2. Buddothpado Methmal Arana Practical Programme - September 2025
www.methmalfoundation.org/dhamma-hub
www.wisdomofasia.com
www.Buddothpado-dhamma.com
www.Buddothpado.lk
වැඩිදුර විස්තර අවශ්‍ය නම් පහත දුරකථන අංකයට අමතන්න.
+94 77 33 73 129
තෙරුවන් සරණයි!
1. තිස්සමහාරාම – බෙරලිහෙල මෙත්මල් අරණ විවේකාශ්‍රමය
*2025.09.02 ඇරඹෙන* නවතම *තිස්සමහාරාම – බෙරලිහෙල මෙත්මල් අරණ විවේකාශ්‍රමය* ඔබට හඳුන්වා දෙන්නේ ඉතාමත් සතුටින්.
මෙම විවේකාශ්‍රමය තිස්සමහාරාම අවට පළාත්වල වාසය කරන සියලු දෙනාගේම නිවන් මඟ සකස් කර ගැනීමට මහත් උපකාරයක් වනු ඇත.
*02.09.2025 අඟහරුවාදා 8.30 සිට සවස 4.00 දක්වා* පැවැත්වෙන එක්දින ප්‍රතිපදාව ප්‍රායෝගික පුහුණුව සදහා ඔබටත් සහභාගී වීමට පුළුවන.
දිවා ආහාරය රැගෙන ඒමට කාරුණික වන්න.
වැඩිදුර විස්තර අවශ්‍ය නම් පහත දුරකථන අංකයට අමතන්න.
+94 77 33 73 129
තෙරුවන් සරණයි!
2. කිරින්ද පුහුල්වැල්ල මෙත්මල් අරණ විවේකාශ්‍රමය
*2025.09.03 * *කිරින්ද පුහුල්වැල්ල මෙත්මල් අරණ විවේකාශ්‍රමය* .එක්දින ප්‍රතිපදාව ප්‍රායෝගික පුහුණුව.
මෙම විවේකාශ්‍රමය කිරින්ද අවට පළාත්වල වාසය කරන සියලු දෙනාගේම නිවන් මඟ සකස් කර ගැනීමට මහත් උපකාරයක් වනු ඇත.
*03.09.2025 බදාදා දින උදෑසන 8.30 සිට සවස 4.00 දක්වා* පැවැත්වෙන එක්දින ප්‍රතිපදාව ප්‍රායෝගික පුහුණුව සදහා ඔබටත් සහභාගී වීමට පුළුවන.
දිවා ආහාරය රැගෙන ඒමට කාරුණික වන්න.
වැඩිදුර විස්තර අවශ්‍ය නම් පහත දුරකථන අංකයට අමතන්න.
+94 77 33 73 129
තෙරුවන් සරණයි!
3. අම්බලන්තොට – රිදීගම මෙත්මල් අරණ විවේකාශ්‍රමය
*2025.08.30 ඇරඹෙන* නවතම *අම්බලන්තොට – රිදීගම මෙත්මල් අරණ විවේකාශ්‍රමය* ඔබට හඳුන්වා දෙන්නේ ඉතාමත් සතුටින්.
මෙම විවේකාශ්‍රමය අම්බලන්තොට අවට පළාත්වල වාසය කරන සියලු දෙනාගේම නිවන් මඟ සකස් කර ගැනීමට මහත් උපකාරයක් වනු ඇත.
*30.08.2025 සෙනසුරාදා දින උදෑසන 8.30 සිට සවස 4.00 දක්වා*
සහ
*04.09.2025 බ්‍රහස්පතින්දා දින උදෑසන 8.30 සිට සවස 4.00 දක්වා*
*යන දින දෙකෙහිම* පැවැත්වෙන එක්දින ප්‍රතිපදාව ප්‍රායෝගික පුහුණුව සදහා ඔබටත් සහභාගී වීමට පුළුවන.
දිවා ආහාරය රැගෙන ඒමට කාරුණික වන්න.
වැඩිදුර විස්තර අවශ්‍ය නම් පහත දුරකථන අංකයට අමතන්න.
+94 72 87 86 444
තෙරුවන් සරණයි!
4. *නවතම *අම්බලන්ගොඩ මෙත්මල් අරණ විවේකාශ්‍රමය
*
*2025.09.05 ඇරඹෙන* නවතම *අම්බලන්ගොඩ මෙත්මල් අරණ විවේකාශ්‍රමය* ඔබට හඳුන්වා දෙන්නේ ඉතාමත් සතුටින්.
මෙම විවේකාශ්‍රමය අම්බලන්ගොඩ අවට පළාත්වල වාසය කරන සියලු දෙනාගේම නිවන් මඟ සකස් කර ගැනීමට මහත් උපකාරයක් වනු ඇත.
*05.09.2025 සිකුරාදා 8.30 සිට සවස 4.00 දක්වා* පැවැත්වෙන එක්දින ප්‍රතිපදාව ප්‍රායෝගික පුහුණුව සදහා ඔබටත් සහභාගී වීමට පුළුවන.
දිවා ආහාරය රැගෙන ඒමට කාරුණික වන්න.
