Websites:

www.buddothpada.com
www.buddothpado.lk
www.buddothpado-dhamma.com

TP   +94 70 351 8747

*****************************
*අභිනවයෙන් ඉදිවන නව මෙත්මල් ආරාණය*
*****************************

  • බුද්ධෝත්පාදෝ ආර්යයන් වහන්සේගේ අනුශාසනා පරිදි, අභිනවයෙන් ඉදිවන”නව මෙත්මල් ආරාණයේ කුටි ඉදිකිරීම්” කටයුතු සඳහා ඔබට සහයෝගය දැක්වීමට හැක.

 

  • මෙත් සිසිලස පැතිරී යන එම මහඟු කර්තව්‍ය සඳහා අප සැම සාමුහිකව කටයුතු කිරීම උතුම් කරුණකි.

 

  • ඒ සඳහා *මුදලින් හෝ අමුද්‍රව්‍ය වශයෙන්* සහයෝගය දැක්වීමට ඔබටත් දැන් අවස්ථාව ඇත.

 

  • ශ්‍රමදානයක් ලෙස, ‍ ශ්‍රමයෙන් උදව් කිරීමට කැමති අයගේ සහායද, අපි ඉතා අගේ කොට සලකමු. 

  

තෙරුවන් සරණයි