
ඉදිරියේදීත් මෙවන් උතුම් කටයුතුවලට දායක වීමට කැමති අය සඳහා, ගිණුම් විස්තර
——————————
Methmal Wiwekashramaya
PB(Kurunegala, Maliyadewa)
226-2-001-1-0070720
——‐‐———————-
විමසීම්
+94 714828701
+94 768304276
+94 70 351 8747 ( Whatsapp)
*************************
*අභිනවයෙන් ඉදිවන නව මෙත්මල් ආරාණ සේනාසන*
*************************
ගෞතම බුද්ධ ශාසනය නැවතත් අවදි විය. සුපේෂල සික්ෂාකාමී මෙහෙණින් වහන්සේලා වැඩසිටින මෙත්මල් ආරාණ වල මෙත් සිසිලස දෙරණ තලයේ පැතිර යයි. එවන් මොහොතක, සැමටම යහපතක් සිදුවන තවත් මෙහෙණි අරණක උදාව සිදුවේ.
බුද්ධෝත්පාද ආර්යයන් වහන්සේගේ අනුශාසනා පරිදි, *මිහින්තලය මෙත්මල් ආරාණයේ බුදු මැදුර ඉදිකිරීම් කටයුතු නිමාවී ඇතිබව* සතුටින් දන්වා සිටිමු.
ඒ අනුව *2025 ජනවාරි මස 20 වන දින එම බුදු මැදුර ඔබ සැමට වන්දනාමාන පිණිස විවෘත කරන බව දැනුම් දෙමු.*
*මෙත් සිසිලස පැතිරී යන එම මහඟු කර්තව්‍ය සඳහා ඔබ සැම ලබාදුන් සහයෝගය ඉතාමත්ම අගය කොට සලකමු.ඒ සැම දෙනාටම මේ ආත්ම භවයේදීම නිවන් අවබෝධය සඳහාම මේ කුසල ශක්තිය හේතු වාසනා වේවා!