*පෙරවරු* *8.30* සිට *සවස* *4.00* දක්වා පැවැත්වෙන මෙම වැඩසටහනට ඒ අවට පදිංචිව සිටින අයට වඩාත්ම සුදුසු වේ. පිට පළාත්වල අයටද සහභාගි වීමට පුළුවන.
දිවා ආහාරය රැගෙන ඒමට කාරුණික වන්න.
විමසීම
TP +94 77 337 3129
තෙරුවන් සරණයි!
*06.09.2025 සෙනසුරාදා දින* එක් දින පුහුණුව පැවැත්වෙන මෙත්මල් ආරාම
බුද්ධෝත්පාද ආර්යන්වහන්සේගේ උපදෙස් පරිදි මෙත්මල් ආරාණ සහ විවේකාශ්‍රම පරිශ්‍රයන්හීදී **එක්දින* ප්‍රායෝගික පුහුණුව* සහ සදහම් සාකච්ඡා වැඩසටහන් පැවැත්වීමට සැලසුම් කර ඇති බව සතුටින් දන්වා සිටීමු.
*06.09.2025 සෙනසුරාදා දින* එක් දින පුහුණුව පැවැත්වෙන මෙත්මල් ආරාණ
**මාතර* මෙත්මල් මෙහෙණි අරණ
*මොරටුව – රාවතාවත්ත* මෙත්මල් අරණ විවේකාශ්‍රමය
*අනුරාධපුර* මෙත්මල් අරණ විවේකාශ්‍රමය
*බද්දේගම* මෙත්මල් අරණ විවේකාශ්‍රමය
*කෑගල්ල* මෙත්මල් අරණ විවේකාශ්‍රමය
*ඇඹිලිපිටිය* මෙත්මල් අරණ විවේකාශ්‍රමය
*පෙරවරු* *8.30* සිට *සවස 4.00* දක්වා පැවැත්වෙන මෙම වැඩසටහනට ඒ අවට පදිංචිව සිටින අයට වඩාත්ම සුදුසු වේ. පිට පළාත්වල අයටද සහභාගි වීමට පුළුවන.
විමසීම
TP +94 77 33 73 129
තෙරුවන් සරණයි!
බුද්ධෝත්පාද ආර්යන්වහන්සේගේ උපදෙස් පරිදි මෙත්මල් ආරාණ සහ විවේකාශ්‍රම පරිශ්‍රයන්හීදී **එක්දින* *ප්‍රායෝගික පුහුණුව** සහ සදහම් සාකච්ඡා වැඩසටහන් පැවැත්වීමට සැලසුම් කර ඇති බව සතුටින් දන්වා සිටීමු.
* *07.09.2025 ඉරිදා දින (බිනර පොහොයදින)** එක් දින පුහුණුව පැවැත්වෙන මෙත්මල් ආරාණ සහ විවේකාශ්‍රම
* *තබ්බෝව* මෙත්මල් භික්ෂු අරණ
* *මතුගම* මෙත්මල් මෙහෙණි අරණ
* *මහියංගනය* මෙත්මල් මෙහෙණි අරණ
* *මිහින්තලය* මෙත්මල් මෙහෙණි අරණ
* *කඹුරුපිටිය* මෙත්මල් මෙහෙණි අරණ *
* *පනන්ගල* මෙත්මල් මෙහෙණි අරණ *
* *ගම්පහ* මෙත්මල් මෙහෙණි අරණ *
* *අම්බලන්තොට – අරවණමුල්ල* මෙත්මල් විවේකාශ්‍රමය
* *දෙහිවල-ගල්කිස්ස* මෙත්මල් විවේකාශ්‍රමය
* *බදුල්ල* මෙත්මල් විවේකාශ්‍රමය
* *බලංගොඩ* මෙත්මල් විවේකාශ්‍රමය
* *කුරුණෑගල* මෙත්මල් විවේකාශ්‍රමය
*07.09.2025 ඉරිදා දින (බිනර පොහොයදින)** එක් දින පුහුණුව පැවැත්වෙන මෙත්මල් ආරාණ සහ විවේකාශ්‍රම
වැඩිදුර විස්තර අවශ්‍ය නම් පහත දුරකථන අංකයට අමතන්න.
+94 72 87 86 444
තෙරුවන් සරණයි!
5. අම්බලන්තොට අරවණමුල්ල සෝමාතිලක විහාරස්ථානය
*2025.09.07 බිනර පොහොය දින* *අම්බලන්තොට අරවණමුල්ල සෝමාතිලක විහාරස්ථානය* .
අම්බලන්තොට අවට පළාත්වල වාසය කරන සියලු දෙනාගේම නිවන් මඟ සකස් කර ගැනීමට මහත් උපකාරයක් වන *07.09.2025 ඉරිදා 8.30 සිට සවස 4.00 දක්වා* පැවැත්වෙන එක්දින ප්‍රතිපදාව ප්‍රායෝගික පුහුණුව සදහා ඔබටත් සහභාගී වීමට පුළුවන.
දිවා ආහාරය රැගෙන ඒමට කාරුණික වන්න.
වැඩිදුර විස්තර අවශ්‍ය නම් පහත දුරකථන අංකයට අමතන්න.
+94 71 30 81 513
තෙරුවන් සරණයි!
