කාය විවේකය චිත්ත විවේකයට උපනිශ්‍රය වේ.
මෙත්මල් ආරණ සේනාසන නිර්මාණය වන්නේ ඒ සඳහාමය. නිවන් මගට උපනිශ්‍රව කටයුතු කරන ඔබට එය මහඟු අවස්ථාවකි. !!!
ඔබ, අප සැම සියලු දෙනාගේ එකමුතුකමින් ගොඩනැගෙන එම ආරණ්‍ය සේනාසන ;
  •  නිකවැරටිය මෙත්මල් අරණ.
  • රත්නපුර මෙත්මල් අරණ.
  •  මාතර මෙත්මල් අරණ.
  • රාජාංගනය මෙත්මල් අරණ.
  • මහියංගනය මෙත්මල් අරණ.
  • රත්නපුර මෙත්මල් අරණ.
  • හොරණ මෙත්මල් අරණ.

යුගයේ අවශ්‍යතාවයක් වන මෙම ආරණ්‍ය සේනාසන ගොඩනැගීමේ වැඩ පිළිවෙළෙහි මූලික අදියරක් ලෙස ඉහත ආරණ්‍ය සේනාසන දැනටමත් නිර්මාණය වී පවතී. 

එම ආරණ්‍ය සේනාසන වල නිවනටම උපනිශ්‍රව විවේකීව කටයුතු කිරීමට දැනටමත් ඔබට හැකියාව ඇති බව සතුටින් දැනුම් දෙමු.

එම මෙත්මල් ආරණය සේනාසන ගොඩනැගීමේ සංවර්ධන කටයුතු සඳහා ඔබටත් දායක විය හැක.

ඒ සඳහා ශ්‍රමයෙන්,අමුද්‍රව්‍ය වශයෙන් හෝ  මුදලින් ඔබට දායක විය හැක.

ඔබ මුදලින් දායක වන්නේ නම් බුද්ධෝත්පාද ග්‍රන්ථ සංසඳයේ පහත ගිණුමට ඔබගේ මුදල් බැර කරන්න. 

Buddothpada dharma grantha sansadaya 

National savings bank 

A.c no.1008-0059-7511

Battaramulla.

තවද, නව ආරණ්‍ය ගොඩනැගීමේ වැඩපිළිවෙළ සඳහා සුදුසු ස්ථාන ඔබට තිබේ නම් අපව අමතන්න.
+94 70 351 8747 (whatsapp ඇත)
තෙරුවන් සරණයි!!!