*කාය විවේකය චිත්ත විවේකයට උපනිශ්‍රය වේ*
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

*****************************
* *බුද්ධෝත්පාද ආර්යයන්වහන්සේගේ*
*ප්‍රතිපදාව තුළ නිවන විවර වෙයි.*
*****************************

* බුද්ධෝත්පාද ආර්යයන්වහන්සේගේ අනුශාසනා පරිදි, මෙත්මල් ආරණ්‍ය සහ විවේකාරාමවල, *නිවන කරාම යොමු වන ප්‍රතිපදාව තුළ ප්‍රායෝගිකව පුහුණුවීම සඳහා දින හතක වැඩසටහන්* සකස් කර ඇත.

* බුද්ධොත්පාද දේශනා අසන ඔබට, දැන් *මෙත්මල් අරණක විවේක සුවයෙන් ප්‍රායෝගිකව නිවන් මගට පුහුණුවීම* ට අවස්ථාව ඇත.

* *භික්ෂූන් වහන්සේලා*
* *මෙහෙණින් වහන්සේලා*
* *උපාසක මහත්මයන්* සහ
* *උපාසිකා මහත්මීන්* සඳහා

* විමසීම්
+94 70 351 8747
+94 76 804 4679

www.buddothpado-dhamma.com
www.buddothpado.lk
www.buddothpada.com

තෙරුවන් සරණයි !