6. නවතම *බලංගොඩ මෙත්මල් අරණ විවේකාශ්‍රමය
*2025.09.07 බිනර පොහොය දින ඇරඹෙන* නවතම *බලංගොඩ මෙත්මල් අරණ විවේකාශ්‍රමය* ඔබට හඳුන්වා දෙන්නේ ඉතාමත් සතුටින්.
මෙම විවේකාශ්‍රමය බලංගොඩ අවට පළාත්වල වාසය කරන සියලු දෙනාගේම නිවන් මඟ සකස් කර ගැනීමට මහත් උපකාරයක් වනු ඇත.
*07.09.2025 ඉරිදා 8.30 සිට සවස 4.00 දක්වා* පැවැත්වෙන එක්දින ප්‍රතිපදාව ප්‍රායෝගික පුහුණුව සදහා ඔබටත් සහභාගී වීමට පුළුවන.
දිවා ආහාරය රැගෙන ඒමට කාරුණික වන්න.
වැඩිදුර විස්තර අවශ්‍ය නම් පහත දුරකථන අංකයට අමතන්න.
+94 70 63 52 201
තෙරුවන් සරණයි!
7. නවතම *බදුල්ල මෙත්මල් අරණ විවේකාශ්‍රමය
*2025.09.07 බිනර පොහොය දින ඇරඹෙන* නවතම *බදුල්ල මෙත්මල් අරණ විවේකාශ්‍රමය* ඔබට හඳුන්වා දෙන්නේ ඉතාමත් සතුටින්.
මෙම විවේකාශ්‍රමය බදුල්ල අවට පළාත්වල වාසය කරන සියලු දෙනාගේම නිවන් මඟ සකස් කර ගැනීමට මහත් උපකාරයක් වනු ඇත.
*07.09.2025 ඉරිදා 8.30 සිට සවස 4.00 දක්වා* පැවැත්වෙන එක්දින ප්‍රතිපදාව ප්‍රායෝගික පුහුණුව සදහා ඔබටත් සහභාගී වීමට පුළුවන.
වැඩිදුර විස්තර අවශ්‍ය නම් පහත දුරකථන අංකයට අමතන්න.
+94 70 63 52 201
තෙරුවන් සරණයි!
8. නවතම *වැලිමඩ මෙත්මල් අරණ විවේකාශ්‍රමය
*2025.09.08 ඇරඹෙන* නවතම *වැලිමඩ මෙත්මල් අරණ විවේකාශ්‍රමය* ඔබට හඳුන්වා දෙන්නේ ඉතාමත් සතුටින්.
මෙම විවේකාශ්‍රමය *වැලිමඩ* අවට පළාත්වල වාසය කරන සියලු දෙනාගේම නිවන් මඟ සකස් කර ගැනීමට මහත් උපකාරයක් වනු ඇත.
*08.09.2025 සඳුදා 8.30 සිට සවස 4.00 දක්වා* පැවැත්වෙන එක්දින ප්‍රතිපදාව ප්‍රායෝගික පුහුණුව සදහා ඔබටත් සහභාගී වීමට පුළුවන.
දිවා ආහාරය රැගෙන ඒමට කාරුණික වන්න.
වැඩිදුර විස්තර අවශ්‍ය නම් පහත දුරකථන අංකයට අමතන්න.
+94 70 63 52 201
තෙරුවන් සරණයි!
9. මිනුවන්ගොඩ මෙත්මල් අරණ විවේකාශ්‍රමය
*2025.09.10 ඇරඹෙන* නවතම *මිනුවන්ගොඩ මෙත්මල් අරණ විවේකාශ්‍රමය* ඔබට හඳුන්වා දෙන්නේ ඉතාමත් සතුටින්.
මෙම විවේකාශ්‍රමය *මිනුවන්ගොඩ* අවට පළාත්වල වාසය කරන සියලු දෙනාගේම නිවන් මඟ සකස් කර ගැනීමට මහත් උපකාරයක් වනු ඇත.
*10.09.2025 සඳුදා 8.30 සිට සවස 4.00 දක්වා* පැවැත්වෙන එක්දින ප්‍රතිපදාව ප්‍රායෝගික පුහුණුව සදහා ඔබටත් සහභාගී වීමට පුළුවන.
දිවා ආහාරය රැගෙන ඒමට කාරුණික වන්න.
වැඩිදුර විස්තර අවශ්‍ය නම් පහත දුරකථන අංකයට අමතන්න.
+94 70 63 52 201
තෙරුවන් සරණයි!
10. නවතම *කඩවත මෙත්මල් අරණ විවේකාශ්‍රමය
*2025.09.12 ඇරඹෙන* නවතම *කඩවත මෙත්මල් අරණ විවේකාශ්‍රමය* ඔබට හඳුන්වා දෙන්නේ ඉතාමත් සතුටින්.
මෙම විවේකාශ්‍රමය *කඩවත* අවට පළාත්වල වාසය කරන සියලු දෙනාගේම නිවන් මඟ සකස් කර ගැනීමට මහත් උපකාරයක් වනු ඇත.
