* ප්‍රායෝගික පුහුණුව සඳහා විමසීමට පහත සඳහන් දුරකථන අංක වලට කතා කරන්න.

+94 76 804 4679
+94 70 351 8747

*මේ බුද්ධෝත්පාද කාලයයි*
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

අභිනවයෙන් පිහිටුවන ලද නවතම මෙත්මල් අරණ

***************************
*නිවන් දකින්නට කාලයයි*
***************************

  • මේ 2024 වර්ෂයයි. ඔබ සැම දෙනා පරම සත්‍යයට අවදි වන වසරයි. එලෙසම ගෞතම බුද්ධ ශාසනය නැවත ප්‍රබෝධමත් වීම, සිරිලක් දෙරණට ඉතාමත්ම වාසනාවන්ත යුගයකි.

 

  • * එයට රුකුලක් ලෙස, *නවතම මෙත්මල් අරණ, තෙල්දෙණිය නුවර පාරේ මෙත්මල් භික්ෂුඅරණ* පිහිටුවා ඇති බව ඉතාමත් සතුටින් දන්වා සිටිමු.

    * ඉදිරියේදී, භික්ෂූන් වහන්සේලා සහ උපාසක මහත්මාවරුන් සඳහා *නිවන් මඟට ප්‍රායෝගිකව පුහුණුවීම* මෙම මෙත්මල් අරණට පැමිණ සිදු කළ හැක.