විමසීම් සඳහා
+94 70 351 8747
+94 74 086 5052

*මේ බුද්ධෝත්පාද කාලයයි*
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

***************************
*නිවන් දකින්නට කාලයයි*
***************************

  • මේ 2024 වර්ෂයයි. ඔබ සැම දෙනා පරම සත්‍යයට අවදි වන වසරයි. එලෙසම ගෞතම බුද්ධ ශාසනය නැවත ප්‍රබෝධමත් වීම, සිරිලක් දෙරණට ඉතාමත්ම වාසනාවන්ත යුගයකි.
  • බුද්ධෝත්පාද දේශනා වලට සවන් දෙන ඔබ සැමට හුරු පුරුදු  *මැදිරිගිරියේ මහත්මයා* *2024.01.16  දින* *පැවිදි ජීවිතයට ඇතුළත් වන* සුභ ආරංචිය ඉතාමත් සතුටින් දන්වා සිටිමු.
  • ඒ සමගම *මැදිරිගිරියේ නවතම මෙත්මල් භික්ෂුඅරණ* ගොඩනැගෙන බවද දන්වා සිටිමු.
  • ඉදිරියේදී මෙත්මල් අරණ භික්ෂූන් වහන්සේලා අතරට එම ස්වාමීන් වහන්සේ ද එක්වන බව ඉතාමත්ම සතුටින් දැනුම් දෙමු.
  • ඔබටත් පුළුවන් පැවිදි දිවියට ඇතුළත් වන්න.

තෙරුවන් සරණයි!