*12.09.2025 සිකුරාදා 8.30 සිට සවස 4.00 දක්වා* පැවැත්වෙන එක්දින ප්‍රතිපදාව ප්‍රායෝගික පුහුණුව සදහා ඔබටත් සහභාගී වීමට පුළුවන.
වැඩිදුර විස්තර අවශ්‍ය නම් පහත දුරකථන අංකයට අමතන්න.
+94 70 63 52 201
තෙරුවන් සරණයි!
11. * නවතම *බදුරලිය මෙත්මල් අරණ විවේකාශ්‍රමය*
*2025.09.12 ඇරඹෙන* නවතම *බදුරලිය මෙත්මල් අරණ විවේකාශ්‍රමය* ඔබට හඳුන්වා දෙන්නේ ඉතාමත් සතුටින්.
මෙම විවේකාශ්‍රමය *බදුරලිය* අවට පළාත්වල වාසය කරන සියලු දෙනාගේම නිවන් මඟ සකස් කර ගැනීමට මහත් උපකාරයක් වනු ඇත.
*12.09.2025 සිකුරාදා 8.30 සිට සවස 4.00 දක්වා* පැවැත්වෙන එක්දින ප්‍රතිපදාව ප්‍රායෝගික පුහුණුව සදහා ඔබටත් සහභාගී වීමට පුළුවන.
දිවා ආහාරය රැගෙන ඒමට කාරුණික වන්න.
වැඩිදුර විස්තර අවශ්‍ය නම් පහත දුරකථන අංකයට අමතන්න.
+94 70 63 52 201
තෙරුවන් සරණයි!
12. මොරටුව – රාවතාවත්ත මෙත්මල් අරණ විවේකාශ්‍රමය
*මොරටුව – රාවතාවත්ත මෙත්මල් අරණ විවේකාශ්‍රමය* එක්දින ප්‍රතිපදාව ප්‍රායෝගික පුහුණුව.
මෙම විවේකාශ්‍රමය මොරටුව අවට පළාත්වල වාසය කරන සියලු දෙනාගේම නිවන් මඟ සකස් කර ගැනීමට මහත් උපකාරයක් වනු ඇත.
*13.09.2025 සෙනසුරාදා දින උදෑසන 8.30 සිට සවස 4.00 දක්වා* පැවැත්වෙන එක්දින ප්‍රතිපදාව ප්‍රායෝගික පුහුණුව සදහා ඔබටත් සහභාගී වීමට පුළුවන.
දිවා ආහාරය රැගෙන ඒමට කාරුණික වන්න.
*පෙරවරු* *8.30* සිට *සවස* *4.00* දක්වා පැවැත්වෙන මෙම වැඩසටහනට ඒ අවට පදිංචිව සිටින අයට වඩාත්ම සුදුසු වේ. පිට පළාත්වල අයටද සහභාගි වීමට පුළුවන.
දිවා ආහාරය රැගෙන ඒමට කාරුණික වන්න.
විමසීම
TP +94 70 63 52 201
තෙරුවන් සරණයි!
බුද්ධෝත්පාද ආර්යන්වහන්සේගේ උපදෙස් පරිදි මෙත්මල් ආරාණ සහ විවේකාශ්‍රම පරිශ්‍රයන්හීදී **එක්දින* ප්‍රායෝගික පුහුණුව* සහ සදහම් සාකච්ඡා වැඩසටහන් පැවැත්වීමට සැලසුම් කර ඇති බව සතුටින් දන්වා සිටීමු.
*13.09.2025 සෙනසුරාදා දින* එක් දින පුහුණුව පැවැත්වෙන මෙත්මල් ආරාණ
*යාපහුව* මෙත්මල් භික්ෂු අරණ
*මාතර* මෙත්මල් මෙහෙණි අරණ
*මිහින්තලය* මෙත්මල් මෙහෙණි අරණ
*රාජාංගනය* මෙත්මල් මෙහෙණි අරණ
*කඹුරුපිටිය* මෙත්මල් මෙහෙණි අරණ
*පාදුක්ක* මෙත්මල් මෙහෙණි අරණ
*ගම්පහ* මෙත්මල් මෙහෙණි අරණ
*මොරටුව – රාවතාවත්ත* මෙත්මල් අරණ විවේකාශ්‍රමය
*කෑගල්ල* මෙත්මල් අරණ විවේකාශ්‍රමය
*හෝමාගම* මෙත්මල් අරණ විවේකාශ්‍රමය
*පිලියන්දල* මෙත්මල් අරණ විවේකාශ්‍රමය
*මහනුවර* මෙත්මල් අරණ විවේකාශ්‍රමය
**අකුරැස්ස* * මෙත්මල් අරණ විවේකාශ්‍රමය
වැඩිදුර විස්තර අවශ්‍ය නම් පහත දුරකථන අංකයට අමතන්න.
+94 70 63 52 201
තෙරුවන් සරණයි
13. නවතම *අගුණකොලපැලැස්ස මෙත්මල් අරණ විවේකාශ්‍රමය
*2025.09.14 ඇරඹෙන* නවතම *අගුණකොලපැලැස්ස මෙත්මල් අරණ විවේකාශ්‍රමය* ඔබට හඳුන්වා දෙන්නේ ඉතාමත් සතුටින්.
