරණ සමාජසේවා පදනම*”, දුෂ්කර පළාත්වල ජීවත් වන අඩු ආදායම්ලාභී නිවසක් නොමැති පවුල් සඳහා නිවසක් ඉදිකර දීමට සැලසුම් කර ඇත.

* ඒ අනුව එහි *දෙවන අදියර* ලෙස *මහියංගනය මෙත්මල් මෙහෙණි අරණ ආශ්‍රිතව* ඉන්න සිටින්නට තැනක් නැති අසරණ පවුලකට නිවසක් ඉදිකිරීමේ කටයුතු *12.05.2024 දින උදෑසන 8.30ට* ආරම්භ කිරීමට නියමිතව ඇත.

* මෙත් සිසිලස පැතිරී යන එම මහඟු කර්තව්‍ය සඳහා අප සැම සාමුහිකව කටයුතු කිරීම උතුම් කරුණකි. ඒ සඳහා *මුදලින් හෝ අමුද්‍රව්‍ය වශයෙන්* සහයෝගය දැක්වීමට ඔබටත් දැන් අවස්ථාව ඇත.

* 12.05.2024 දින උදෑසන නිවස  ඉදිකිරීමට පරිසරය සකස් කිරීමේ මූලාරම්භක කටයුතු සඳහා ශ්‍රමදානයක් ලෙස, ‍ *ශ්‍රමයෙන් උදව් කිරීමට කැමති* අයගේ සහායද, අපි ඉතා අගේ කොට සලකමු. 


තෙරුවන් සරණයි
www.buddothpado-dhamma.com