3. Buddothpado Methmal Arana Practical Programme – October 2025
www.methmalfoundation.org/dhamma-hub
www.wisdomofasia.com
www.Buddothpado-dhamma.com 
www.Buddothpado.lk

වැඩිදුර විස්තර අවශ්‍ය නම් පහත දුරකථන අංකයට අමතන්න.

+94 77 33 73 129

තෙරුවන් සරණයි!

1. මිනුවන්ගොඩ මෙත්මල් අරණ විවේකාශ්‍රමය

*2025.10.01 *  *මිනුවන්ගොඩ මෙත්මල් අරණ විවේකාශ්‍රමය* එක්දින ප්‍රතිපදාව ප්‍රායෝගික පුහුණුව

මෙම විවේකාශ්‍රමය *මිනුවන්ගොඩ* අවට පළාත්වල වාසය කරන සියලු දෙනාගේම නිවන් මඟ සකස් කර ගැනීමට මහත් උපකාරයක් වනු ඇත.

*01.10.2025 බදාදා 8.30 සිට සවස 4.00 දක්වා* පැවැත්වෙන එක්දින ප්‍රතිපදාව ප්‍රායෝගික පුහුණුව සදහා ඔබටත් සහභාගී වීමට පුළුවන.

දිවා ආහාරය රැගෙන ඒමට කාරුණික වන්න.

වැඩිදුර විස්තර අවශ්‍ය නම් පහත දුරකථන අංකයට අමතන්න.

+94 70 63 52 201

තෙරුවන් සරණයි!

2. මහනුවර  මෙත්මල් අරණ විවේකාශ්‍රමය

*2025.10.03  මහනුවර  මෙත්මල් අරණ විවේකාශ්‍රමය* එක්දින ප්‍රතිපදාව ප්‍රායෝගික පුහුණු වැඩසටහන 

මෙම විවේකාශ්‍රමය *මහනුවර* අවට පළාත්වල වාසය කරන සියලු දෙනාගේම නිවන් මඟ සකස් කර ගැනීමට මහත් උපකාරයක් වනු ඇත.

*2025.10.03 සිකුරාදා 8.30 සිට සවස 4.00 දක්වා* පැවැත්වෙන එක්දින ප්‍රතිපදාව ප්‍රායෝගික පුහුණුව සදහා ඔබටත් සහභාගී වීමට අවස්ථාව ඇත.

දිවා ආහාරය රැගෙන ඒමට කාරුණික වන්න

පෙරවරු* *8.30*  සිට *සවස 4.00*  දක්වා පැවැත්වෙන මෙම වැඩසටහනට ඒ අවට පදිංචිව සිටින අයට වඩාත්ම සුදුසු වේ. පිට පළාත්වල අයටද සහභාගි වීමට පුළුවන.

විමසීම
TP  +94 70 63 52 201

තෙරුවන් සරණයි! 

06.10.2025  සදුදා දින (වප් පොහොයදින)** එක් දින පුහුණුව පැවැත්වෙන මෙත්මල් ආරාණ සහ විවේකාශ්‍රම

*බුද්ධෝත්පාද ආර්යන්වහන්සේගේ උපදෙස් පරිදි මෙත්මල් ආරාණ සහ විවේකාශ්‍රම පරිශ්‍රයන්හීදී **එක්දින* *ප්‍රායෝගික පුහුණුව** සහ සදහම් සාකච්ඡා වැඩසටහන් පැවැත්වීමට සැලසුම් කර ඇති බව සතුටින් දන්වා සිටීමු.

* *06.10.2025  සදුදා දින (වප් පොහොයදින)** එක් දින පුහුණුව පැවැත්වෙන මෙත්මල් ආරාණ සහ විවේකාශ්‍රම

* *සූරියවැව* මෙත්මල් භික්ෂු අරණ
* *මතුගම* මෙත්මල් මෙහෙණි අරණ
* *මහියංගනය* මෙත්මල් මෙහෙණි අරණ
* *මිහින්තලය* මෙත්මල් මෙහෙණි අරණ
* *කඹුරුපිටිය* මෙත්මල් මෙහෙණි අරණ
* ⁠*රාජාංගනය* මෙත්මල් මෙහෙණි අරණ
* *පනන්ගල* මෙත්මල් මෙහෙණි අරණ *
* *ගම්පහ* මෙත්මල් මෙහෙණි අරණ *
* ⁠*පාදුක්ක* මෙත්මල් මෙහෙණි අරණ*
* ⁠*මාතර* මෙත්මල් මෙහෙණි අරණ⁠


*අම්බලන්ගොඩ* මෙත්මල් විවේකාශ්‍රමය
* *දෙහිවල-ගල්කිස්ස* මෙත්මල් විවේකාශ්‍රමය
* *බලංගොඩ* මෙත්මල් විවේකාශ්‍රමය
* *කුරුණෑගල* මෙත්මල් විවේකාශ්‍රමය

වැඩිදුර විස්තර අවශ්‍ය නම් පහත දුරකථන අංකයට අමතන්න.