මෙම විවේකාශ්‍රමය *අගුණකොලපැලැස්ස* අවට පළාත්වල වාසය කරන සියලු දෙනාගේම නිවන් මඟ සකස් කර ගැනීමට මහත් උපකාරයක් වනු ඇත.
*14.09.2025 ඉරිදා 8.30 සිට සවස 4.00 දක්වා* පැවැත්වෙන එක්දින ප්‍රතිපදාව ප්‍රායෝගික පුහුණුව සදහා ඔබටත් සහභාගී වීමට පුළුවන.
දිවා ආහාරය රැගෙන ඒමට කාරුණික වන්න.
වැඩිදුර විස්තර අවශ්‍ය නම් පහත දුරකථන අංකයට අමතන්න.
+94 70 63 52 201
තෙරුවන් සරණයි!
14. නවතම *ඇල්පිටිය මෙත්මල් අරණ විවේකාශ්‍රමය
*2025.09.14 ඇරඹෙන* නවතම *ඇල්පිටිය මෙත්මල් අරණ විවේකාශ්‍රමය* ඔබට හඳුන්වා දෙන්නේ ඉතාමත් සතුටින්.
මෙම විවේකාශ්‍රමය *ඇල්පිටිය* අවට පළාත්වල වාසය කරන සියලු දෙනාගේම නිවන් මඟ සකස් කර ගැනීමට මහත් උපකාරයක් වනු ඇත.
*14.09.2025 ඉරිදා 8.30 සිට සවස 4.00 දක්වා* පැවැත්වෙන එක්දින ප්‍රතිපදාව ප්‍රායෝගික පුහුණුව සදහා ඔබටත් සහභාගී වීමට පුළුවන.
දිවා ආහාරය රැගෙන ඒමට කාරුණික වන්න.
*පෙරවරු* *8.30* සිට *සවස 4.00* දක්වා පැවැත්වෙන මෙම වැඩසටහනට ඒ අවට පදිංචිව සිටින අයට වඩාත්ම සුදුසු වේ. පිට පළාත්වල අයටද සහභාගි වීමට පුළුවන.
විමසීම
TP +94 70 63 52 201
තෙරුවන් සරණයි!
බුද්ධෝත්පාද ආර්යන්වහන්සේගේ උපදෙස් පරිදි මෙත්මල් ආරාණ සහ විවේකාශ්‍රම පරිශ්‍රයන්හීදී **එක්දින* *ප්‍රායෝගික පුහුණුව** සහ සදහම් සාකච්ඡා වැඩසටහන් පැවැත්වීමට සැලසුම් කර ඇති බව සතුටින් දන්වා සිටීමු.
* *14.09.2025 ඉරිදා දින** එක් දින පුහුණුව පැවැත්වෙන මෙත්මල් ආරාණ සහ විවේකාශ්‍රම
* *මතුගම* මෙත්මල් මෙහෙණි අරණ
* *මහියංගනය* මෙත්මල් මෙහෙණි අරණ
* *සූරියවැව* මෙත්මල් මෙහෙණි අරණ *
* *ඇඹිලිපිටිය* මෙත්මල් විවේකාශ්‍රමය
* *අගුණකොලපැලැස්ස* මෙත්මල් විවේකාශ්‍රමය
* *ඇල්පිටිය* මෙත්මල් විවේකාශ්‍රමය
* *කුරුණෑගල* මෙත්මල් විවේකාශ්‍රමය
* *කිරින්ද* මෙත්මල් විවේකාශ්‍රමය
* *පානදුර* මෙත්මල් විවේකාශ්‍රමය
තෙරුවන් සරණයි!
වැඩිදුර විස්තර අවශ්‍ය නම් පහත දුරකථන අංකයට අමතන්න.
+94 70 63 52 201
තෙරුවන් සරණයි
15. මිනුවන්ගොඩ මෙත්මල් අරණ විවේකාශ්‍රමය
*2025.09.17 දින* *මිනුවන්ගොඩ මෙත්මල් අරණ විවේකාශ්‍රමය* එක්දින ප්‍රතිපදාව ප්‍රායෝගික පුහුණුව පැවැත්වෙන බව සතුටින් දන්වා සිටිමු.
මෙම විවේකාශ්‍රමය *මිනුවන්ගොඩ* අවට පළාත්වල වාසය කරන සියලු දෙනාගේම නිවන් මඟ සකස් කර ගැනීමට මහත් උපකාරයක් වනු ඇත.
*17.09.2025 බදාදා 8.30 සිට සවස 4.00 දක්වා* පැවැත්වෙන එක්දින ප්‍රතිපදාව ප්‍රායෝගික පුහුණුව සදහා ඔබටත් සහභාගී වීමට පුළුවන.
දිවා ආහාරය රැගෙන ඒමට කාරුණික වන්න.
තෙරුවන් සරණයි!
වැඩිදුර විස්තර අවශ්‍ය නම් පහත දුරකථන අංකයට අමතන්න.
+94 70 63 52 201
තෙරුවන් සරණයි!
16. රත්නපුර මෙත්මල් මෙහෙණි අරණ
*2025.09.18 දින* *රත්නපුර මෙත්මල් මෙහෙණි අරණ* එක්දින ප්‍රතිපදාව ප්‍රායෝගික පුහුණුව පැවැත්වෙන බව සතුටින් දන්වා සිටිමු.
