Websites:

www.buddothpado-dhamma.com
www.buddothpado.lk
www.buddothpada.com

****************************
*නිවන් දකින්නට කාලයයි*
****************************

* මේ 2024 වර්ෂයයි. ඔබ සැම දෙනා පරම සත්‍යයට අවදි වන වසරයි. එලෙසම ගෞතම බුද්ධ ශාසනය නැවත ප්‍රබෝධමත් වීම, සිරිලක් දෙරණට ඉතාමත්ම වාසනාවන්ත යුගයකි.

* බුද්ධෝත්පාද දේශනා වලට සවන් දෙන ශ්‍රාවිකාවන් දෙදෙනෙක්* *2024.01.25 පොහොය දින* *පැවිදි ජීවිතයට ඇතුළත් වුනු* සුභ ආරංචිය ඉතාමත් සතුටින් දන්වා සිටිමු.

* ඉදිරියේදී මෙත්මල් අරණ මෙහෙණින් වහන්සේලා අතරට එම මෙහෙණින් වහන්සේලා ද එක්වන බව ඉතාමත්ම සතුටින් දැනුම් දෙමු.

* *මෙත්මල් මෙහෙණි අරණක බුද්ධෝත්පාද කල්‍යාණ මිත්‍රයාගෙන් ලැබෙන දම් සිසිලසින් නිවනින්ම සැනසීම ලැබීමට හේතු වේවා.*

* ඔබත් පැවිදි වීමට අදහසින් සිටින වැඩිහිටි කාන්තාවක් හෝ තරුණ දියණියක් නම්, බුද්ධෝත්පාද ආර්යයන් වහන්සේගේ අනුශාසනා පරිදි, සුපේෂල ශික්ෂාකාමී බුද්ධ දියණියක් වන්නට බුද්ධෝත්පාද මෙත් මල් අරණක මෙත් සිසිලස ලබා ගැනීමට මහගු අවස්ථාව උදා වී ඇත.

තෙරුවන් සරණයි!

  මේ පිළිබඳව විමසීමට
       +94 76 804 4679
       +94 70 351 8747