+94 70 63 52 201

තෙරුවන් සරණයි!

3. අකුරැස්ස මෙත්මල් අරණ විවේකාශ්‍රමය

*2025.10.10*  *අකුරැස්ස මෙත්මල් අරණ විවේකාශ්‍රමය* එක්දින ප්‍රතිපදාව ප්‍රායෝගික පුහුණුව

මෙම විවේකාශ්‍රමය *අකුරැස්ස* අවට පළාත්වල වාසය කරන සියලු දෙනාගේම නිවන් මඟ සකස් කර ගැනීමට මහත් උපකාරයක් වනු ඇත.

*10.10.2025 සිකුරාදා දින 8.30 සිට සවස 4.00 දක්වා* පැවැත්වෙන එක්දින ප්‍රතිපදාව ප්‍රායෝගික පුහුණුව සදහා ඔබටත් සහභාගී වීමට පුළුවන.

දිවා ආහාරය රැගෙන ඒමට කාරුණික වන්න

වැඩිදුර විස්තර අවශ්‍ය නම් පහත දුරකථන අංකයට අමතන්න.

+94 70 63 52 201

තෙරුවන් සරණයි!

4. කළුතර දොඩංගොඩ මෙත්මල් අරණ විවේකාශ්‍රමය

*2025.10.11ඇරඹෙන* නවතම *කළුතර දොඩංගොඩ මෙත්මල් අරණ විවේකාශ්‍රමය* ඔබට හඳුන්වා දෙන්නේ ඉතාමත් සතුටින්.

මෙම විවේකාශ්‍රමය *කළුතර දොඩංගොඩ* අවට පළාත්වල වාසය කරන සියලු දෙනාගේම නිවන් මඟ සකස් කර ගැනීමට මහත් උපකාරයක් වනු ඇත.

*11.10.2025 සෙනසුරාදා දින 8.30 සිට සවස 4.00 දක්වා* පැවැත්වෙන එක්දින ප්‍රතිපදාව ප්‍රායෝගික පුහුණුව සදහා ඔබටත් සහභාගී වීමට පුළුවන.

දිවා ආහාරය රැගෙන ඒමට කාරුණික වන්න.

වැඩිදුර විස්තර අවශ්‍ය නම් පහත දුරකථන අංකයට අමතන්න.

+94 70 63 52 201

තෙරුවන් සරණයි!

5. මිනුවන්ගොඩ මෙත්මල් අරණ විවේකාශ්‍රමය

*2025.10.15  දින*  *මිනුවන්ගොඩ මෙත්මල් අරණ විවේකාශ්‍රමය* එක්දින ප්‍රතිපදාව ප්‍රායෝගික පුහුණුව පැවැත්වෙන බව සතුටින් දන්වා සිටිමු.

මෙම විවේකාශ්‍රමය *මිනුවන්ගොඩ* අවට පළාත්වල වාසය කරන සියලු දෙනාගේම නිවන් මඟ සකස් කර ගැනීමට මහත් උපකාරයක් වනු ඇත.

*15.10.2025 බදාදා 8.30 සිට සවස 4.00 දක්වා* පැවැත්වෙන එක්දින ප්‍රතිපදාව ප්‍රායෝගික පුහුණුව සදහා ඔබටත් සහභාගී වීමට පුළුවන.

දිවා ආහාරය රැගෙන ඒමට කාරුණික වන්න.

වැඩිදුර විස්තර අවශ්‍ය නම් පහත දුරකථන අංකයට අමතන්න.

+94 70 63 52 201

තෙරුවන් සරණයි!

6. මාවනැල්ල – උස්සාපිටිය මෙත්මල් අරණ විවේකාශ්‍රමය

*2025.10.17 ඇරඹෙන* නවතම *මාවනැල්ල – උස්සාපිටිය මෙත්මල් අරණ විවේකාශ්‍රමය* ඔබට හඳුන්වා දෙන්නේ ඉතාමත් සතුටින්.

මෙම විවේකාශ්‍රමය *මාවනැල්ල* අවට පළාත්වල වාසය කරන සියලු දෙනාගේම නිවන් මඟ සකස් කර ගැනීමට මහත් උපකාරයක් වනු ඇත.