මෙම විවේකාශ්‍රමය *රත්නපුර* අවට පළාත්වල වාසය කරන සියලු දෙනාගේම නිවන් මඟ සකස් කර ගැනීමට මහත් උපකාරයක් වනු ඇත.
*18.09.2025 බ්‍රහස්පතින්දා 8.30 සිට සවස 4.00 දක්වා* පැවැත්වෙන එක්දින ප්‍රතිපදාව ප්‍රායෝගික පුහුණුව සදහා ඔබටත් සහභාගී වීමට පුළුවන.
දිවා ආහාරය රැගෙන ඒමට කාරුණික වන්න.
වැඩිදුර විස්තර අවශ්‍ය නම් පහත දුරකථන අංකයට අමතන්න.
+94 70 63 52 201
තෙරුවන් සරණයි!
17. නවතම *හලාවත මෙත්මල් අරණ විවේකාශ්‍රමය
*2025.09.20 ඇරඹෙන* නවතම *හලාවත මෙත්මල් අරණ විවේකාශ්‍රමය* ඔබට හඳුන්වා දෙන්නේ ඉතාමත් සතුටින්.
මෙම විවේකාශ්‍රමය *හලාවත* අවට පළාත්වල වාසය කරන සියලු දෙනාගේම නිවන් මඟ සකස් කර ගැනීමට මහත් උපකාරයක් වනු ඇත.
*20.09.2025 සෙනසුරාදා 8.30 සිට සවස 4.00 දක්වා* පැවැත්වෙන එක්දින ප්‍රතිපදාව ප්‍රායෝගික පුහුණුව සදහා ඔබටත් සහභාගී වීමට පුළුවන.
දිවා ආහාරය රැගෙන ඒමට කාරුණික වන්න.
*පෙරවරු* *8.30* සිට *සවස* *4.00* දක්වා පැවැත්වෙන මෙම වැඩසටහනට ඒ අවට පදිංචිව සිටින අයට වඩාත්ම සුදුසු වේ. පිට පළාත්වල අයටද සහභාගි වීමට පුළුවන.
දිවා ආහාරය රැගෙන ඒමට කාරුණික වන්න.
විමසීම
TP +94 70 63 52 201
තෙරුවන් සරණයි!
බුද්ධෝත්පාද ආර්යන්වහන්සේගේ උපදෙස් පරිදි මෙත්මල් ආරාණ සහ විවේකාශ්‍රම පරිශ්‍රයන්හීදී **එක්දින* ප්‍රායෝගික පුහුණුව* සහ සදහම් සාකච්ඡා වැඩසටහන් පැවැත්වීමට සැලසුම් කර ඇති බව සතුටින් දන්වා සිටීමු.
*20.09.2025 සෙනසුරාදා දින* එක් දින පුහුණුව පැවැත්වෙන මෙත්මල් ආරාණ
*මාතර* මෙත්මල් මෙහෙණි අරණ
*මිහින්තලය* මෙත්මල් මෙහෙණි අරණ
*රාජාංගනය* මෙත්මල් මෙහෙණි අරණ
*කඹුරුපිටිය* මෙත්මල් මෙහෙණි අරණ
*ගම්පහ* මෙත්මල් මෙහෙණි අරණ
*සූරියවැව* මෙත්මල් මෙහෙණි අරණ
*කෑගල්ල* මෙත්මල් අරණ විවේකාශ්‍රමය
*හලාවත* මෙත්මල් අරණ විවේකාශ්‍රමය
*පෙරවරු* *8.30* සිට *සවස* *4.00* දක්වා පැවැත්වෙන මෙම වැඩසටහනට ඒ අවට පදිංචිව සිටින අයට වඩාත්ම සුදුසු වේ. පිට පළාත්වල අයටද සහභාගි වීමට පුළුවන.
දිවා ආහාරය රැගෙන ඒමට කාරුණික වන්න.
වැඩිදුර විස්තර අවශ්‍ය නම් පහත දුරකථන අංකයට අමතන්න.
+94 70 63 52 201
තෙරුවන් සරණයි!
18. මතුගම මෙත්මල් මෙහෙණි අරණ
එක්දින ප්‍රතිපදාව ප්‍රායෝගික පුහුණුව 20.08.2025 දින පැවැත්වේ.
21.09.2025 දින නොපැවැත්වෙන බව කාරුණිකව දැනුම් දෙමු.
දිවා ආහාරය රැගෙන ඒමට කාරුණික වන්න.
*පෙරවරු* *8.30* සිට *සවස 4.00* දක්වා පැවැත්වෙන මෙම වැඩසටහනට ඒ අවට පදිංචිව සිටින අයට වඩාත්ම සුදුසු වේ. පිට පළාත්වල අයටද සහභාගි වීමට පුළුවන.
විමසීම
TP +94 70 63 52 201
තෙරුවන් සරණයි!
