විමසීම් සඳහා

070 351 8747
074 086 5052

මේ බුද්ධෝත්පාද කාලයයි*
*අපි එක මඟක යමු!*
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

*********************************************************
*නිවන් දකින්නට කාලයයි*
***************************

* මේ 2024 වර්ෂයයි. ඔබ සැම දෙනා පරම සත්‍යයට අවදි වන වසරයි. එලෙසම ගෞතම බුද්ධ ශාසනය නැවත ප්‍රබෝධමත් වීම, සිරිලක් දෙරණට ඉතාමත්ම වාසනාවන්ත යුගයකි.

* බුද්ධෝත්පාද දේශනා වලට සවන් දෙන ඔබ සැමට හුරු පුරුදු  *මැදිරිගිරියේ මහත්මයා* *2024.01.16  දින* *පැවිදි ජීවිතයට ඇතුළත් වන* සුභ ආරංචිය ඉතාමත් සතුටින් දන්වා සිටිමු.

* මැදිරිගිරිය අවට සහ පොළොන්නරුව ප්‍රදේශයේ වෙසෙන ඔබට මෙම වැදගත් ආශ්චර්යමත් අවස්ථාවට, එදින පෙරවරු 8.30 ට *සහභාගී වෙන ලෙස ගෞරවයෙන් කෙරෙන ආරාධනාවයි.*

*   ඒ සමගම *මැදිරිගිරියේ නවතම මෙත්මල් භික්ෂුඅරණ* ගොඩනැගෙන බවද දන්වා සිටිමු.

* ඉදිරියේදී මෙත්මල් අරණ භික්ෂූන් වහන්සේලා අතරට එම ස්වාමීන් වහන්සේ ද එක්වන බව ඉතාමත්ම සතුටින් දැනුම් දෙමු.

තෙරුවන් සරණයි! 

විමසීම් සඳහා
+94 70 351 8747
+94 71 262 8850

*මේ බුද්ධෝත්පාද කාලයයි*
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

***************************
*නිවන් දකින්නට කාලයයි*
***************************

  • මේ 2024 වර්ෂයයි. ඔබ සැම දෙනා පරම සත්‍යයට අවදි වන වසරයි. එලෙසම ගෞතම බුද්ධ ශාසනය නැවත ප්‍රබෝධමත් වීම, සිරිලක් දෙරණට ඉතාමත්ම වාසනාවන්ත යුගයකි.
  • බුද්ධෝත්පාද දේශනා වලට සවන් දෙන ඔබ සැමට හුරු පුරුදු  *මැදිරිගිරියේ මහත්මයා* *2024.01.16  දින* *පැවිදි ජීවිතයට ඇතුළත් වන* සුභ ආරංචිය ඉතාමත් සතුටින් දන්වා සිටිමු.
  • ඒ සමගම *මැදිරිගිරියේ නවතම මෙත්මල් භික්ෂුඅරණ* ගොඩනැගෙන බවද දන්වා සිටිමු.
  • ඉදිරියේදී මෙත්මල් අරණ භික්ෂූන් වහන්සේලා අතරට එම ස්වාමීන් වහන්සේ ද එක්වන බව ඉතාමත්ම සතුටින් දැනුම් දෙමු.
  • ඔබටත් පුළුවන් පැවිදි දිවියට ඇතුළත් වන්න.

තෙරුවන් සරණයි!