*17.10.2025 සිකුරාදා දින 8.30 සිට සවස 4.00 දක්වා* පැවැත්වෙන එක්දින ප්‍රතිපදාව ප්‍රායෝගික පුහුණුව සදහා ඔබටත් සහභාගී වීමට පුළුවන.

දිවා ආහාරය රැගෙන ඒමට කාරුණික වන්න.

පෙරවරු* *8.30*  සිට *සවස* *4.00*  දක්වා පැවැත්වෙන මෙම වැඩසටහනට ඒ අවට පදිංචිව සිටින අයට වඩාත්ම සුදුසු වේ. පිට පළාත්වල අයටද සහභාගි වීමට පුළුවන.

දිවා ආහාරය රැගෙන ඒමට කාරුණික වන්න.

විමසීම
TP  +94 70 63 52 201

තෙරුවන් සරණයි!

18.10.2025 සෙනසුරාදා දින* එක් දින පුහුණුව පැවැත්වෙන මෙත්මල් ආරාණ  

*බුද්ධෝත්පාද ආර්යන්වහන්සේගේ උපදෙස් පරිදි මෙත්මල් ආරාණ සහ විවේකාශ්‍රම පරිශ්‍රයන්හීදී *එක්දින ප්‍රායෝගික පුහුණුව* සහ සදහම් සාකච්ඡා වැඩසටහන් පැවැත්වීමට සැලසුම් කර ඇති බව සතුටින් දන්වා සිටීමු.

*18.10.2025 සෙනසුරාදා දින* එක් දින පුහුණුව පැවැත්වෙන මෙත්මල් ආරාණ  

* *මාතර* මෙත්මල් මෙහෙණි අරණ
* *රාජාංගනය* මෙත්මල් මෙහෙණි අරණ
* *කඹුරුපිටිය* මෙත්මල් මෙහෙණි අරණ
* *සූරියවැව* මෙත්මල් මෙහෙණි අරණ
* *ගම්පහ* මෙත්මල් මෙහෙණි අරණ
* *මිහින්තලය* මෙත්මල් මෙහෙණි අරණ
* *පාදුක්ක* මෙත්මල් මෙහෙණි අරණ

* *කැගල්ල* මෙත්මල් විවේකාශ්‍රමය
* *රිදියගම – අම්බලන්තොට* මෙත්මල්     විවේකාශ්‍රමය

වැඩිදුර විස්තර අවශ්‍ය නම් පහත දුරකථන අංකයට අමතන්න.

+94 70 63 52 201

තෙරුවන් සරණයි!

7. පනාමුරේ මෙත්මල් අරණ විවේකාශ්‍රමය

*2025.10.19 ඇරඹෙන* නවතම *පනාමුරේ මෙත්මල් අරණ විවේකාශ්‍රමය* ඔබට හඳුන්වා දෙන්නේ ඉතාමත් සතුටින්.

මෙම විවේකාශ්‍රමය *පනාමුරේ* අවට පළාත්වල වාසය කරන සියලු දෙනාගේම නිවන් මඟ සකස් කර ගැනීමට මහත් උපකාරයක් වනු ඇත.

*19.10.2025 ඉරිදා දින 8.30 සිට සවස 4.00 දක්වා* පැවැත්වෙන එක්දින ප්‍රතිපදාව ප්‍රායෝගික පුහුණුව සදහා ඔබටත් සහභාගී වීමට පුළුවන.

දිවා ආහාරය රැගෙන ඒමට කාරුණික වන්න.

පෙරවරු* *8.30*  සිට *සවස* *4.00*  දක්වා පැවැත්වෙන මෙම වැඩසටහනට ඒ අවට පදිංචිව සිටින අයට වඩාත්ම සුදුසු වේ. පිට පළාත්වල අයටද සහභාගි වීමට පුළුවන.

දිවා ආහාරය රැගෙන ඒමට කාරුණික වන්න.

විමසීම
TP  +94 70 63 52 201

තෙරුවන් සරණයි!

19.10.2025  ඉරිදා දින* එක් දින පුහුණුව පැවැත්වෙන මෙත්මල් ආරාණ සහ විවේකාශ්‍රම

*බුද්ධෝත්පාද ආර්යන්වහන්සේගේ උපදෙස් පරිදි *මෙත්මල් ආරාණ සහ විවේකාශ්‍රම* පරිශ්‍රයන්හීදී *එක්දින ප්‍රතිපදාව ප්‍රායෝගික පුහුණුව සහ සදහම් සාකච්ඡා* වැඩසටහන් පැවැත්වීමට සැලසුම් කර ඇති බව සතුටින් දන්වා සිටීමු.