බුද්ධෝත්පාද ආර්යන්වහන්සේගේ උපදෙස් පරිදි මෙත්මල් ආරාණ සහ විවේකාශ්‍රම පරිශ්‍රයන්හීදී **එක්දින* *ප්‍රායෝගික පුහුණුව** සහ සදහම් සාකච්ඡා වැඩසටහන් පැවැත්වීමට සැලසුම් කර ඇති බව සතුටින් දන්වා සිටීමු.
* *21.09.2025 ඉරිදා දින** එක් දින පුහුණුව පැවැත්වෙන මෙත්මල් ආරාණ සහ විවේකාශ්‍රම
* *මහියංගනය* මෙත්මල් මෙහෙණි ආරාණය*
* *අනුරාධපුර* මෙත්මල් විවේකාශ්‍රමය
* *කළුතර* අන්තර්ජාතික භාවනා මධ්‍යස්ථානය*
*වැලිමඩ* මෙත්මල්
විවේකාශ්‍රමය
තෙරුවන් සරණයි!
වැඩිදුර විස්තර අවශ්‍ය නම් පහත දුරකථන අංකයට අමතන්න.
+94 70 63 52 201
තෙරුවන් සරණයි!
19. නවතම *තිස්සමහාරාම – සඳගිරි පන්සල මෙත්මල් අරණ විවේකාශ්‍රමය
*2025.09.22 ඇරඹෙන* නවතම *තිස්සමහාරාම – සඳගිරි පන්සල මෙත්මල් අරණ විවේකාශ්‍රමය* ඔබට හඳුන්වා දෙන්නේ ඉතාමත් සතුටින්.
මෙම විවේකාශ්‍රමය *තිස්සමහාරාම* අවට පළාත්වල වාසය කරන සියලු දෙනාගේම නිවන් මඟ සකස් කර ගැනීමට මහත් උපකාරයක් වනු ඇත.
*22.09.2025 සඳුදා 8.30 සිට සවස 4.00 දක්වා* පැවැත්වෙන එක්දින ප්‍රතිපදාව ප්‍රායෝගික පුහුණුව සදහා ඔබටත් සහභාගී වීමට පුළුවන
වැඩිදුර විස්තර අවශ්‍ය නම් පහත දුරකථන අංකයට අමතන්න.
+94 77 33 73 129
තෙරුවන් සරණයි!
20. තිස්සමහාරාම – බෙරලිහෙල මෙත්මල් අරණ විවේකාශ්‍රමය
*2025.09.23 * *තිස්සමහාරාම – බෙරලිහෙල මෙත්මල් අරණ විවේකාශ්‍රමය* එක්දින ප්‍රතිපදාව ප්‍රායෝගික පුහුණුව
මෙම විවේකාශ්‍රමය තිස්සමහාරාම අවට පළාත්වල වාසය කරන සියලු දෙනාගේම නිවන් මඟ සකස් කර ගැනීමට මහත් උපකාරයක් වනු ඇත.
*23.09.2025 අඟහරුවාදා 8.30 සිට සවස 4.00 දක්වා* පැවැත්වෙන එක්දින ප්‍රතිපදාව ප්‍රායෝගික පුහුණුව සදහා ඔබටත් සහභාගී වීමට පුළුවන.
වැඩිදුර විස්තර අවශ්‍ය නම් පහත දුරකථන අංකයට අමතන්න.
+94 70 63 52 201
තෙරුවන් සරණයි!
21. නවතම *ගොඩකවෙල මෙත්මල් අරණ විවේකාශ්‍රමය
*2025.09.24 ඇරඹෙන* නවතම *ගොඩකවෙල මෙත්මල් අරණ විවේකාශ්‍රමය* ඔබට හඳුන්වා දෙන්නේ ඉතාමත් සතුටින්.
මෙම විවේකාශ්‍රමය *ගොඩකවෙල* අවට පළාත්වල වාසය කරන සියලු දෙනාගේම නිවන් මඟ සකස් කර ගැනීමට මහත් උපකාරයක් වනු ඇත.
*24.09.2025 බදාදා 8.30 සිට සවස 4.00 දක්වා* පැවැත්වෙන එක්දින ප්‍රතිපදාව ප්‍රායෝගික පුහුණුව සදහා ඔබටත් සහභාගී වීමට පුළුවන.
දිවා ආහාරය රැගෙන ඒමට කාරුණික වන්න.
වැඩිදුර විස්තර අවශ්‍ය නම් පහත දුරකථන අංකයට අමතන්න.
+94 70 63 52 201
තෙරුවන් සරණයි!
22. අවිත්තාව – වලල්ලාවිට මෙත්මල් අරණ විවේකාශ්‍රමය
*2025.09.25 * *අවිත්තාව – වලල්ලාවිට මෙත්මල් අරණ විවේකාශ්‍රමය* එක්දින ප්‍රතිපදාව ප්‍රායෝගික පුහුණුව
මෙම විවේකාශ්‍රමය අවිත්තාව අවට පළාත්වල වාසය කරන සියලු දෙනාගේම නිවන් මඟ සකස් කර ගැනීමට මහත් උපකාරයක් වනු ඇත.
*25.09.2025 බ්‍රහස්පතින්දා දින උදෑසන 8.30 සිට සවස 4.00 දක්වා* පැවැත්වෙන එක්දින ප්‍රතිපදාව ප්‍රායෝගික පුහුණුව සදහා ඔබටත් සහභාගී වීමට පුළුවන.