*19.10.2025  ඉරිදා දින* එක් දින පුහුණුව පැවැත්වෙන මෙත්මල් ආරාණ සහ විවේකාශ්‍රම

* *මහියංගනය* මෙත්මල් මෙහෙණි අරණ
* *මතුගම* මෙත්මල් මෙහෙණි අරණ

* *පනාමුරේ* මෙත්මල් විවේකාශ්‍රමය
* *කුරුණෑගල* මෙත්මල් විවේකාශ්‍රමය
* *වැලිමඩ* මෙත්මල් විවේකාශ්‍රමය

වැඩිදුර විස්තර අවශ්‍ය නම් පහත දුරකථන අංකයට අමතන්න.

+94 70 63 52 201

තෙරුවන් සරණයි!

8. බදුරලිය මෙත්මල් අරණ විවේකාශ්‍රමය

*2025.10.20 *  *බදුරලිය මෙත්මල් අරණ විවේකාශ්‍රමය* එක්දිනප්‍රතිපදාවප්‍රායෝගිකපුහුණුව.

මෙම විවේකාශ්‍රමය *බදුරලිය* අවට පළාත්වල වාසය කරන සියලු දෙනාගේම නිවන් මඟ සකස් කර ගැනීමට මහත් උපකාරයක් වනු ඇත.

*20.10.2025 සදුදා 8.30 සිට සවස 4.00 දක්වා* පැවැත්වෙන එක්දින ප්‍රතිපදාව ප්‍රායෝගික පුහුණුව සදහා ඔබටත් සහභාගී වීමට පුළුවන.

දිවා ආහාරය රැගෙන ඒමට කාරුණික වන්න.

වැඩිදුර විස්තර අවශ්‍ය නම් පහත දුරකථන අංකයට අමතන්න.

+94 70 63 52 201

තෙරුවන් සරණයි!

9. අළුත්ගම මෙත්මල් අරණ විවේකාශ්‍රමය

*2025.10.20 ඇරඹෙන* නවතම *අළුත්ගම මෙත්මල් අරණ විවේකාශ්‍රමය* ඔබට හඳුන්වා දෙන්නේ ඉතාමත් සතුටින්.

මෙම විවේකාශ්‍රමය *අළුත්ගම* අවට පළාත්වල වාසය කරන සියලු දෙනාගේම නිවන් මඟ සකස් කර ගැනීමට මහත් උපකාරයක් වනු ඇත.

*20.10.2025 සදුදා දින 8.30 සිට සවස 4.00 දක්වා* පැවැත්වෙන එක්දින ප්‍රතිපදාව ප්‍රායෝගික පුහුණුව සදහා ඔබටත් සහභාගී වීමට පුළුවන.

දිවා ආහාරය රැගෙන ඒමට කාරුණික වන්න.

වැඩිදුර විස්තර අවශ්‍ය නම් පහත දුරකථන අංකයට අමතන්න.

+94 70 63 52 201

තෙරුවන් සරණයි!

10. අවිත්තාව – වලල්ලාවිට මෙත්මල් අරණ විවේකාශ්‍රමය

*2025.10.23*  *අවිත්තාව – වලල්ලාවිට මෙත්මල් අරණ විවේකාශ්‍රමය* එක්දින ප්‍රතිපදාව ප්‍රායෝගික පුහුණුව

මෙම විවේකාශ්‍රමය අවිත්තාව අවට පළාත්වල වාසය කරන සියලු දෙනාගේම නිවන් මඟ සකස් කර ගැනීමට මහත් උපකාරයක් වනු ඇත.

*23.10.2025 බ්‍රහස්පතින්දා දින උදෑසන 8.30 සිට සවස 4.00 දක්වා* පැවැත්වෙන එක්දින ප්‍රතිපදාව ප්‍රායෝගික පුහුණුව සදහා ඔබටත් සහභාගී වීමට පුළුවන.

දිවා ආහාරය රැගෙන ඒමට කාරුණික වන්න.

වැඩිදුර විස්තර අවශ්‍ය නම් පහත දුරකථන අංකයට අමතන්න.

+94 70 63 52 201

තෙරුවන් සරණයි!

11. මාවනැල්ල – උස්සාපිටිය මෙත්මල් අරණ විවේකාශ්‍රමය

*2025.10.24 * *මාවනැල්ල – උස්සාපිටිය මෙත්මල් අරණ විවේකාශ්‍රමය* එක්දින ප්‍රතිපදාව ප්‍රායෝගික පුහුණුව.

මෙම විවේකාශ්‍රමය *මාවනැල්ල* අවට පළාත්වල වාසය කරන සියලු දෙනාගේම නිවන් මඟ සකස් කර ගැනීමට මහත් උපකාරයක් වනු ඇත.

*24.10.2025 සිකුරාදා දින 8.30 සිට සවස 4.00 දක්වා* පැවැත්වෙන එක්දින ප්‍රතිපදාව ප්‍රායෝගික පුහුණුව සදහා ඔබටත් සහභාගී වීමට පුළුවන.

දිවා ආහාරය රැගෙන ඒමට කාරුණික වන්න.

පෙරවරු* *8.30*  සිට *සවස* *4.00*  දක්වා පැවැත්වෙන මෙම වැඩසටහනට ඒ අවට පදිංචිව සිටින අයට වඩාත්ම සුදුසු වේ. පිට පළාත්වල අයටද සහභාගි වීමට පුළුවන.

දිවා ආහාරය රැගෙන ඒමට කාරුණික වන්න.

විමසීම
TP  +94 70 63 52 201

තෙරුවන් සරණයි!

25.10.2025 සෙනසුරාදා දින* එක් දින පුහුණුව පැවැත්වෙන මෙත්මල් ආරාණ

*බුද්ධෝත්පාද ආර්යන්වහන්සේගේ උපදෙස් පරිදි මෙත්මල් ආරාණ සහ විවේකාශ්‍රම පරිශ්‍රයන්හීදී *එක්දින ප්‍රායෝගික පුහුණුව* සහ සදහම් සාකච්ඡා වැඩසටහන් පැවැත්වීමට සැලසුම් කර ඇති බව සතුටින් දන්වා සිටීමු.

*25.10.2025 සෙනසුරාදා දින* එක් දින පුහුණුව පැවැත්වෙන මෙත්මල් ආරාණ  

* *යාපහුව* මෙත්මල් භික්ෂු අරණ
* *මාතර* මෙත්මල් මෙහෙණි අරණ
* *කඹුරුපිටිය* මෙත්මල් මෙහෙණි අරණ
* *සූරියවැව* මෙත්මල් මෙහෙණි අරණ
* *ගම්පහ* මෙත්මල් මෙහෙණි අරණ

* *කැගල්ල* මෙත්මල් විවේකාශ්‍රමය
* *කළුතර – දොඩංගොඩ* මෙත්මල්     විවේකාශ්‍රමය
* *අගුණකොලපැලැස්ස* මෙත්මල්     විවේකාශ්‍රමය
* *මහනුවර* මෙත්මල් විවේකාශ්‍රමය
* *අලුත්ගම* මෙත්මල් විවේකාශ්‍රමය

පෙරවරු* *8.30*  සිට *සවස* *4.00*  දක්වා පැවැත්වෙන මෙම වැඩසටහනට ඒ අවට පදිංචිව සිටින අයට වඩාත්ම සුදුසු වේ. පිට පළාත්වල අයටද සහභාගි වීමට පුළුවන.

දිවා ආහාරය රැගෙන ඒමට කාරුණික වන්න.

විමසීම
TP  +94 70 63 52 201

තෙරුවන් සරණයි!

26.10.2025  ඉරිදා දින* එක් දින පුහුණුව පැවැත්වෙන මෙත්මල් ආරාණ සහ විවේකාශ්‍රම

*බුද්ධෝත්පාද ආර්යන්වහන්සේගේ උපදෙස් පරිදි *මෙත්මල් ආරාණ සහ විවේකාශ්‍රම* පරිශ්‍රයන්හීදී *එක්දින ප්‍රතිපදාව ප්‍රායෝගික පුහුණුව සහ සදහම් සාකච්ඡා* වැඩසටහන් පැවැත්වීමට සැලසුම් කර ඇති බව සතුටින් දන්වා සිටීමු.

*26.10.2025  ඉරිදා දින* එක් දින පුහුණුව පැවැත්වෙන මෙත්මල් ආරාණ සහ විවේකාශ්‍රම

* *මහියංගනය* මෙත්මල් මෙහෙණි අරණ
* *මතුගම* මෙත්මල් මෙහෙණි අරණ

* *පානදුර* මෙත්මල් විවේකාශ්‍රමය
* *කුරුණෑගල* මෙත්මල් විවේකාශ්‍රමය
* *වැලිමඩ* මෙත්මල් විවේකාශ්‍රමය
* *තණමල්විල – කිරිබන්ආර* මෙත්මල් විවේකාශ්‍රමය
* *කිරින්ද – පුහුල්වැල්ල* මෙත්මල් විවේකාශ්‍රමය