දිවා ආහාරය රැගෙන ඒමට කාරුණික වන්න.
වැඩිදුර විස්තර අවශ්‍ය නම් පහත දුරකථන අංකයට අමතන්න.
+94 70 63 52 201
තෙරුවන් සරණයි!
23. නවතම *නුවරඑළිය මෙත්මල් අරණ විවේකාශ්‍රමය
**2025.09.27 ඇරඹෙන* නවතම *නුවරඑළිය මෙත්මල් අරණ විවේකාශ්‍රමය එක්දින ප්‍රතිපදාව ප්‍රායෝගික පුහුණුව
මෙම විවේකාශ්‍රමය අවිත්තාව අවට පළාත්වල වාසය කරන සියලු දෙනාගේම නිවන් මඟ සකස් කර ගැනීමට මහත් උපකාරයක් වනු ඇත.
**27.09.2025 සෙනසුරාදා දින උදෑසන 8.30 සිට සවස 4.00 දක්වා* පැවැත්වෙන එක්දින ප්‍රතිපදාව ප්‍රායෝගික පුහුණුව සදහා ඔබටත් සහභාගී වීමට පුළුවන.
දිවා ආහාරය රැගෙන ඒමට කාරුණික වන්න.
*පෙරවරු* *8.30* සිට *සවස* *4.00* දක්වා පැවැත්වෙන මෙම වැඩසටහනට ඒ අවට පදිංචිව සිටින අයට වඩාත්ම සුදුසු වේ. පිට පළාත්වල අයටද සහභාගි වීමට පුළුවන.
දිවා ආහාරය රැගෙන ඒමට කාරුණික වන්න.
විමසීම
TP +94 70 63 52 201
තෙරුවන් සරණයි!
බුද්ධෝත්පාද ආර්යන්වහන්සේගේ උපදෙස් පරිදි මෙත්මල් ආරාණ සහ විවේකාශ්‍රම පරිශ්‍රයන්හීදී **එක්දින* ප්‍රායෝගික පුහුණුව* සහ සදහම් සාකච්ඡා වැඩසටහන් පැවැත්වීමට සැලසුම් කර ඇති බව සතුටින් දන්වා සිටීමු.
*27.09.2025 සෙනසුරාදා දින* එක් දින පුහුණුව පැවැත්වෙන මෙත්මල් ආරාණ
*යාපහුව* මෙත්මල් භික්ෂු අරණ
*මාතර* මෙත්මල් මෙහෙණි අරණ
*මිහින්තලය* මෙත්මල් මෙහෙණි අරණ
*රාජාංගනය* මෙත්මල් මෙහෙණි අරණ
*කඹුරුපිටිය* මෙත්මල් මෙහෙණි අරණ
*ගම්පහ* මෙත්මල් මෙහෙණි අරණ
*සූරියවැව* මෙත්මල් මෙහෙණි අරණ
*කෑගල්ල* මෙත්මල් අරණ විවේකාශ්‍රමය
*නුවරඑළිය* මෙත්මල් අරණ විවේකාශ්‍රමය
*මොරටුව* මෙත්මල් අරණ විවේකාශ්‍රමය
*පෙරවරු* *8.30* සිට *සවස* *4.00* දක්වා පැවැත්වෙන මෙම වැඩසටහනට ඒ අවට පදිංචිව සිටින අයට වඩාත්ම සුදුසු වේ. පිට පළාත්වල අයටද සහභාගි වීමට පුළුවන.
දිවා ආහාරය රැගෙන ඒමට කාරුණික වන්න.
*පෙරවරු* *8.30* සිට *සවස 4.00* දක්වා පැවැත්වෙන මෙම වැඩසටහනට ඒ අවට පදිංචිව සිටින අයට වඩාත්ම සුදුසු වේ. පිට පළාත්වල අයටද සහභාගි වීමට පුළුවන.
විමසීම
TP +94 70 63 52 201
තෙරුවන් සරණයි!
බුද්ධෝත්පාද ආර්යන්වහන්සේගේ උපදෙස් පරිදි මෙත්මල් ආරාණ සහ විවේකාශ්‍රම පරිශ්‍රයන්හීදී **එක්දින* *ප්‍රායෝගික පුහුණුව** සහ සදහම් සාකච්ඡා වැඩසටහන් පැවැත්වීමට සැලසුම් කර ඇති බව සතුටින් දන්වා සිටීමු.
* *28.09.2025 ඉරිදා දින** එක් දින පුහුණුව පැවැත්වෙන මෙත්මල් ආරාණ සහ විවේකාශ්‍රම
* *මහියංගනය* මෙත්මල් මෙහෙණි අරණ
* *මතුගම* මෙත්මල් මෙහෙණි අරණ
* *කිරින්ද පුහුල්වැල්ල* මෙත්මල් විවේකාශ්‍රමය
* *පානදුර* මෙත්මල් විවේකාශ්‍රමය
* *වැලිමඩ* මෙත්මල් විවේකාශ්‍රමය
* *කුරුණෑගල* මෙත්මල් විවේකාශ්‍රමය
තෙරුවන් සරණයි!